ඊයෙ ඇයි මැතිව්ස් එහෙම කරේ

ryandok

Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    ක්‍රිකට් අවිනිශ්චිත ක්‍රීඩාවක්.. මොන පොර ටෝක දුන්නත් පිට්ටනියට බැස්ස එකා තමයි දන්නේ තියෙන ප්‍රෙෂර් එක.
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    ක්‍රිකට් අවිනිශ්චිත ක්‍රීඩාවක්.. මොන පොර ටෝක දුන්නත් පිට්ටනියට බැස්ස එකා තමයි දන්නේ තියෙන ප්‍රෙෂර් එක.

    අපිට ප්‍රෙශර් නැගල හිටපු හැටි අපිනෙ දන්නෙ :(:(:(
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    Deals​ & agreements

    පක්කොත් එක්ක මොන ඇග්‍රිමන්ට් ද බන් .මහින්ද නම් ඇග්‍රිමන්ට් ගහල වර්ල්ඩ් කප් HF රේඩියෝ සෙට්, වර්ල්ඩ් කප් ට්‍රක්, වර්ල්ඩ් කප් ජීප් , වර්ල්ඩ් කප් රේඩාර් එහෙම අරන් දුන්න
     
    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    අපිට ප්‍රෙශර් නැගල හිටපු හැටි අපිනෙ දන්නෙ :(:(:(

    මැතිව්ස් ජේසුස් වහන්සේට ඕන විදිහට කන්ඩයම හසුරුවන්න ඇත්තේ.කුරුසය ඉඹලා අහනවා මම දැන් කාවද දාන්න ඕන කියලා.එතකොට එයාට සිතිවිලි පහල වෙනවා
     
    :(:(:( අම්මප ඕක අදහන්නෙ ජුදාස් ද කොහෙද
     
    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    මැතිව්ස් ජේසුස් වහන්සේට ඕන විදිහට කන්ඩයම හසුරුවන්න ඇත්තේ.කුරුසය ඉඹලා අහනවා මම දැන් කාවද දාන්න ඕන කියලා.එතකොට එයාට සිතිවිලි පහල වෙනවා

    Jesus වැඩක් නෑ:no::no:.එයා නිකංම නිකන් පණිවිඩ කරුවෙක් විතරයි. jesus ගෙ තාත්තා God හෙවත් allah ඉන්නේ පාකිස්තානය එක්ක.එයා තමයි සර්ව බලධාරියා
     
    randext86

    Well-known member
  • Feb 24, 2009
    1,659
    1,955
    113
    Here and there
    අපිට ප්‍රෙශර් නැගල හිටපු හැටි අපිනෙ දන්නෙ :(:(:(

    :lol::lol::lol:

    ඔව් බං, පරදිනවා කියලා දැන දැන බැලුවා අන්තිම ඕවරේ මාලිංගයා hat-trick එකක් දාල මැච් එක දිනවලා දෙයි කියලා හිත හිත. :(:(:(
     
    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    Jesus වැඩක් නෑ:no::no:.එයා නිකංම නිකන් පණිවිඩ කරුවෙක් විතරයි. jesus ගෙ තාත්තා God හෙවත් allah ඉන්නේ පාකිස්තානය එක්ක.එයා තමයි සර්ව බලධාරියා

    ලෝකේ බලවතා ඔරියන්තුමා
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    :lol::lol::lol:

    ඔව් බං, පරදිනවා කියලා දැන දැන බැලුවා අන්තිම ඕවරේ මාලිංගයා hat-trick එකක් දාල මැච් එක දිනවලා දෙයි කියලා හිත හිත. :(:(:(
    :(:(:(:(:( උබ කියන්නෙ අන්තිම වෙනකොට ඇගට පනත් නෑ
     
    Boomslang

    Active member
  • Mar 15, 2017
    752
    100
    28
    Borderrealm
    Jesus වැඩක් නෑ:no::no:.එයා නිකංම නිකන් පණිවිඩ කරුවෙක් විතරයි. jesus ගෙ තාත්තා God හෙවත් allah ඉන්නේ පාකිස්තානය එක්ක.එයා තමයි සර්ව බලධාරියා

    "Jehovallah" da?
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,207
    18,830
    113
    අදාල නෑනේ

    පක්කොත් එක්ක මොන ඇග්‍රිමන්ට් ද බන් .මහින්ද නම් ඇග්‍රිමන්ට් ගහල වර්ල්ඩ් කප් HF රේඩියෝ සෙට්, වර්ල්ඩ් කප් ට්‍රක්, වර්ල්ඩ් කප් ජීප් , වර්ල්ඩ් කප් රේඩාර් එහෙම අරන් දුන්න

    Ane ban catches 3k miss karata passe mona match da
     
    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,730
    2,139
    113
    maharagama
    Mathews haduwe ikmanata wicket taking bowlers la use karala wicket tika wattaganna. runs flow eka gana hithuwe na :/
     
    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,923
    479
    83
    වැට උඩ
    yko match eke nkn score board eka balala bowl karanna denna ba.pakko ahu une bouncer walata short lenghth eke.ewa danna spinnerslata ba.anika gunarathnata mul tike hodata giyata anthima tike u attacking bowl kare na.nikn ohe damma.
     
    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    ඇයි බන් අර පාස්ට් බෝලස්ලට ඕවරේකට අඩුම ලකුනු 5ක් වත් ගහනව කියල දැන දැන උන්වම දැම්මෙව්වෙ අන්තිම වෙනකන්ම .ගුනයල ඩබල ඕවරේකට ලකුනු 2ක් වගේ දුන්නෙ .එහෙම ටිකක් වෙලා හිර කරානම් අරුන් ගහන්න ගිහින් අවුට් වෙනව මීට ගොඩක් කලින් .මැතිව්ස් කොච්චර බැටා උනත් කමක් නෑ ටීම් එකට හරියන්නෙ නෑ .ඌ වගේ වෙන එකෙක් පස්සෙ හම්බෙයි .ඕකව ටීම් එකෙන් අයින් කරන්න ඕන ගොන් බූරුව
    :lol::lol:nedakin yako fast bolersla wkt gatta nisa unwa damme
    lakunu adu karala e match eka nidanna ba ban all out karanna ona ekai seen eka
    thisaraya wade kawe nathinam match eka dinum ban
    owa gana kata karala wadak na ban dukai