pakkoth ehema thama kale. bole paranawunama fast bowlarlata seem wenawa.methiws hari. wade success. eth fielding chora hinda paradawuna
![]()

ක්‍රිකට් අවිනිශ්චිත ක්‍රීඩාවක්.. මොන පොර ටෝක දුන්නත් පිට්ටනියට බැස්ස එකා තමයි දන්නේ තියෙන ප්‍රෙෂර් එක.



Deals & agreements
අපිට ප්‍රෙශර් නැගල හිටපු හැටි අපිනෙ දන්නෙ![]()
මැතිව්ස් ජේසුස් වහන්සේට ඕන විදිහට කන්ඩයම හසුරුවන්න ඇත්තේ.කුරුසය ඉඹලා අහනවා මම දැන් කාවද දාන්න ඕන කියලා.එතකොට එයාට සිතිවිලි පහල වෙනවා


අම්මප ඕක අදහන්නෙ ජුදාස් ද කොහෙදමැතිව්ස් ජේසුස් වහන්සේට ඕන විදිහට කන්ඩයම හසුරුවන්න ඇත්තේ.කුරුසය ඉඹලා අහනවා මම දැන් කාවද දාන්න ඕන කියලා.එතකොට එයාට සිතිවිලි පහල වෙනවා

.එයා නිකංම නිකන් පණිවිඩ කරුවෙක් විතරයි. jesus ගෙ තාත්තා God හෙවත් allah ඉන්නේ පාකිස්තානය එක්ක.එයා තමයි සර්ව බලධාරියා අපිට ප්‍රෙශර් නැගල හිටපු හැටි අපිනෙ දන්නෙ![]()






Jesus වැඩක් නෑ.එයා නිකංම නිකන් පණිවිඩ කරුවෙක් විතරයි. jesus ගෙ තාත්තා God හෙවත් allah ඉන්නේ පාකිස්තානය එක්ක.එයා තමයි සර්ව බලධාරියා
ඔව් බං, පරදිනවා කියලා දැන දැන බැලුවා අන්තිම ඕවරේ මාලිංගයා hat-trick එකක් දාල මැච් එක දිනවලා දෙයි කියලා හිත හිත.![]()




උබ කියන්නෙ අන්තිම වෙනකොට ඇගට පනත් නෑJesus වැඩක් නෑ.එයා නිකංම නිකන් පණිවිඩ කරුවෙක් විතරයි. jesus ගෙ තාත්තා God හෙවත් allah ඉන්නේ පාකිස්තානය එක්ක.එයා තමයි සර්ව බලධාරියා
පක්කොත් එක්ක මොන ඇග්රිමන්ට් ද බන් .මහින්ද නම් ඇග්රිමන්ට් ගහල වර්ල්ඩ් කප් HF රේඩියෝ සෙට්, වර්ල්ඩ් කප් ට්‍රක්, වර්ල්ඩ් කප් ජීප් , වර්ල්ඩ් කප් රේඩාර් එහෙම අරන් දුන්න
Ane ban catches 3k miss karata passe mona match da
ඇයි බන් අර පාස්ට් බෝලස්ලට ඕවරේකට අඩුම ලකුනු 5ක් වත් ගහනව කියල දැන දැන උන්වම දැම්මෙව්වෙ අන්තිම වෙනකන්ම .ගුනයල ඩබල ඕවරේකට ලකුනු 2ක් වගේ දුන්නෙ .එහෙම ටිකක් වෙලා හිර කරානම් අරුන් ගහන්න ගිහින් අවුට් වෙනව මීට ගොඩක් කලින් .මැතිව්ස් කොච්චර බැටා උනත් කමක් නෑ ටීම් එකට හරියන්නෙ නෑ .ඌ වගේ වෙන එකෙක් පස්සෙ හම්බෙයි .ඕකව ටීම් එකෙන් අයින් කරන්න ඕන ගොන් බූරුව

nedakin yako fast bolersla wkt gatta nisa unwa damme