ඊයෙ දෙරණෙ ප්‍රවෘත්ති වලට මංද කියනව ඇහුණ

AnuradhaRa

Well-known member
  • දිලිත් ජයවීරගෙ මාසික ආදායම මිලියන 16 ක් කියල

    ලංකාවෙ ඉහළම වැටුප් තල වල ඉන්න අයගෙ ඇවරේජ් එක කොච්චරක් විතර ඇතිද?

    මහ බැංකු අධිපතිගෙ ලක්ෂ තුනයි ගාණක් කිව්ව මතකයි..
     
    • Like
    Reactions: Gal_banisa

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,075
    167,970
    113
    එකමත් එක රටක
    Calculating Oh No GIF by MOODMAN

    16 000 000 / 1000 = 16 000
    රුපියල් 1000 චිකන් කොත්තු 16 000 ක් කන්න පුලුවන් . :baffled:
     
    dananjaya696

    Well-known member
  • Apr 4, 2009
    2,738
    4,946
    113
    Nugegoda
    දිලිත් ජයවීරගෙ මාසික ආදායම මිලියන 16 ක් කියල

    ලංකාවෙ ඉහළම වැටුප් තල වල ඉන්න අයගෙ ඇවරේජ් එක කොච්චරක් විතර ඇතිද?

    මහ බැංකු අධිපතිගෙ ලක්ෂ තුනයි ගාණක් කිව්ව මතකයි..
    මගේ බොසා 2019 ලක්ශ 35ක පඩියක් ගත්තා දැන් තව වැඩි ඇති.

    Calculating Oh No GIF by MOODMAN

    16 000 000 / 1000 = 16 000
    රුපියල් 1000 චිකන් කොත්තු 16 000 ක් කන්න පුලුවන් . :baffled:
    රොටී කීයක් කන්න පුලුවන්ද?
    රොටියක් 100යි නේද. වෙල් අලකොල කරියයි, බිම්මල්, පරිප්පු එක්ක. කටට කෙලත් ආවා. :rolleyes2:😬
    ------ Post added on Sep 1, 2024 at 5:15 AM
     
    AnuradhaRa

    Well-known member
  • මගේ බොසා 2019 ලක්ශ 35ක පඩියක් ගත්තා දැන් තව වැඩි ඇති.

    රොටී කීයක් කන්න පුලුවන්ද?
    රොටියක් 100යි නේද. වෙල් අලකොල කරියයි, බිම්මල්, පරිප්පු එක්ක. කටට කෙලත් ආවා. :rolleyes2:😬
    ------ Post added on Sep 1, 2024 at 5:15 AM

    ලොකු පඩි ගන්න මිනිස්සුන්ට ඒව වියදම් කරන්නත් ලොකු වැඩ ඇති නේ බං
    සමහරු අලුතෙන් එන එන කාර් එක ගන්නව
    ඔය වගේ අපිට නැති ලොකු ටාගට් තියෙන්නෙ

    අපේ ටාගට් එක කොත්තුවක් කන එක :lol:
     
    dananjaya696

    Well-known member
  • Apr 4, 2009
    2,738
    4,946
    113
    Nugegoda
    ලොකු පඩි ගන්න මිනිස්සුන්ට ඒව වියදම් කරන්නත් ලොකු වැඩ ඇති නේ බං
    සමහරු අලුතෙන් එන කාර් එක ගන්නව
    ඔය වගේ අපිට නැති ලොකු ටාගට් තියෙන්නෙ

    අපේ ටාගට් එක කොත්තුවක් කන එක :lol:
    අඩෝ විශ්වාස කරපන් මම මේදවස්වල වයිලගෙ ගෙදරනෙ ඉන්නෙ. රොටී ගැන කියල පෝස්ට් එකක් දැම්මා විතරයි අම්ම ඇවිල්ලා රොටියක් හදල දෙන්නද කියල ඇහුව රෑ ඉඳල ඇහැරගෙනනෙ ඉන්නෙ කියලා. :shocked::shocked:

    ලොකු පඩි ගන්න මිනිස්සුන්ට ඒව වියදම් කරන්නත් ලොකු වැඩ ඇති නේ බං
    සමහරු අලුතෙන් එන එන කාර් එක ගන්නව
    ඔය වගේ අපිට නැති ලොකු ටාගට් තියෙන්නෙ

    අපේ ටාගට් එක කොත්තුවක් කන එක :lol:
    අපේ අයියා ඉන්නෙ ඔසී වල පොරට 8000AUD විතර පඩි තියෙනව ඒව ඉතින් ගන්න බෑනේ ලංකාවේ පඩි විදියට. ඌ හැබැයි 2012 විතර ඉඳල එකම වාහනේ mitsubishi outlander එකක්පදින්නෙ. :yes:
    ------ Post added on Sep 1, 2024 at 5:23 AM
     
    Last edited:

    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,938
    15,589
    113
    Somewhere in this world
    දිලිත් ජයවීරගෙ මාසික ආදායම මිලියන 16 ක් කියල

    ලංකාවෙ ඉහළම වැටුප් තල වල ඉන්න අයගෙ ඇවරේජ් එක කොච්චරක් විතර ඇතිද?

    මහ බැංකු අධිපතිගෙ ලක්ෂ තුනයි ගාණක් කිව්ව මතකයි..
    ලංකාවෙ ඉන්නව මම දන්න මුදලාලි කෙනෙක් දවසෙ ආදායම මිලියන 20
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,509
    1
    62,319
    113
    Mother Earth
    අඩෝ විශ්වාස කරපන් මම මේදවස්වල වයිලගෙ ගෙදරනෙ ඉන්නෙ. රොටී ගැන කියල පෝස්ට් එකක් දැම්මා විතරයි අම්ම ඇවිල්ලා රොටියක් හදල දෙන්නද කියල ඇහුව රෑ ඉඳල ඇහැරගෙනනෙ ඉන්නෙ කියලා. :shocked::shocked:

    අපේ අයියා ඉන්නෙ ඔසී වල පොරට 8000AUD විතර පඩි තියෙනව ඒව ඉතින් ගන්න බෑනේ ලංකාවේ පඩි විදියට. ඌ හැබැයි 2012 විතර ඉඳල එකම වාහනේ mitsubishi outlander එකක්පදින්නෙ. :yes:
    ------ Post added on Sep 1, 2024 at 5:23 AM
    රට පලයන්කෝ. උට sponsor කරන්න කියපන්. 🤷‍♂️
     
    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    6,930
    11,477
    113
    අඩෝ කේ එෆ් සී සවාන් ගහන්ඩ පුලුවන් අම්මටසිරි වෙන්ඩම
     
    dananjaya696

    Well-known member
  • Apr 4, 2009
    2,738
    4,946
    113
    Nugegoda
    රට පලයන්කෝ. උට sponsor කරන්න කියපන්. 🤷‍♂️
    රට තමයි ඉන්නෙ බං මේ දවස්වල ගෙදර ඇවිල්ල ඉන්නෙ. ඔසී යන්න අදහසක් නම් නෑ.

    අඩෝ කේ එෆ් සී සවාන් ගහන්ඩ පුලුවන් අම්මටසිරි වෙන්ඩම
    @P Gunaratnm ගේ නෑයෙක්ද උඹ :lol:
    ------ Post added on Sep 1, 2024 at 12:50 PM
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    44,192
    1
    58,565
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    දිලිත් ජයවීරගෙ මාසික ආදායම මිලියන 16 ක් කියල

    ලංකාවෙ ඉහළම වැටුප් තල වල ඉන්න අයගෙ ඇවරේජ් එක කොච්චරක් විතර ඇතිද?

    මහ බැංකු අධිපතිගෙ ලක්ෂ තුනයි ගාණක් කිව්ව මතකයි..
    නන්දලාල් රජයේ සේවකයෙක්. උන්දැට ගෙවන ගාණ හොඳටම ඇති