ඊයෙ තෙල් වැඩි කරල තියෙන්නෙ ජෙප්පට හොරෙන්.ජෙප්ප තරහයි.
lilman Well-known member May 10, 2009 41,204 54,990 113 Colombo May 31, 2026 #1 Reactions: Walter White, cstasy, හෙළයෙක් and 2 others
T Tonto Well-known member Apr 23, 2023 4,958 4,926 113 May 31, 2026 #2 අන්න අන්න පල්ලෙගම කියල පල්ලෙගම පෙන්නල මෙහෙන් තෙල් වැඩිකරා කොහොමද මුගෙ මොලේ..නිකන් දවසක් උනනම් ආරන්චියට රෑට වාහන ටික ශෙඩ් වල පිරෙනව.වෙසක් දවස්වෙ ඔක්කොම වාහන පාරට දාල වෙසක් මයින්ඩ් එක ආවට පස්සෙ හොරෙන් වැඩි කරා.. Last edited: May 31, 2026 Reactions: AKI-SL, lilman and Inigo Montoya
අන්න අන්න පල්ලෙගම කියල පල්ලෙගම පෙන්නල මෙහෙන් තෙල් වැඩිකරා කොහොමද මුගෙ මොලේ..නිකන් දවසක් උනනම් ආරන්චියට රෑට වාහන ටික ශෙඩ් වල පිරෙනව.වෙසක් දවස්වෙ ඔක්කොම වාහන පාරට දාල වෙසක් මයින්ඩ් එක ආවට පස්සෙ හොරෙන් වැඩි කරා..
urajdrlk Well-known member Jul 6, 2006 102,098 3,545 113 Inside Your Laptop ;) May 31, 2026 #3 Sapayi.....
හෙළයෙක් Well-known member Apr 26, 2014 49,667 100,952 113 May 31, 2026 #4 මතක තබා ගන්න කිව්ව කියන්නේ ගල් හතරක් පහක් පැලිලා යන පචයක්. Reactions: lilman and Inigo Montoya
helplesser Well-known member Nov 20, 2017 18,278 27,987 113 36 Mirihana alis.alberta.ca May 31, 2026 #5 එහෙ ගහනකොට මෙහෙ නගින එක සාමාන්යයයි