ඊයෙ රෑ ප්‍රවෘත්තිවලට - සවර්ණවාහිනියෙ

AnuradhaRa

Well-known member
  • ඊයෙ රෑ ප්‍රවෘත්තිවලට - සවර්ණවාහිනියෙ

    කෙල්ලෙක් කලර් ලයිට් රතු තියෙද්දි දාල පොලිසියෙ රාජකාරියටත් බාධා කෙරුව කියල ඒකිව රිමාන්ඩ් කරල..

    පොලිස් පවර් :angry: මහ ලොකු බාධාවක්නං කරල නෑ
     
    Last edited:
    • Like
    Reactions: Dhanushka.N

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,114
    113
    Wakanda
    mulinma
    hama prashnayakgenama hithana eka nwaththapan
    uba kenthi aran oma hasirunata oya prashne ubata wisadanna bane
    ubata paalanaya karanna bari dewalgena hithanna epa

    oaudgalikawa balapaana dewal gena wtrak hithapan
     
    • Like
    Reactions: Dhanushka.N

    Dhanushka.N

    Well-known member
  • Sep 15, 2007
    5,599
    3,058
    113
    40
    කැන්ඩි...
    මාත් දැක්ක බන්.අර මොනරගෙ චැනල් එකෙ නේද පෙන්නුවේ .අයි බන් එකි දඩ පොත උදුරගන්න ගියා කිවෙ.
     
    AnuradhaRa

    Well-known member
  • මාත් දැක්ක බන්.අර මොනරගෙ චැනල් එකෙ නේද පෙන්නුවේ .අයි බන් එකි දඩ පොත උදුරගන්න ගියා කිවෙ.

    එදාම උසාවි දාල රිමාන්ඩ් කරල..

    හැබැයි ගෑනුන්ට රිමාන්ඩ් එක එච්චර චාටර් නැතුව ඇති..

    පිරිමින්ට තමා එපා වෙන්නෙ
     
    AnuradhaRa

    Well-known member
  • මාත් දැක්ක බන්.අර මොනරගෙ චැනල් එකෙ නේද පෙන්නුවේ .අයි බන් එකි දඩ පොත උදුරගන්න ගියා කිවෙ.

    උදුරගන්න සීන් එකක් වීඩියෝ එකේ දැක්කෙ නෑ :yes:
     
    AnuradhaRa

    Well-known member
  • Ow pennuwe na.eki hithuwe kellek handa yanna dei kiyala.eki weradda pili aran hitiye.dada kole aran giya nam ohoma wen na.rajakariyata bada kirima kiyala athulata dalatiyenne.paw habai

    සක්කිලි පොලිසිය බං...
    මාව ගෙනියන්ඩ හදනව කියල කෙල්ල පාරෙ ඉඳ ගත්ත නේ...
     
    Last edited:

    chanaka

    Well-known member
  • May 4, 2006
    3,214
    780
    113
    කෙල්ලෙක් කලර් ලයිට් රතු තියෙද්දි දාල පොලිසියෙ රාජකාරියටත් බාධා කෙරුව කියල ඒකිව රිමාන්ඩ් කරල..

