ඊයා වොත්තෝ🤮 අලුත් Toyota Raize එක😂

Jack_Sparrow

Well-known member
  • Jun 16, 2008
    42,533
    1
    16,942
    113
    Black Pearl
    Dan generation aka aluth :updated ,mamath hithanne nee molayak tiyena ekek activa aka dala, logo akata RAIZE ekak ganiwi kiyala:P

    Methana scene eka Toyota lanka eka depathakken kela wela tiyenne

    Mulin Japan Raize ekath ekka battle ekak tibba, eke quality scene awa safety case awa, un survive une price eka nisa
    dan eeta wada adu price ekata Ativa awa with better features. Unta ekata wada quality kiyanna baha ekath indoonesian nisa
     
    • Like
    Reactions: ChamaraGL

    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,678
    16,893
    113
    Methana scene eka Toyota lanka eka depathakken kela wela tiyenne

    Mulin Japan Raize ekath ekka battle ekak tibba, eke quality scene awa safety case awa, un survive une price eka nisa
    dan eeta wada adu price ekata Ativa awa with better features. Unta ekata wada quality kiyanna baha ekath indoonesian nisa
    කමක් නෑ ආන්ඩුවට ටොයෝටා ඩබල් කැබ් ටිකක් විකුන ගන්න පුලුවන්. එතකොට පාඩුව කවර්

    දැන් ජපන් වාහනයක් (කේ කාර් මිනි වෑන් නැතුව) ගන්න කෝටි 1.5+ ක් ඕන නේද?
     
    • Sad
    Reactions: XpertThief

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,945
    2
    54,638
    113
    කමක් නෑ ආන්ඩුවට ටොයෝටා ඩබල් කැබ් ටිකක් විකුන ගන්න පුලුවන්. එතකොට පාඩුව කවර්

    දැන් ජපන් වාහනයක් (කේ කාර් මිනි වෑන් නැතුව) ගන්න කෝටි 1.5+ ක් ඕන නේද?

    2016 MP Permit eken Land Cruiser ekakata waived off karapu tax eka witharak 335 lakhs.

    Hummer ekakata waived off karapu tax eka witharak 447 lakhs.
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,533
    1
    16,942
    113
    Black Pearl
    2016 MP Permit eken Land Cruiser ekakata waived off karapu tax eka witharak 335 lakhs.

    Hummer ekakata waived off karapu tax eka witharak 447 lakhs.

    Double cab eka ayeth yaddi dila yanna onida? eka ayithi rajayatada?

    Permit eka gattu wahane nam hoda ganakata wikunanna puluwan
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,945
    2
    54,638
    113
    Double cab eka ayeth yaddi dila yanna onida? eka ayithi rajayatada?

    Permit eka gattu wahane nam hoda ganakata wikunanna puluwan

    Rajayata but rajayen ganna puluwan lu 5 years iwara wunama salli deela. Ehema deddi tax ekath ekka ganan hadala dunnoth rajayata paduwak na mama hithanne. Permit eken kamathi vehicle ekak 1750 tax gewala genna denawata wada labai wage.
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,533
    1
    16,942
    113
    Black Pearl
    Rajayata but rajayen ganna puluwan lu 5 years iwara wunama salli deela. Ehema deddi tax ekath ekka ganan hadala dunnoth rajayata paduwak na mama hithanne. Permit eken kamathi vehicle ekak 1750 tax gewala genna denawata wada labai wage.

    Tax ekath ekka e kale 5 years use karapu cab ekak dena ganata dunnoth government ekatai, mantrhi tai dennatama labai
    porath 5 eyars walin ganna puluwan nisa hodata use karai

    oken kela wenne supiri wahana ganna balan hitapu ewunta tamai :D
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,945
    2
    54,638
    113
    Tax ekath ekka e kale 5 years use karapu cab ekak dena ganata dunnoth government ekatai, mantrhi tai dennatama labai
    porath 5 eyars walin ganna puluwan nisa hodata use karai

    oken kela wenne supiri wahana ganna balan hitapu ewunta tamai :D

    :yes: :yes: :yes:
     
    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,448
    7,202
    113
    ටොයොටා ලංකා එකෙන් ගෙන්වන ඒවගේ මම දකින ලොකුම අඩුපාඩුව තමයි adaptive cruise control නැති එක. රේස් එකේ විතරක් නෙවෙයි රෂ් එකේවත් නෑ. නැත්තන් හදන රට අදාළ නෑ. ඒක හදන්නේ ටොයෝටා ස්ටෑන්ඩඩ් වලටනේ. cruise control වත් තිබිලා තිබුනනම් වටිනවා.

