ඊයෙ ගියා office kella එක්ක

Life_Sucks

Member
Nov 23, 2018
153
2
0
ඊයෙ ගියා office kella එක්ක

මෙන්න මේකෙන් ඇහුව සීන් එකට අදාලයි
http://www.elakiri.com/forum/showthread.php?p=24088576#post24088576

ඊයෙ ගෝල්ෆේස් ගියා හවස මේකි එක්ක. මේකිගෙ තව යාලුවෝ දෙන්නෙකුත් ඇවිත් හිටියා. උන්ට මාව අදුන්වලා දුන්නෙ ලගම යාලුවෙක් කියලා. කොහොම හරි යාලුවෝ දෙන්නා රැල්ල පාගන්න යනකන් ඉදලා මේකි මා එක්ක කතාවට වැටුනා.

කොල්ලට උගේ වැඩ ගැන විතරලු උවමනාව. ඌ නිසා මේකි හෙන කට්ටක් කනවලු. ඌ හොයලා බලන්නෙත් නැතිලු. මුල් කාලෙ හිටපු කෙනා නෙමෙලු මේ වෙද්දි ඉන්නෙ. සමහර දාට ඌට වැඩ නිසා රෑට මෙයා එක්ක කතා කරන්නෙවත් නැතිලු. පුලුවන් කාලයක් ඔහොම කාගෙන ඉන්නවලු. අඩුම තරමෙ බැන්දමවත් හරියාවි කියලා හිතන් ඉන්න කතාවක් කිව්වා.

මොකුත් කරගත්තෙ නම් නෑ. රෑට ඩිනර් අරන් මේකිව බෝඩිම ගාවට බස්සලා මම ගෙදට ආවා.

ගොන් පොන්නයෝ. ලයිෆ් එක කම්ප්ලීට් කරගන්න කෙල්ලො යාලු කරගන්නම් වාලෙ යාලු කරගන්නවා උන් ගැන වගේ වගක් නෑ
 

Life_Sucks

Member
Nov 23, 2018
153
2
0
උබ කට්ට කන්න එපා තවත් නම්බරේ එවහන් කෙල්ලගේ මොනා හරි කරලා දෙන්නම්...

මෙයා හොද අහිංසක කෙල්ලෙක් මචං. පව් ඒකි අසරණ වෙලා ඉන්නෙ තේරුන විදිහට.
 
  • Nov 16, 2018
    158
    13
    18
    කෙල්ලෙක් දාගන්න බැරි අනාත සින්හලු.. දිවිනහ ගනින් පොන්නයෝ. තොපි වගෙ උන් සින්හල කමටත් ලජ්ජාවක්.
     

    Life_Sucks

    Member
    Nov 23, 2018
    153
    2
    0
    කෙල්ලෙක් දාගන්න බැරි අනාත සින්හලු.. දිවිනහ ගනින් පොන්නයෝ. තොපි වගෙ උන් සින්හල කමටත් ලජ්ජාවක්.

    මට කෙල්ලෙක් ඉන්නවා ඕයි.
     

    Life_Sucks

    Member
    Nov 23, 2018
    153
    2
    0
    රෝසි ආච්චි;24096103 said:
    uba ekige backup plan eka :yes:

    ඉතින් බං මට කෙල්ලෙක් ඉන්නවා කියලා ඒකි දන්නවනෙ බං. :angry:
     

    Alexturney

    Active member
  • Jul 19, 2012
    248
    64
    28
    ahinsaka nam uba ekka beach yawida ban.oya enne hodata nemei kollo.nikan dene assayage dath ganan karanna epa.
     

    Mrdwxll0

    Member
    Nov 15, 2018
    469
    51
    0
    මෙයා හොද අහිංසක කෙල්ලෙක් මචං. පව් ඒකි අසරණ වෙලා ඉන්නෙ තේරුන විදිහට.


    Hathurekutawath uba wage kollekwath, me wage kellekwath set wenna epa. :no:
     

    banda1994

    Member
    Nov 28, 2018
    24
    2
    0
    ub oya hadanne amaruwe wetenna...antimta ubta ube kellat ne okith neti wenwa.e nisa ube kella ekka paduwe idpan bn me pettaka yana kunugodwal walata kara gahanne netuwa