    පොලිස් පවර් :angry: මහ ලොකු බාධාවක්නං කරල නෑ

    පොලිසිය එක්ක පෞද්ගලික තරහක් තියන උන්ට නම් පට්ටෙට රිදිලා අනිත් සෙට් එක චිත්ත වලට නැමෙන සෙට් එක මම නම් දකින්නේ එකී වැරදි red light තියෙද්දී දාලා වැරැද්ද කිව්වම සද්දේ ත් දාලා temporary license එක ඉල්ලුවම එකත් නොදී shart එකේ ඇදලා දඩ පොත උදුරන් ත්‍රිවිල් එකේ යන්න හදන කොට රාළහාමි ත්‍රීවීල් එකට යන්න එපා කියනවා ඊට පස්සේ 2 වෙනි ත්‍රීවීල් එකට නැගල මාරු වෙන්න හදන්නේ වැඩේ හරියන්නේ නැ නිකමට සදරනවා හිතපන් red light එකේ දාලා tipper එහෙක වගේ වැදුනා නම් වෙනම කතාවක් යන්නේ වැරද්දක් කළා නම් එක පිළිගන්න ඕනේ ඒ මදිවට බල්ලන්ට කෑම දානවා වගේ සල්ලි දීල මල පනින්නේ නැද්ද යකෝ මත් ඔය වැරද්ද කළා 1 පාරක් හැබැයි මට සෙට් උන එක හොදයි උ නම් අවවාද කරලා යැව්වා.තව පාරක් color light එකේ bike එක නැවතිලා පිටිපස්සේ උන් මැරෙන්න හැදුවා horn ගහල මත නහුතෙට බයවෙලා ඒ වෙලාවේ නම් පස්සේ traffic රාළහාමි ඇවිල්ලා bike එක අයින් කරලා දුන්නේ. උන්ගේත් හොද උන් ඉන්නවා බන් අපේ කරුමේ අනුව තම සෙට් වෙන්න ඉතින්​
     
    AnuradhaRa

    Well-known member
  • පොලිසිය එක්ක පෞද්ගලික තරහක් තියන උන්ට නම් පට්ටෙට රිදිලා අනිත් සෙට් එක චිත්ත වලට නැමෙන සෙට් එක මම නම් දකින්නේ එකී වැරදි red light තියෙද්දී දාලා වැරැද්ද කිව්වම සද්දේ ත් දාලා temporary license එක ඉල්ලුවම එකත් නොදී shart එකේ ඇදලා දඩ පොත උදුරන් ත්‍රිවිල් එකේ යන්න හදන කොට රාළහාමි ත්‍රීවීල් එකට යන්න එපා කියනවා ඊට පස්සේ 2 වෙනි ත්‍රීවීල් එකට නැගල මාරු වෙන්න හදන්නේ වැඩේ හරියන්නේ නැ නිකමට සදරනවා හිතපන් red light එකේ දාලා tipper එහෙක වගේ වැදුනා නම් වෙනම කතාවක් යන්නේ වැරද්දක් කළා නම් එක පිළිගන්න ඕනේ ඒ මදිවට බල්ලන්ට කෑම දානවා වගේ සල්ලි දීල මල පනින්නේ නැද්ද යකෝ මත් ඔය වැරද්ද කළා 1 පාරක් හැබැයි මට සෙට් උන එක හොදයි උ නම් අවවාද කරලා යැව්වා.තව පාරක් color light එකේ bike එක නැවතිලා පිටිපස්සේ උන් මැරෙන්න හැදුවා horn ගහල මත නහුතෙට බයවෙලා ඒ වෙලාවේ නම් පස්සේ traffic රාළහාමි ඇවිල්ලා bike එක අයින් කරලා දුන්නේ. උන්ගේත් හොද උන් ඉන්නවා බන් අපේ කරුමේ අනුව තම සෙට් වෙන්න ඉතින්​

    පොලිසිය කොච්චරනං පගා ගන්නවද බං..
    මේ වගේ තැන් දෙක තුනක විතරක් උං බබා වෙන්ඩ හදනව..

    මේ කෙල්ල කල්ල කපටි අම්මණ්ඩියෙක්නං මට දුක නෑ
    මං වගේ අසරණ කෙනෙක් කියලයි මට ගොඩක් දුක හිතුණේ.. මමත් එක පාරක් පොලිස් කූඩුවෙ හිටිය පැය 24ක් වගේ කාලයක්

    අනේ මංද මම දන්නෙ නෑ කෙල්ලගෙ මානසිකත්වෙ
     
    Ow ban eki kelkek handa yanna dei kiyala hithuwe.policiye un hari
     
    • Like
    Reactions: AnuradhaRa

    Dhanushka.N

    Well-known member
  • Sep 15, 2007
    5,599
    3,058
    113
    40
    කැන්ඩි...
    පොලිසිය කොච්චරනං පගා ගන්නවද බං..
    මේ වගේ තැන් දෙක තුනක විතරක් උං බබා වෙන්ඩ හදනව..

