ඊයෙ ඇයි මැතිව්ස් එහෙම කරේ

skymicro

Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    ඊයෙ ඇයි මැතිව්ස් එහෙම කරේ

    ඇයි බන් අර පාස්ට් බෝලස්ලට ඕවරේකට අඩුම ලකුනු 5ක් වත් ගහනව කියල දැන දැන උන්වම දැම්මෙව්වෙ අන්තිම වෙනකන්ම .ගුනයල ඩබල ඕවරේකට ලකුනු 2ක් වගේ දුන්නෙ .එහෙම ටිකක් වෙලා හිර කරානම් අරුන් ගහන්න ගිහින් අවුට් වෙනව මීට ගොඩක් කලින් .මැතිව්ස් කොච්චර බැටා උනත් කමක් නෑ ටීම් එකට හරියන්නෙ නෑ .ඌ වගේ වෙන එකෙක් පස්සෙ හම්බෙයි .ඕකව ටීම් එකෙන් අයින් කරන්න ඕන ගොන් බූරුව
     
    lights

    Well-known member
  • Mar 14, 2011
    1,121
    100
    63

    :yes:vikunanna athi
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    ekatanam matath kalpana una. maruwen maruwa dala hira karanna epeine

    අපේ උන් කතා වෙන්නෙ මිස් කරපු කැච් දෙක ගැන .ඒව වෙන්න පුලුවන් .පට්ට හීතලේ අරුන් අල්ල අල්ල ඉන්නකොට මිනිස්සු කොහොමත් අලස වෙනව .මොරාල් එක තියාගන්න තිබුන එකම විදිහ අරුන්ව හිර කරල .ලොන්ත පකිස් බූරුව කෑව .ඕක කැමති නෑ වෙන එක තුන් ඉරියව් ක්‍රීඩකයෙක් වත් උඩට එනවට
     
    lights

    Well-known member
  • Mar 14, 2011
    1,121
    100
    63
    හීන තිබුනට කෝටියක් අතේ නෑ එක රුපියලක්
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,647
    2,431
    113

    අපේ උන් කතා වෙන්නෙ මිස් කරපු කැච් දෙක ගැන .ඒව වෙන්න පුලුවන් .පට්ට හීතලේ අරුන් අල්ල අල්ල ඉන්නකොට මිනිස්සු කොහොමත් අලස වෙනව .මොරාල් එක තියාගන්න තිබුන එකම විදිහ අරුන්ව හිර කරල .ලොන්ත පකිස් බූරුව කෑව .ඕක කැමති නෑ වෙන එක තුන් ඉරියව් ක්‍රීඩකයෙක් වත් උඩට එනවට
    pakkoth ehema thama kale. bole paranawunama fast bowlarlata seem wenawa. :yes: methiws hari. wade success. eth fielding chora hinda paradawuna:dull:
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    pakkoth ehema thama kale. bole paranawunama fast bowlarlata seem wenawa. :yes: methiws hari. wade success. eth fielding chora hinda paradawuna:dull:

    ලබ්බ තමා .අපේ උන්ගෙ ස්වින්ග් උනාද ඉතින් .නුවන් විකට් ලෙන්ත් බෝල් කරපු නිසා විකට් ආවෙ
     
    Boomslang

    Active member
  • Mar 15, 2017
    752
    100
    28
    Borderrealm
    සාමාන්‍යෙන් කැච් එකක් මිස්කලාම ඊලඟ ඕවෙරේ මිස්කරපු එකාට දෙන එක සම්ප්‍රදායක් නේ?
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    සාමාන්‍යෙන් කැච් එකක් මිස්කලාම ඊලඟ ඕවෙරේ මිස්කරපු එකාට දෙන එක සම්ප්‍රදායක් නේ?

    කවුද එහෙම කියන්නෙ :rofl::rofl::rofl:. මැතිව්ස් අරුන් දෙන්නට බෝල් කරන්න දෙන්නෙ නැතිවෙන්න හේතුවක් කියපන්කො .දනුශ්කට ලකුනු 2යි ගැහුවෙ
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,647
    2,431
    113
    කවුද එහෙම කියන්නෙ :rofl::rofl::rofl:. මැතිව්ස් අරුන් දෙන්නට බෝල් කරන්න දෙන්නෙ නැතිවෙන්න හේතුවක් කියපන්කො .දනුශ්කට ලකුනු 2යි ගැහුවෙ
    kohomath anjige captancy hari na eda idalama :angry:tharangage captancy ekka anji mada gahuwama athi :nerd:
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    kohomath anjige captancy hari na eda idalama :angry:tharangage captancy ekka anji mada gahuwama athi :nerd:

    මැතිව්ස් මදි නෙමෙයි ඌ දැනගෙන කරන්නෙ .ඕන ගොනෙක්ට තේරෙනවනෙ ලකුනු 40ක් විතර ගහන්න තියෙද්දි ඕවරේකට 5 ගානෙ ගහපු එකෙකුට බෝල් කරන්න දෙන්න හොද නෑ කියල .අපි කුබුරෙ ක්‍රිකට් ගහනකොටත් මීට වඩා හොදට බෝලින් ගැන හිතනව :nerd::nerd::nerd:
     
    randext86

    Well-known member
  • Feb 24, 2009
    1,659
    1,955
    113
    Here and there
    යකෝ ඒ වෙලාවේ run rate එක වත් බොලර්ගේ economy එකවත් ඉතුරු ඕවර් ගානවත් අදාලම නෑ. මොකද ඒ වෙලාවේ ඕවරයක් දෙකක් හිර කරලා තිබ්බට වැඩක් නෑ. පක්කො ඒ ගාන ගහනවම තමයි. දිනන්න නම් විකට් තුනම දාගන්න ඕනා. තව එක විකට් එකක් ගත්තනම් ඉතුරු දෙක දාගන්න එක ගේමක් නෙමෙයි. විකට් දාගන්න පුළුවන්කම තිබ්බ එවුන්ට තමයි බෝල් කරන්න දුන්නේ. අනිත් එක තමයි අපේ එවුන්ගේ plan එක වැඩ කළා. ඇත්තටම මාලියට විකට් දෙකක්ම වැටුනානේ. catch දෙක බාපු හින්දනේ වැඩේ කෙළවුණේ. ඒක ඉතින් bowlers ලගේ වැරද්දක් නෙමෙයි නේ.
     
