ඊයෙ මැච් එකෙත් ආතල් එකක් දීල නේද ?

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    31,008
    153,058
    113
    ඉන්දියාවට ක්‍රිකට්වල ආධිපත්‍යය ගියදා පටන් වුණෙ ක්‍රිකට් ක්‍රිඩාවෙ ජීවගුණේ පිරිහෙන්න පටන් ගත්තු එක. කැපිලම පල ඉන්දියාව සෙමි ෆයිනල්වලදි. හදවතින්ම නව සීලාංකිකයි!!! 💖💖💖
     

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,796
    9,181
    113
    වයිඩ් කෝල් නොකරපු එක හරි මන් හිතන්නෙ. කෝලි පැහැදිලිවම කකුල බෝලෙන් අයින් කරගන්නව.

    මේක ප්‍රශ්නයක් විදිහට පේන්නෙ ඌ සීය ගහන්න ලන් වෙලා හිටපු නිසා. ජෙනරලි මේක බෝලර්ට සාදාරණ‍යක් වෙන තීරණයක්.
     

    Keshan94

    Well-known member
  • Nov 6, 2022
    1,997
    3,152
    113
    ක්‍රිකට් කියන එක කෑවා ඉන්දියන් උන් දැන් ඉතින් හැම එකාම උන්ට උන්ට ඕනේ විදියට නටවනවා.. england premier league බලපල්ලා මේ ලොන්ත ක්‍රිකට් වලට වඩා ආතල් :cool:
     

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,312
    21,326
    113
    මන් වීඩියෝ එක නම් දැක්කෙ නෑ ඒත් කෝලි පැහැදිලිවම අයින් වෙලා බෝලෙට යන්න දෙනවනම් ඒක වයිට් දෙන්න බෑ. ඔහොම සීන් එකක් උනා අවුරුදු කානකට කලින් යුවරාජ්ට හරි ශර්මට හරි. ඒක ඌ වයිට් ඉල්ලනවා අම්පයර් බැට්මන් ගෙ ඇක්ශන් එක දාල අහනවා ඇයි එහෙම කලේ කියල ඒකයි වයිට් එක නොදෙන්නෙ කියන්න.

    කොහොම උනත් ඉන්දියාවට නම් ෆේවර් වැඩීයි ක්‍රිකට් වල. හෙන අසාධාරනයි ඉතින්.

    පලි: දැන් බැලුවෙ වීඩියෝ එක ඒකනම් හැබැයි වයිඩ් දෙන්න පුලුවන් වගේ බොහෝ දුරට. 😂😂😂😂
     
    Last edited:

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    බන්ගලියෝ අඩන්නේ නිකන් වයිඩ් එක දුන්නා නම් උන් මෑච් එක දිනනවා වගේ.. ඕක දුන්නත් එකයි නෑතත් එකයි. වයිඩ් නොදුන්න එකෙන් අරූ සීය ගහ ගත්ත එක හොදයි.