    මේ කෙල්ල කල්ල කපටි අම්මණ්ඩියෙක්නං මට දුක නෑ
    මං වගේ අසරණ කෙනෙක් කියලයි මට ගොඩක් දුක හිතුණේ.. මමත් එක පාරක් පොලිස් කූඩුවෙ හිටිය පැය 24ක් වගේ කාලයක්

    අනේ මංද මම දන්නෙ නෑ කෙල්ලගෙ මානසිකත්වෙ

    Eki patta kapati ban kiyana dewal kiyana widiya.poddak apahu balapanko
     
    ManOfSteel

    Well-known member
  • Jan 4, 2013
    2,941
    3,031
    113
    Invalid
    සක්කිලි පොලිසිය බං...
    මාව ගෙනියන්ඩ හදනව කියල කෙල්ල පාරෙ ඉඳ ගත්ත නේ...

    මොකද්ද යකෝ ඒකෙ අවුල නීතියට ගැහැණු පිරිමි බේදයක් නෑ..
    මේ පර වේසි red light තියෙද්දී පාර හරහා දාල green light එක තියෙන ලෙන් එකේ එකාගේ වාහනේ හැප්පුනම මොකද වෙන්නේ??
    නිකන් කොහෙවත් යන අහිංසකයෙක් අමාරුවේ වැටෙනවා
     
    AnuradhaRa

    Well-known member
  • පොලිසිය එක්ක පෞද්ගලික තරහක් තියන උන්ට නම් පට්ටෙට රිදිලා අනිත් සෙට් එක චිත්ත වලට නැමෙන සෙට් එක මම නම් දකින්නේ එකී වැරදි red light තියෙද්දී දාලා වැරැද්ද කිව්වම සද්දේ ත් දාලා temporary license එක ඉල්ලුවම එකත් නොදී shart එකේ ඇදලා දඩ පොත උදුරන් ත්‍රිවිල් එකේ යන්න හදන කොට රාළහාමි ත්‍රීවීල් එකට යන්න එපා කියනවා ඊට පස්සේ 2 වෙනි ත්‍රීවීල් එකට නැගල මාරු වෙන්න හදන්නේ වැඩේ හරියන්නේ නැ නිකමට සදරනවා හිතපන් red light එකේ දාලා tipper එහෙක වගේ වැදුනා නම් වෙනම කතාවක් යන්නේ වැරද්දක් කළා නම් එක පිළිගන්න ඕනේ ඒ මදිවට බල්ලන්ට කෑම දානවා වගේ සල්ලි දීල මල පනින්නේ නැද්ද යකෝ මත් ඔය වැරද්ද කළා 1 පාරක් හැබැයි මට සෙට් උන එක හොදයි උ නම් අවවාද කරලා යැව්වා.තව පාරක් color light එකේ bike එක නැවතිලා පිටිපස්සේ උන් මැරෙන්න හැදුවා horn ගහල මත නහුතෙට බයවෙලා ඒ වෙලාවේ නම් පස්සේ traffic රාළහාමි ඇවිල්ලා bike එක අයින් කරලා දුන්නේ. උන්ගේත් හොද උන් ඉන්නවා බන් අපේ කරුමේ අනුව තම සෙට් වෙන්න ඉතින්​

    අනික උඹ කොහොමද ඔච්චර සීන් එකක් දන්නෙ... :shocked:
     
    ManOfSteel

    Well-known member
  • Jan 4, 2013
    2,941
    3,031
    113
    Invalid
    ගෑනු හෝ පිරිමි වේවා අහිංසක කෙනෙක්ට කරදරයක් වුණාම හිතට දැනෙනව වැඩියි

    අහිංසක නං ලයිසන් එක දීල දඩ කොලයක් ඉල්ලන් ගියානං ඉවරනේ