    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,761
    3,355
    113
    Wicket ganna ona ban e match eka dinanna..unta ona tharam ball tibbs Gahanna..Mathews karapu de hari
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    යකෝ ඒ වෙලාවේ run rate එක වත් බොලර්ගේ economy එකවත් ඉතුරු ඕවර් ගානවත් අදාලම නෑ. මොකද ඒ වෙලාවේ ඕවරයක් දෙකක් හිර කරලා තිබ්බට වැඩක් නෑ. පක්කො ඒ ගාන ගහනවම තමයි. දිනන්න නම් විකට් තුනම දාගන්න ඕනා. තව එක විකට් එකක් ගත්තනම් ඉතුරු දෙක දාගන්න එක ගේමක් නෙමෙයි. විකට් දාගන්න පුළුවන්කම තිබ්බ එවුන්ට තමයි බෝල් කරන්න දුන්නේ. අනිත් එක තමයි අපේ එවුන්ගේ plan එක වැඩ කළා. ඇත්තටම මාලියට විකට් දෙකක්ම වැටුනානේ. catch දෙක බාපු හින්දනේ වැඩේ කෙළවුණේ. ඒක ඉතින් bowlers ලගේ වැරද්දක් නෙමෙයි නේ.

    ලේසියෙන්ම LBW/ටිප් කැච් ගන්න තිබුන ඕෆ් ස්පිනස්ලගෙන් .:(:(
     
    The Jilmart

    Well-known member
  • May 30, 2016
    1,507
    250
    83
    යකෝ ඒ වෙලාවේ run rate එක වත් බොලර්ගේ economy එකවත් ඉතුරු ඕවර් ගානවත් අදාලම නෑ. මොකද ඒ වෙලාවේ ඕවරයක් දෙකක් හිර කරලා තිබ්බට වැඩක් නෑ. පක්කො ඒ ගාන ගහනවම තමයි. දිනන්න නම් විකට් තුනම දාගන්න ඕනා. තව එක විකට් එකක් ගත්තනම් ඉතුරු දෙක දාගන්න එක ගේමක් නෙමෙයි. විකට් දාගන්න පුළුවන්කම තිබ්බ එවුන්ට තමයි බෝල් කරන්න දුන්නේ. අනිත් එක තමයි අපේ එවුන්ගේ plan එක වැඩ කළා. ඇත්තටම මාලියට විකට් දෙකක්ම වැටුනානේ. catch දෙක බාපු හින්දනේ වැඩේ කෙළවුණේ. ඒක ඉතින් bowlers ලගේ වැරද්දක් නෙමෙයි නේ.

    :yes::yes::yes::yes::yes::yes::yes:
     
    The Jilmart

    Well-known member
  • May 30, 2016
    1,507
    250
    83
    මැතිවුස් නායකත්වයෙන් ඉල්ලා අස්වෙයි..?
    June 13, 2017 at 12:19 am | lanka C news | ලංකා සී නිවුස්
    මැතිවුස් නායකත්වයෙන් ඉල්ලා අස්වෙයි..?
    ඇන්ජලෝ මැතිවුස් ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් පිලේ නායකත්වයෙන් ඉල්ලා අස්වීමට සූදානමක් ඇති බවට මාධ්‍ය වාර්තා පලවෙයි.

    කණ්ඩායමේ කලමණාකාරීත්වය සමග පවතින මත ගැටුමක් හේතුවෙන් ඔහු මෙසේ ඉල්ලා අස්වීමට තීරණය කර ඇති බවද වාර්තාවන්හි සදහන්ය.

    තත්වය සමනය නොවුව හොත් ඊළග තරගාවලියට පෙර මැතිවුස් නායකත්වය අතහරිනු
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    මැතිවුස් නායකත්වයෙන් ඉල්ලා අස්වෙයි..?
    June 13, 2017 at 12:19 am | lanka C news | ලංකා සී නිවුස්
    මැතිවුස් නායකත්වයෙන් ඉල්ලා අස්වෙයි..?
    ඇන්ජලෝ මැතිවුස් ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් පිලේ නායකත්වයෙන් ඉල්ලා අස්වීමට සූදානමක් ඇති බවට මාධ්‍ය වාර්තා පලවෙයි.

    කණ්ඩායමේ කලමණාකාරීත්වය සමග පවතින මත ගැටුමක් හේතුවෙන් ඔහු මෙසේ ඉල්ලා අස්වීමට තීරණය කර ඇති බවද වාර්තාවන්හි සදහන්ය.

    තත්වය සමනය නොවුව හොත් ඊළග තරගාවලියට පෙර මැතිවුස් නායකත්වය අතහරිනු

    :lol::lol::lol: පට්ට source එක .උබ C News බලනවද බන් .ඊට වඩා හොදයි හිරු ගොසිප් බලපන්
     
    DangerMan119

    Well-known member
  • Jul 17, 2013
    6,027
    1,324
    113
    on the ROOF
    කලින් match එකේ දැක්කේ නැද්ද ඒ ත් overs 3ද කොහෙද ගුනෙට දුන්නේ... economy එක අඩුම තිබ්බෙත් ඌට