    අනිත් එක toyota safety sense නැති එක ගැන ටොයෝටා ලංකා එක බොරු කියනවා. එයාලා කියන්නේ toyota safety sense වලට අදාළ දේවල් ලංකාවට වැඩක් නෑ කියලා. හයිලයිට් කරලා පෙන්වන්නේ ඔටෝ බ්‍රේක් වැඩක් නෑ කියලා. එවුනාට blind spot monitoring system, adaptive cruise control වගේ දේවල් තිබුනනම් වටිනවා.ඒ වගේම රේස් ඒකේ එන්ජින් ගාඩ් එකක් නැති එකට ටොයෝටා ලංකා එකෙන් කියන්නේ ත්‍රී සිලින්ඩර් එන්ජින් එක රත්වෙන නිසා ඒක නැතුව එනවා කියලා. හැබැයි අනිත් පැත්තට එයාලට සල්ලි දීලා හයි කර ගන්නත් පුළුවන්.ඉතිං ඒ කියන කතා පරස්පරයිනේ.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,945
    2
    54,638
    113
    ටොයොටා ලංකා එකෙන් ගෙන්වන ඒවගේ මම දකින ලොකුම අඩුපාඩුව තමයි adaptive cruise control නැති එක. රේස් එකේ විතරක් නෙවෙයි රෂ් එකේවත් නෑ.

    Nathi wunata thiyena ekata wada price eka wadi :lol:

    Toyota Lanka eke adupaduwa ekata ena manussaya hooragenama kanna hadana eka.
     
    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,448
    7,202
    113
    Nathi wunata thiyena ekata wada price eka wadi :lol:

    Toyota Lanka eke adupaduwa ekata ena manussaya hooragenama kanna hadana eka.
    ලංකාවේ හැම කම්පනි එකක්ම එහෙම තමයි බං.
    බලපංකෝ සිංගර්. ඒකේ තියන ඒවා ඊට අඩුවට පිටින් ගන්න පුළුවන්.
     
    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,664
    3,381
    113
    කමක් නෑ ආන්ඩුවට ටොයෝටා ඩබල් කැබ් ටිකක් විකුන ගන්න පුලුවන්. එතකොට පාඩුව කවර්

    දැන් ජපන් වාහනයක් (කේ කාර් මිනි වෑන් නැතුව) ගන්න කෝටි 1.5+ ක් ඕන නේද?
    Double cab price bahiwi :GR sport ahema ;moko aluth ekak awane

    ලංකාවේ හැම කම්පනි එකක්ම එහෙම තමයි බං.
    බලපංකෝ සිංගර්. ඒකේ තියන ඒවා ඊට අඩුවට පිටින් ගන්න පුළුවන්.
    Harinam company genna ona highest spec eka :

    maru weda tamai meke tinne okkogema
    ------ Post added on Nov 11, 2025 at 7:54 PM
     
    • Like
    Reactions: WhyNot1

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,186
    11,207
    113
    Forest
    හිත නිවන කතා! :lol:

    1:20 සිට.

    හොද වෙලාවට කලින් නැවැත්තුවේ. තව ටිකක් කිව්වනං අනිවා කියනවා රෝද වල හුලන් යන්න පුළුවන් ඒ හින්ද අපේ එව්වගේ ටයර් 4 නෑ කියල
     
    • Haha
    Reactions: Kolama

    ChoronaSottiya

    Well-known member
  • Sep 13, 2020
    4,599
    6,865
    113
    වදුරව
    බල්ලෝ බත් කන්නේ නෑ interior දැක්කම. නියන්ඩතාල් එකෙක් ගල් පොරොවකින් කොටලා හදල වගේ
    Japanese එක නම් ලොකු අවුලක් නැ. හැබැයි ජපන් අකුරැ සෙට් නැ මට
    Compared with honda vessel
     
    zay

    Active member
  • Sep 12, 2010
    328
    57
    28
    I saw some advertise raize JDM 2025 zero mileage for 112/=. If so best option is that one compared to ativa or Toyota Lanka raize.