ඊයා බන් මේ ආංඩුව

SMG70

Well-known member
  • Apr 14, 2015
    983
    746
    93
    ඊයා බන් මේ ආංඩුව

    ඇයි බන් මුන් මෙච්චර ගොන්? මුල් ගලේ නම දාගන්න බාගේට හදලා open කරනවා.

    Jaffna airport
    Ananda college new building
    Lotus tower
    Army head quarters - Pelawatta
    Highway - Kerawalpitiya/Mattala

    Makubura multi model transport hub

    මේකෙත් වැඩ ඉවර නෑ. Bus stand building එකයි railway station building එකයි විතරයි.

    අනිත් සීන් එක ඔවායින් ගොඩක් projects ඒවා පටන්ගත්තේ කලින් ආංඩුව. 2017 ඉවරවෙන්න තිබ්බේ . මුන්ට මෙච්චර දවසක් ඉඳලත් සම්පූර්නෙයෙන් ඉවරකරගන්න බැරි උනා නෙ. ඉතිහාසයේ පට්ටම fail ආංඩුවක් සහා උන් පත්කරපු ගොන්නු ටිකක් හිටිය කාලයක් විදිහට මේ කාලේ ඉතිහාසගතවෙයි ලොවෙත්.

    හෝමාගම NSBM එක ඉස්සරහා මුන් තව university එකක් හදන්න හෙන කට්ටක් කනවා ආපු දවස්වල ඉඳන්. තාම 50%ක්වත් වැඩ ඉවර නෑ. පනාගොඩ army camp එක හරියේ පාරවත් මුන්ට තාම ඉවරකරගන්න බැරි උනා නේ.

    කලින් ආංඩුවේ හෝමාගමට කරපු projects,

    Diyagama stadium
    NDT campus
    NSBM (90% විතර වැඩ ඉවරකරලා තිබ්බෙ)
    Institute of Nanotechnology
    SLT National Data Center
    Mahinda rajapaksha college - Homagama

    මේවා බලන් ඉඳිද්දි හැදුනා බන්. පට්ට දුකයි. ඒ ආපු ගැම්ම දිගටම ගියා නම් සෑහෙන්න දියුනුවක් තියෙනවා එහෙනම් මේ වෙනකොට. :(

    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa

    NDT eka patta speed ekakin heduna. Den okkoma weda. 100%k complete. Oya teledrama Ad walata ehema thiyana common location ekak. Sajith ge ad ekakuth thibba oka issaraha :lol:
     
    pradeepkuma83

    Member
    Jul 7, 2016
    393
    24
    0
    ඇයි බන් මුන් මෙච්චර ගොන්? මුල් ගලේ නම දාගන්න බාගේට හදලා open කරනවා.

    Jaffna airport
    Ananda college new building
    Lotus tower
    Army head quarters - Pelawatta
    Highway - Kerawalpitiya/Mattala

    Makubura multi model transport hub

    මේකෙත් වැඩ ඉවර නෑ. Bus stand building එකයි railway station building එකයි විතරයි.

    අනිත් සීන් එක ඔවායින් ගොඩක් projects ඒවා පටන්ගත්තේ කලින් ආංඩුව. 2017 ඉවරවෙන්න තිබ්බේ . මුන්ට මෙච්චර දවසක් ඉඳලත් සම්පූර්නෙයෙන් ඉවරකරගන්න බැරි උනා නෙ. ඉතිහාසයේ පට්ටම fail ආංඩුවක් සහා උන් පත්කරපු ගොන්නු ටිකක් හිටිය කාලයක් විදිහට මේ කාලේ ඉතිහාසගතවෙයි ලොවෙත්.

    හෝමාගම NSBM එක ඉස්සරහා මුන් තව university එකක් හදන්න හෙන කට්ටක් කනවා ආපු දවස්වල ඉඳන්. තාම 50%ක්වත් වැඩ ඉවර නෑ. පනාගොඩ army camp එක හරියේ පාරවත් මුන්ට තාම ඉවරකරගන්න බැරි උනා නේ.

