ඊයා වොත්තෝ🤮 අලුත් Toyota Raize එක😂

Max_r

Well-known member
  • May 10, 2007
    13,012
    1
    15,791
    113
    Ow 135 ta Z 1L ekak ganna eketh therumak na Ativa eka 108.5 ta thiyeddi



    Ah ow 11.95 :lol: Ativa 108.5 ta thiyeddi meka 11.95 deela ganna nam deviyek ma wenna one :lol:

    a3lcVK.png


    SANaXm.png
    Toyota full campaign ekak yano me tike
    Ativa eka nisa wenna one
    🤭🤭
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,460
    25,721
    113
    Avanza එක වගේ දොරවල් වහද්දි ඉන්දුනීසින් එක.
     

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,463
    23,714
    113
    ලිම්පෝපෝ කන්දෙ
    බල්ලෝ බත් කන්නේ නෑ interior දැක්කම. නියන්ඩතාල් එකෙක් ගල් පොරොවකින් කොටලා හදල වගේ

    Yaris Ative එකෙත් interior ගූ 70යි බං. 16.95M upwards :lol::lol:

    Agents la poddak flexible wela profit margin adu kalanam lankawe godak sale close forever:P

    Camry එක 44M මචන්. ඒ ගානට නරියෙක් ගත්තොත් තමා. :lol:
     

    TechnWeb

    Well-known member
  • Dec 28, 2011
    7,439
    5,551
    113
    190-200mm GC ekka kohomath stable na crossovers sedans wage. FronX order karapu aya nam kiyanna deyak nathuwata oka kiyanne :yes:
    raize sahenna peralila dakka bn accident photos.
    Fronx ekath ane manda bn, vahana awata me range ekama aul wage magnite, fronx, raize, atto 3 import case
     

    sandaru1rox

    Well-known member
  • Dec 11, 2011
    7,399
    2
    3,262
    113
    Raize gannawa nan 1.2l hybrid JDM eka ganna one. 1000 cc yanawa nan ativa ganna eka thama hoda mt hithena widiyata
     

    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,393
    6,223
    113
    owa monada dan AMW ake aun kiyanne Indian fronx engine eka japan walin enna parakkui kiyanwa.
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,546
    72,752
    113
    මාලඹේ
    සේප්ටි ෆීචස්
    ඉන්දුනීසියා කියලා ලොකු අවුලක් වෙන්නේ නැති වෙයි ඉස්සර Thailand ඒවා නම් ආවා JDM වලට වඩා කල් පැවැත්ම තියනවා
    දියුණු වෙන රටවල් වල පාරවල් වල හැටියට සස්පෙංශන් එහෙම වෙනස් කරලා ගහන්නේ