ඊයෙ ඩිෆෙන්ඩර් අනතුර

Al Baik

Well-known member
  • Jan 5, 2011
    15,197
    12,194
    113
    Ohio, USA
    කෙල්ලෙක් ගේ කට හඩක් ඇහෙනවා
    ඔව්... ඔව්.... මාත් ඒක තමයි බැලුවේ.

    79Pcidu.jpg
     

    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,105
    23,323
    113
    Bike eke enne harakekne.

    Last night tawa podden mamath wadinawa Kurunegala ganige gedara gihin gedara eddi bike karayek eka paarata damma. Anik paththata kapala bera gaththe.
     

    Red Soda

    Well-known member
  • Mar 15, 2012
    3,013
    460
    113
    Kalutara
    waraddanam pena widhihata bike eke wage.
    Defender ekath habei maddema thiyagena enne.
    Wahana gini thiyana eka nam amuma moda wadak.anthiamata oken wenne nadu bandewath nathuwa happapu eka nikanma eliyata ena eka.
     

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,925
    28,845
    113
    බයික් එකත් මොකක්හරි ඉස්සර කරන්න මැදට අල්ලනව...
    ඩිෆෙන්ඩරෙත් මැද අල්ලගෙන යනව වගේ පේන්නෙ....
    Mata hithenne u harawannema damme…happenekota line ekath cross kerela wage..

    podi lamayekuth hitiya kiyela eye dakke..
     
    • Wow
    Reactions: PHBhagya

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    පේන විදියට නම් දෙන්නම පාර මැදට කපනවා වගේ.මැරෙන්න වෙලාව ආවාම ඔහොම තමයි.
     
    • Sad
    Reactions: NRTG

    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,997
    1,550
    113
    balanna oke dashboard eke bauda prathimawak, gon part dagena, mung para aithi karanawa wage pada show, thawa drive karaddi, nikan hena pora wage "nethuwa" kianakotama therenawa, uge kuhaka kama wediy kiala, e kianne mama one de mang karanawa wage deyak. mewage lankawe hugak aya innawa.
     

    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,030
    6,945
    113
    Nawala
    ඉසරහට හරකෙන් කුලප්පු වෙලා එනකොට මුනට පැන්නා වගේ වැඩක් නේ ... බයික් කාරයත් ඌ යන්නේ කොහෙද දන්නේ නැති මැට්ටෙක්