    කලින් ආංඩුවේ හෝමාගමට කරපු projects,

    Diyagama stadium
    NDT campus
    NSBM (90% විතර වැඩ ඉවරකරලා තිබ්බෙ)
    Institute of Nanotechnology
    SLT National Data Center
    Mahinda rajapaksha college - Homagama

    මේවා බලන් ඉඳිද්දි හැදුනා බන්. පට්ට දුකයි. ඒ ආපු ගැම්ම දිගටම ගියා නම් සෑහෙන්න දියුනුවක් තියෙනවා එහෙනම් මේ වෙනකොට. :(

    :yes::yes::yes:
     
    Arthur Curry

    Well-known member
  • May 1, 2019
    2,313
    416
    113
    ֍.මේරා ලඟ.֎
    Mahinda rajapaksha college - Homagama
    මේ ඉස්කෝලේ නම් සුපිරියටම හැදුවා..
    හොරන,අවිස්සාවේල්ලේ ඉඳන් ලමයි එනවා ඉස්කෝලෙට..:yes:
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,355
    8,502
    113
    රූකඩ රාජ්ජේ

    කතාකරලා වැඩක් නෑ බං ඒ ගැන නම්.......මුන් හැදීගෙන ආපු රට ආපස්සට ගෙනිච්චා....එක වැඩක් අලුතෙන් කරේ නෑ...විවුර්ත කරන ඒවත් මහින්ද පටන්ගනිපුවා...ඒ උනාට බං තවමත් මුන්ට චන්දෙ දෙන්න ලෑස්ති උන බත් කන හරක් සෙට් එකක් ඉන්නවා....සිරිසේන මැරෙන්න කලින් රටට කරපු මේ අපරාදෙට වන්දි ගෙවන්න වෙනවා අනිවා....

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,528
    72,737
    113
    මාලඹේ
    මේ ආන්ඩුව තමා ලොකේ ආසාර්තකම ආන්ඩුව.

    කිසිම දෙයක් මුන් කෙරුවේ නැහැ.
    රාජපක්ශලාට බැන බැන රාජපක්ශලා කරපු පොරොජෙක්ට් මුන් වීවුර්ත කරපු එක තමා මුන් කෙරුවෙ.
     
    macfa

    Well-known member
  • Sep 26, 2016
    1,265
    73
    48
    Completed stages open කරනකොට අඬන මේ වේස බයි අදෝනා කාරයන්ගේ ලොක්කගේ වැඩ බලමුද දැන්

    Entrance එකේ ලොකු ගලක් තියෙද්දී November 18 තියන birthday එකට කලින් 2010 November 10 open කරපු හම්බන්තොට port stage 1. ගල කඩල අයින් කලේ 2011 November .
    :lol:

    The harbor was formally declared open on 18 November 2010, by Sri Lanka's president Mahinda Rajapaksa

    https://en.wikipedia.org/wiki/Magampura_Mahinda_Rajapaksa_Port#Construction_and_opening

    a5bd1680eac7b88d4d52d8b39503836ceca151bf.jpg

    hambantota_harbour.jpg

    2010-07-26
    2010-07-26.jpg

    2011-04-30
    2011-04-30.jpg

    Hambantota port rock blasted
    November 30, 2011 01:18 pm

    -
    Hambantota Port Entrance channel rock blasting has been completed, The Port Chief Engineer Agil Hewageegana told Ada Derana a short while ago. He added that currently the blasted rock particles are being removed.

    Hambantota port is being built by a consortium consisting of China Harbour Engineering Corporation and Sinohydro Corporation and funded with Chinese government loans at commercial lending rates.

    The government came under heavy criticism for the late discovery of the rock and the additional cost of clearing it.

    Sri Lanka’s port authority in August said it has asked China for $40 million loan to demolish a massive seabed rock obstructing the entrance of its new $1.4 billion Hambantota port, due to start commercial operations this year.

    The island nation launched the port in August 2010 with an initial target of handling 2,500 ships annually, as a cornerstone of a $6 billion drive to rebuild infrastructure that was neglected during a 25-year civil war.

