ඊයෙ ගියා office kella එක්ක
මෙන්න මේකෙන් ඇහුව සීන් එකට අදාලයි
http://www.elakiri.com/forum/showthread.php?p=24088576#post24088576
ඊයෙ ගෝල්ෆේස් ගියා හවස මේකි එක්ක. මේකිගෙ තව යාලුවෝ දෙන්නෙකුත් ඇවිත් හිටියා. උන්ට මාව අදුන්වලා දුන්නෙ ලගම යාලුවෙක් කියලා. කොහොම හරි යාලුවෝ දෙන්නා රැල්ල පාගන්න යනකන් ඉදලා මේකි මා එක්ක කතාවට වැටුනා.
කොල්ලට උගේ වැඩ ගැන විතරලු උවමනාව. ඌ නිසා මේකි හෙන කට්ටක් කනවලු. ඌ හොයලා බලන්නෙත් නැතිලු. මුල් කාලෙ හිටපු කෙනා නෙමෙලු මේ වෙද්දි ඉන්නෙ. සමහර දාට ඌට වැඩ නිසා රෑට මෙයා එක්ක කතා කරන්නෙවත් නැතිලු. පුලුවන් කාලයක් ඔහොම කාගෙන ඉන්නවලු. අඩුම තරමෙ බැන්දමවත් හරියාවි කියලා හිතන් ඉන්න කතාවක් කිව්වා.
මොකුත් කරගත්තෙ නම් නෑ. රෑට ඩිනර් අරන් මේකිව බෝඩිම ගාවට බස්සලා මම ගෙදට ආවා.
ගොන් පොන්නයෝ. ලයිෆ් එක කම්ප්ලීට් කරගන්න කෙල්ලො යාලු කරගන්නම් වාලෙ යාලු කරගන්නවා උන් ගැන වගේ වගක් නෑ