මන් වීඩියෝ එක නම් දැක්කෙ නෑ ඒත් කෝලි පැහැදිලිවම අයින් වෙලා බෝලෙට යන්න දෙනවනම් ඒක වයිට් දෙන්න බෑ. ඔහොම සීන් එකක් උනා අවුරුදු කානකට කලින් යුවරාජ්ට හරි ශර්මට හරි. ඒක ඌ වයිට් ඉල්ලනවා අම්පයර් බැට්මන් ගෙ ඇක්ශන් එක දාල අහනවා ඇයි එහෙම කලේ කියල ඒකයි වයිට් එක නොදෙන්නෙ කියන්න.
කොහොම උනත් ඉන්දියාවට නම් ෆේවර් වැඩීයි ක්‍රිකට් වල. හෙන අසාධාරනයි ඉතින්.
පලි: දැන් බැලුවෙ වීඩියෝ එක ඒකනම් හැබැයි වයිඩ් දෙන්න පුලුවන් වගේ බොහෝ දුරට.