    But large ships are yet to call on the port and the country’s main opposition United National Party (UNP) has pointed to the rock as a sign of government mismanagement.

    http://www.adaderana.lk/news.php?nid=15949

    2016-02-12
    2016-02-12.jpg

    වේස බයි අදෝනා නගන completed Extension of Southern Expressway Section 3 and 4

    70891707_124756325579369_3988232998146277376_o.jpg

    71287547_126652968723038_3516419128304861184_n.jpg

    71104070_126653235389678_4667069462795517952_n.jpg
     
    Last edited:

    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,773
    5,745
    113
    ගනන් ගනන් එපා බන් හොරණ මීපේ පාර මහින්දගේ කාලේ අවුරුදු එකා හමාරකින් වගේ හැදුවා. මහින්ද යනකොට වැඩ හතරයි ඉවර කරන්න තිබ්බේ. පාලම් දෙකකුයි. හොරණ town එකේ ටිකයි පාදුක්ක high level ටිකයි. හොරණ ටිකට යන්තම් කාපට් දැන්මා. ඉස්කොලේ ටයිම් එකට පට්ට ට්‍රෑපික් සෙට්වේනවා ඒටිකේ පාර සම්පූර්ණයෙන්ම තියෙන්නේ වාහන දෙකකට යන්න ඉඩ විතරක් හින්දා. පාලම් දෙක අවුරුදු පහක් තිස්සේ හදලා යන්තම් දැන් වැඩ ඉවරයි. පාදුක්ක high-level ටිකට් අත කියලත් නැහැ. හොරණ කොලඹ පාර සල්ලි වෙන්කලේ මහින්දගේ කාලේ. තාම ඉවර නැහැ. 2015 පටන් ගත්ත හොරණ මහරගම පාර තාම වැඩ ඉවර කරලා තියෙන්නේ කිලෝමීටර් පහකට අඩුයි. එකත් තැනින් තැන.
     
    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,173
    31,915
    113
    ඇයි බන් මුන් මෙච්චර ගොන්? මුල් ගලේ නම දාගන්න බාගේට හදලා open කරනවා.

    Jaffna airport
    Ananda college new building
    Lotus tower
    Army head quarters - Pelawatta
    Highway - Kerawalpitiya/Mattala

    Makubura multi model transport hub

    මේකෙත් වැඩ ඉවර නෑ. Bus stand building එකයි railway station building එකයි විතරයි.

    අනිත් සීන් එක ඔවායින් ගොඩක් projects ඒවා පටන්ගත්තේ කලින් ආංඩුව. 2017 ඉවරවෙන්න තිබ්බේ . මුන්ට මෙච්චර දවසක් ඉඳලත් සම්පූර්නෙයෙන් ඉවරකරගන්න බැරි උනා නෙ. ඉතිහාසයේ පට්ටම fail ආංඩුවක් සහා උන් පත්කරපු ගොන්නු ටිකක් හිටිය කාලයක් විදිහට මේ කාලේ ඉතිහාසගතවෙයි ලොවෙත්.

    හෝමාගම NSBM එක ඉස්සරහා මුන් තව university එකක් හදන්න හෙන කට්ටක් කනවා ආපු දවස්වල ඉඳන්. තාම 50%ක්වත් වැඩ ඉවර නෑ. පනාගොඩ army camp එක හරියේ පාරවත් මුන්ට තාම ඉවරකරගන්න බැරි උනා නේ.

    කලින් ආංඩුවේ හෝමාගමට කරපු projects,

    Diyagama stadium
    NDT campus
    NSBM (90% විතර වැඩ ඉවරකරලා තිබ්බෙ)
    Institute of Nanotechnology
    SLT National Data Center
    Mahinda rajapaksha college - Homagama

    මේවා බලන් ඉඳිද්දි හැදුනා බන්. පට්ට දුකයි. ඒ ආපු ගැම්ම දිගටම ගියා නම් සෑහෙන්න දියුනුවක් තියෙනවා එහෙනම් මේ වෙනකොට. :(

    Rate building hadunama witharada ratak diyunu wenne? Ita wada minissunge akalpa hadanna ona. Eka hadila nathi nisa thamai mehema me rata hora guhawak wela thiyenne. Horek rakinne thawath horekma thamai. Anika oya ekak wath unge boodale neme. Minissu naya wela badu gahala unge nam daaganna ewa.
     
