ඊයෙ බේත් ගත්තට එච්චර සුවයක් නෑ බං

Avast0

Well-known member
  • Jun 22, 2023
    1,483
    1,575
    113
    උදේ කාපුවත් වමනෙ ගියා

    අම්ම දැං යනව කිව්ව ඇඩ්මිට් වෙන්න තාත්ත එක්ක
    මම ඉතිං බයික් එකේ තමා යන්නෙ එන්න කිව්වම

    දවසක් නතර වෙලා හිටියත් ඇති. එයාල සැරින් සැරේ ප්‍රෙශර් බලල හොද ප්‍රතිකාරක් කරයිනෙ..

    ගිය පාරත් දවසයි නතර වෙලා හිටියෙ
     

    Avast0

    Well-known member
  • Jun 22, 2023
    1,483
    1,575
    113
    කොහෙද ඇඩ්මිට් වෙන්නෙ
    ගල්කන්ද හන්දියෙ දිසානායක හොස්පිට්ල් එක
    එතන ගාණත් අඩුයි
    පරණ තැනක් ඉතිං...
    අම්ම හැමදාම බේත් ගත්තෙත් සුරේෂ් දිසානායක ඩොක්ටර්ගෙන්
     
    • Like
    Reactions: gamerlk

    Avast0

    Well-known member
  • Jun 22, 2023
    1,483
    1,575
    113
    අම්මට හැමදාම වෙන්නෙ මේක තමා

    මෙදාපාරත් ඔරල් පෙනිසිලින්ද මොකක්ද මංද සති ගාණක් බීල මෙහෙම වුණේ..

    මේ 2022 අවුරුද්දෙ Celecoxib බීල වෙච්ච සීන් එකක්


    lxJc8xa.jpg
     

    gamerlk

    Well-known member
  • Dec 23, 2023
    4,799
    6,566
    113
    අම්මවයි තාත්තවයි මේකෙ යැව්ව


    1OQtAx4.jpg
    කොහෙන්ද ඩිස්කවුන්ට් එකක්‌ හම්බුනේ?

    ඒක නෙවෙයි,, සිරාවටම අයි බන් උබ මේවත් මේකෙ දාන්නේ. උබට පෞද්ගලිකත්වයක් නැති වෙනවනේ යකො
     
    • Sad
    Reactions: Avast0

    Avast0

    Well-known member
  • Jun 22, 2023
    1,483
    1,575
    113
    කොහෙන්ද ඩිස්කවුන්ට් එකක්‌ හම්බුනේ?

    ඒක නෙවෙයි,, සිරාවටම අයි බන් උබ මේවත් මේකෙ දාන්නේ. උබට පෞද්ගලිකත්වයක් නැති වෙනවනේ යකො
    තව ඉතිං තියෙන්නෙ කලිසම ගලෝල පොටෝ එකක් දාන්න විතරයි 😅
    අනේ මංද බං අද තමා ඇප් එක දාගෙන දෙවෙනි හයර් එක ගියෙ.
     
    • Like
    Reactions: gamerlk

    Avast0

    Well-known member
  • Jun 22, 2023
    1,483
    1,575
    113
    AnuradhaRa eken waren dan..kattiya dannawane uba aye jivathwenawa kiyala…

    Kohomada Xmas??
    අපිට ඉතිං නෑදැයො කවුරුත් නෑනෙ..
    එකම එක කට්ටියක් විතරක් හැම සැරේම එනව. ඒ ආවත් වැඩිම වුණොත් පැය බාගයක් ඉදල යනව
    නංගිත් 24 හවස ඇවිත් 26 දවල් ගියා..

    දැං අම්මයි තාත්තයි ගියාට පස්සෙ ගෙදර කවුරුත් නෑ බං
    අපි තනිවෙච්ච මිනිස්සු..
    නෑදෑ ගෙවල් දෙකක් ළග පාත තිබුණට වැඩක් නෑ
     

    ksperj

    Well-known member
  • Oct 30, 2023
    487
    330
    63
    පොන්නයෝ කෝ තොගේ ඉතාලි වේසි අකවුන්ට් එක?
     
    • Haha
    Reactions: Avast0