Nangi mokadda karapu warada?වැලිකඩ හොස්පිට්ල් එකේ නෙමේ. නෝමල් රිමාන්ඩ් එකේ ඉන්නෙ
අරුන්ට දැන් හරි සතුටු ඇති
නංගිට ගෙනියපු කෑම එකත් කූරු ගාල බලනව ඇතුලෙ මොනාහරි තියෙනවද කියල
පිටින් ගේන වතුර බොන්න දෙන්නෙ නෑ
කජු වගයක් අම්ම ගෙනිහන් තිබුණ නංගිට දෙන්න. ඒව මොකුත් දෙන්න දෙන්නෙ නෑ
නංගිව රෑ මීයෙක් කාල. ඒකට පිටගැස්ම ඉන්ජෙක්ෂන් එකත් විදල
බලමු නංගි මේ පාරවත් හැදෙයිද කියල..