    Last edited:

    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    ස්ටේෂන් වල ෆ්ලැට්ෆෝම් උස්සල ඉස්ටෙෂන් මොඩිෆයි කරන වැඩේ පටන් ගත්තෙ මහින්දගෙ අන්තිම කාලෙදි.
    කොටුවෙ මරදානෙ ෆ්ලට්ෆොර්ම් ටික හදන්න මාස හයකට අඩු කාලයක් ගියේ. අනිත් ස්ටේෂන් ටිකත් පට පට
    ගාල හදාගෙන ගියේ. මුන් ආවට පස්සෙ ගොඩක් ඒවා නැවතුනා. තාමත් සමහර ස්ටේෂන් වල ගල් ගොඩ ගහල
    තියෙනව. මාසෙකට ගලක් ගානෙ ඇල්ලුවත් ඉවර කරන්න කල් ඇති. මුන්ට අලුතෙන් හදනව තියා හදපු ඒවා
    නඩත්තු කරන්නවත් බෑ. කලින් වගේ දෙගුණයක් නය අරන් බදු ගහල මුන් මොන කෙහෙල්මලක්ද කරල තියෙන්නෙ.
     
    :yes::yes::yes::yes:
     
    Aruna119

    Well-known member
  • Jul 7, 2014
    9,544
    2,581
    113
    85
    පලංචියේ............................
    ස්ටේෂන් වල ෆ්ලැට්ෆෝම් උස්සල ඉස්ටෙෂන් මොඩිෆයි කරන වැඩේ පටන් ගත්තෙ මහින්දගෙ අන්තිම කාලෙදි.
    කොටුවෙ මරදානෙ ෆ්ලට්ෆොර්ම් ටික හදන්න මාස හයකට අඩු කාලයක් ගියේ. අනිත් ස්ටේෂන් ටිකත් පට පට
    ගාල හදාගෙන ගියේ. මුන් ආවට පස්සෙ ගොඩක් ඒවා නැවතුනා. තාමත් සමහර ස්ටේෂන් වල ගල් ගොඩ ගහල
    තියෙනව. මාසෙකට ගලක් ගානෙ ඇල්ලුවත් ඉවර කරන්න කල් ඇති. මුන්ට අලුතෙන් හදනව තියා හදපු ඒවා
    නඩත්තු කරන්නවත් බෑ. කලින් වගේ දෙගුණයක් නය අරන් බදු ගහල මුන් මොන කෙහෙල්මලක්ද කරල තියෙන්නෙ.

    :(:(
     
    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    ස්ටේෂන් වල ෆ්ලැට්ෆෝම් උස්සල ඉස්ටෙෂන් මොඩිෆයි කරන වැඩේ පටන් ගත්තෙ මහින්දගෙ අන්තිම කාලෙදි.
    කොටුවෙ මරදානෙ ෆ්ලට්ෆොර්ම් ටික හදන්න මාස හයකට අඩු කාලයක් ගියේ. අනිත් ස්ටේෂන් ටිකත් පට පට
    ගාල හදාගෙන ගියේ. මුන් ආවට පස්සෙ ගොඩක් ඒවා නැවතුනා. තාමත් සමහර ස්ටේෂන් වල ගල් ගොඩ ගහල
    තියෙනව. මාසෙකට ගලක් ගානෙ ඇල්ලුවත් ඉවර කරන්න කල් ඇති. මුන්ට අලුතෙන් හදනව තියා හදපු ඒවා
    නඩත්තු කරන්නවත් බෑ. කලින් වගේ දෙගුණයක් නය අරන් බදු ගහල මුන් මොන කෙහෙල්මලක්ද කරල තියෙන්නෙ.

