ඊයෙ අම්මල නංගිව බලන්න ගියා

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,301
    32,019
    113
    වැලිකඩ හොස්පිට්ල් එකේ නෙමේ. නෝමල් රිමාන්ඩ් එකේ ඉන්නෙ
    අරුන්ට දැන් හරි සතුටු ඇති
    නංගිට ගෙනියපු කෑම එකත් කූරු ගාල බලනව ඇතුලෙ මොනාහරි තියෙනවද කියල
    පිටින් ගේන වතුර බොන්න දෙන්නෙ නෑ
    කජු වගයක් අම්ම ගෙනිහන් තිබුණ නංගිට දෙන්න. ඒව මොකුත් දෙන්න දෙන්නෙ නෑ

    නංගිව රෑ මීයෙක් කාල. ඒකට පිටගැස්ම ඉන්ජෙක්ෂන් එකත් විදල
    බලමු නංගි මේ පාරවත් හැදෙයිද කියල..
    Nangi mokadda karapu warada?
     
    Nanosudha

    Well-known member
  • Dec 28, 2012
    5,161
    4,932
    113
    1680185825452.png
     
    • Haha
    Reactions: Kalegana

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,423
    113
    උඹට ඕනේ උදව්වක් කියපන් මචං
    මේ වගේ වෙලාවක සප් එකක් දෙන්න බැරිනම් ඒ මනුස්ස ආත්මෙන් ඇති වැඩක් නෑ
     
    • Like
    Reactions: Silape

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,223
    113
    සල්ලි උවමනවයක් එහෙම තියෙනවනම් දිනේෂ් ලියනගේ කියන පොන්නයාට කියන්න.
    රටේ මිනිස්සු ගැන ලොකු කැක්කුමක් තියෙන පොරක්.
    සෑහෙන්න මහන්සි උනා රට අද තියෙන තත්වෙට ගේන්න.

    @erozan
     
    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    10,076
    3,535
    113
    Pls wear a MASK
    වැලිකඩ හොස්පිට්ල් එකේ නෙමේ. නෝමල් රිමාන්ඩ් එකේ ඉන්නෙ
    අරුන්ට දැන් හරි සතුටු ඇති
    නංගිට ගෙනියපු කෑම එකත් කූරු ගාල බලනව ඇතුලෙ මොනාහරි තියෙනවද කියල
    පිටින් ගේන වතුර බොන්න දෙන්නෙ නෑ
    කජු වගයක් අම්ම ගෙනිහන් තිබුණ නංගිට දෙන්න. ඒව මොකුත් දෙන්න දෙන්නෙ නෑ

    නංගිව රෑ මීයෙක් කාල. ඒකට පිටගැස්ම ඉන්ජෙක්ෂන් එකත් විදල
    බලමු නංගි මේ පාරවත් හැදෙයිද කියල..
    malimawata jaya wewaa..
     
    • Haha
    Reactions: Kalegana

    priyade

    Well-known member
  • Dec 2, 2017
    10,575
    6,155
    113
    වැලිකඩ හොස්පිට්ල් එකේ නෙමේ. නෝමල් රිමාන්ඩ් එකේ ඉන්නෙ
    අරුන්ට දැන් හරි සතුටු ඇති
    නංගිට ගෙනියපු කෑම එකත් කූරු ගාල බලනව ඇතුලෙ මොනාහරි තියෙනවද කියල
    පිටින් ගේන වතුර බොන්න දෙන්නෙ නෑ
    කජු වගයක් අම්ම ගෙනිහන් තිබුණ නංගිට දෙන්න. ඒව මොකුත් දෙන්න දෙන්නෙ නෑ

    නංගිව රෑ මීයෙක් කාල. ඒකට පිටගැස්ම ඉන්ජෙක්ෂන් එකත් විදල
    බලමු නංගි මේ පාරවත් හැදෙයිද කියල..
    නංගිව රෑ මීයෙක් කාල. ,
    නංගිගේ කොතනද කාල තියෙන්නේ ?

    ඇයි නංගිව හිරේට දැම්මෙ
    🤔
    ------ Post added on Mar 17, 2025 at 7:57 AM

    වැලිකඩ හොස්පිට්ල් එකේ නෙමේ. නෝමල් රිමාන්ඩ් එකේ ඉන්නෙ
    අරුන්ට දැන් හරි සතුටු ඇති
    නංගිට ගෙනියපු කෑම එකත් කූරු ගාල බලනව ඇතුලෙ මොනාහරි තියෙනවද කියල
    පිටින් ගේන වතුර බොන්න දෙන්නෙ නෑ
    කජු වගයක් අම්ම ගෙනිහන් තිබුණ නංගිට දෙන්න. ඒව මොකුත් දෙන්න දෙන්නෙ නෑ

    නංගිව රෑ මීයෙක් කාල. ඒකට පිටගැස්ම ඉන්ජෙක්ෂන් එකත් විදල
    බලමු නංගි මේ පාරවත් හැදෙයිද කියල..

    නංගිව රෑ මීයෙක් කාල 🤔
    ------ Post added on Sep 29, 2025 at 7:08 AM