ඊයෙ මම bookfair ගියා.

ara88

Well-known member
  • Jan 11, 2021
    3,297
    5,927
    113
    PARKING WLA IDA THIYEDA BN?
    මම 154 අගුලාන එකකට බොරැල්ලෙන් නැග්ගා කට කපල සෙනග පිට් පොකට් ගහන උනුත් ඇති බස් වල නම්. Parking ගැන නම් දන්නෙ නෑ..
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,131
    166,192
    113
    එකමත් එක රටක
    අඩෝ දැයට කිරුල කියලා එකකුත් තිබ්බ නේ
    ඔව් . . ඔය මම දැයට කිරුල ගියේ සුපිරිම කාලේ . අරෙහෙ කොටින්ට ගහල ඒ බඩු යුද්ධේ යද්දීම දැයට කිරුළේ දාල පෙන්නන , කොයි වෙලේ බෝම්බයක් ඕක ඇතුලේ යයි ද කියලා ෂුවර් නැති කාලේ ගැන කිව්වේ . ඉස්කෝල ඉවර වුනාම කෙලින්ම ඕකේ අහුලගත්ත එකෙක්වත් ඇදගෙන .
     

    patiencefox

    Well-known member
  • Dec 23, 2011
    2,820
    564
    113
    Hole
    මොන ආන්ඩුවටත් කඩදාසි, පොත්පත් වලට ගහන ටැක්ස් එකෙ වෙනසක් කරෙ නෑ...මුන්ගෙ ඔලුවඅ එන්නෙත් නෑ ඔවා.. ලොකෙ තියෙන වටිනා පොත් එන්නෙත් නනෑ...non fiction පොත් එහෙම ගිනි ගනන්...online store කීපයක් තියෙනව..පොත් ගන්න වෙන ම ජොබ් එකක් කරන්න ඔනෙ...දැනුම බහුල කරන්න ආන්ඩු බයයි...
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,240
    36,289
    113
    කෑගල්ල
    Pepsi, lime, necto ඔය තුනම බීව. පොප් කොන් කෑවා. ආයේ අර ඉස්සරහ තිබ්බ මාගුලෙන් මොකක්ද එකක් බීව. ඒ හුත්තිගේ පුතාලට කිරි ටිකයි coffee ටිකයි, උණු වතුරයි තියන මගුල් ටික කලවම් කරන්න පැය බාගයක් විතර යනවා.
     
    • Wow
    Reactions: ara88

    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,026
    1
    28,426
    113

    මූට මේකේ පොත් අරගන්න සල්ලි දුන්නේ ජයශාන්ත අයියා.

    මූ ආවේ කඩ්ඩ හදාගන්න Radiant Way පොත් ගන්නයි, ආයෙත් කිච නොවෙන්න Guinness Book of World Records පොත් ගන්නයි
     

    Hrithik_Roshan

    Well-known member
  • May 21, 2025
    4,221
    5,603
    113
    ඔව් . . ඔය මම දැයට කිරුල ගියේ සුපිරිම කාලේ . අරෙහෙ කොටින්ට ගහල ඒ බඩු යුද්ධේ යද්දීම දැයට කිරුළේ දාල පෙන්නන , කොයි වෙලේ බෝම්බයක් ඕක ඇතුලේ යයි ද කියලා ෂුවර් නැති කාලේ ගැන කිව්වේ . ඉස්කෝල ඉවර වුනාම කෙලින්ම ඕකේ අහුලගත්ත එකෙක්වත් ඇදගෙන .

    ඒ කාලෙනම් ඇට දෙකත් මිරිකල බලලයි ඇතුලට දැම්මෙ.
     

    AKI-SL

    Well-known member
  • Sep 4, 2014
    722
    313
    63
    lankawe
    සතියේ දවස් පහ ම book fair ගිහින් , සතියේ දවස් 5ම දැයට කිරුල බලන්න ගිය උන් අපි ඒ කාලේ 🥱
    පොත් ගන්න කියලා එක දවසක් යන්න ඇති එතනින් .
    Same here.iskole gawane 😂
     

    slsal

    Well-known member
  • Jan 25, 2018
    3,725
    3,051
    113
    දවල් 12ට විතර ගියේ. ඉවසන්න බැරි තරමට රස්නෙයි අව්වයි තිබුණා. කිට්ටු කරන්න බෑ සෙනග ගොඩක් උන් ඇවිල්ල තිබුණේ කන්නයි stationary item ගන්නයි. ඒ තැන්වල තමයි සෙනග වැඩිම. රිට්ස්බරි චොක්ලට් එක ලගත් පෝලිම. මම ගත්ත පොතකුත් නෑ ගත්ත කියල ඕව කියවන්නෙත් නෑ.. ⁣පැය දෙකක් විතර එහෙට මෙහෙට ඇවිදල ලෙමනේඩ් එකක් බීල එන්න ආව. එන ගමන් හෙවණ තියෙන තැන්වල සෙල්පි ගහන උන් ගොඩක් දැක්කා.
    anura hamba une nadda ?