    :yes::yes::yes:
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    ගනන් ගනන් එපා බන් හොරණ මීපේ පාර මහින්දගේ කාලේ අවුරුදු එකා හමාරකින් වගේ හැදුවා. මහින්ද යනකොට වැඩ හතරයි ඉවර කරන්න තිබ්බේ. පාලම් දෙකකුයි. හොරණ town එකේ ටිකයි පාදුක්ක high level ටිකයි. හොරණ ටිකට යන්තම් කාපට් දැන්මා. ඉස්කොලේ ටයිම් එකට පට්ට ට්‍රෑපික් සෙට්වේනවා ඒටිකේ පාර සම්පූර්ණයෙන්ම තියෙන්නේ වාහන දෙකකට යන්න ඉඩ විතරක් හින්දා. පාලම් දෙක අවුරුදු පහක් තිස්සේ හදලා යන්තම් දැන් වැඩ ඉවරයි. පාදුක්ක high-level ටිකට් අත කියලත් නැහැ. හොරණ කොලඹ පාර සල්ලි වෙන්කලේ මහින්දගේ කාලේ. තාම ඉවර නැහැ. 2015 පටන් ගත්ත හොරණ මහරගම පාර තාම වැඩ ඉවර කරලා තියෙන්නේ කිලෝමීටර් පහකට අඩුයි. එකත් තැනින් තැන.

    එහෙම ආවට ගියාට ප්‍රොජෙක්ට් කරන්න බෑ... මෙයාලා ඒව කරන්නෙ විජ්ජාත්මක ක්‍රමේකට.... බිත්ති කෑල්ලක් බැන්ඳා සිහිවටන ඵලකය තිබ්බා විවෘත කලා... ඊට පස්සෙ වැඩ පටන්ගත්තා.. වැඩේ ඉවර වුනාම මුල්ගල තිබ්බා... කම්මුතුයි...
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    ස්ටේෂන් වල ෆ්ලැට්ෆෝම් උස්සල ඉස්ටෙෂන් මොඩිෆයි කරන වැඩේ පටන් ගත්තෙ මහින්දගෙ අන්තිම කාලෙදි.
    කොටුවෙ මරදානෙ ෆ්ලට්ෆොර්ම් ටික හදන්න මාස හයකට අඩු කාලයක් ගියේ. අනිත් ස්ටේෂන් ටිකත් පට පට
    ගාල හදාගෙන ගියේ. මුන් ආවට පස්සෙ ගොඩක් ඒවා නැවතුනා. තාමත් සමහර ස්ටේෂන් වල ගල් ගොඩ ගහල
    තියෙනව. මාසෙකට ගලක් ගානෙ ඇල්ලුවත් ඉවර කරන්න කල් ඇති. මුන්ට අලුතෙන් හදනව තියා හදපු ඒවා
    නඩත්තු කරන්නවත් බෑ. කලින් වගේ දෙගුණයක් නය අරන් බදු ගහල මුන් මොන කෙහෙල්මලක්ද කරල තියෙන්නෙ.

    බොරු කියන්න එපා බන්... සිං සිං ගාලා කහ ඉරි සුදු කරගෙන ගියේ...
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඒවා ගැන නම් කියනුම කවරේද?:dull::dull:

    120 රූට් එක කැස්බෑව ඉදන් පොකුණු විටට ඉවර කරන්න අවුරුදු 4ක් ගියා.....තව ම හදනවද මන්දා, කාලෙකින් ගියේ නෑ යන්න අමාරු නිසා....

    128 රූට් එක කොට්ටාව සිට මොරගහහෙනට තාම හදනවා,,,දැන් අවුරුදු 5ක්......පටන් ගත්තේ මරා ගේ ආණ්ඩුවෙන්.
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    කලින් තිබ්බ ප්ලෑන් එක බත්තරමුල්ල-රාජගිරිය කෝට්ටේ පරිපාලන අගනගරය කරලා, ඔෆිස් ටික එතනට ගෙනෙල්ලා, කොලබ වාණිජ වටිනාකමින් වැඩි ඉඩම් ආයෝජන විදියට ව්‍යාපාර වලට වැදෙන්න ලබා දෙන්න. හෝමාගම යටිතල පහසුකම් දියුණු කරලා හෝමාගම colombo south residential capital එක කරන්න.....

    ඔය වගේ දෙයකට දුර දක්නා නුවනක් සහ මාස්ටර් ප්ලෑන් එකක් ඕන....

    මේ එදාවේල දුවාගන්න නය ගහන, රටේ දේවල් විකුණන පාන්ඩුවකට කොහෙද බන් විසනරි තින්කින් එකක්.....