පොලිස් ප්‍රශ්නයක්

edm.lk

Active member
  • Feb 18, 2024
    112
    141
    43
    ඊයෙ කලර් ලයිට් එකේ රතු තියෙද්දි දාල පොලිසියෙන් නැවැත්තුව. ඇත්තටම මගෙ වැරද්ද. පොලිසියෙ කෙනා කිව්ව මේක උසාවි දාන්න වෙනව දඩ නෑ කියල.
    මම ශේප් එකට කතා කරල කිව්ව නිසා උදව්වක් විදිහට දඩයක් ලියල දෙන්නම් කියල, එවෙලෙ හදිස්සියට මාත් බලන්නෙ නැතුව කොලේ අරන් ආව.
    දැන් බලනකොට වැරැද්ද ලියල තියෙන්නෙ "අදුරු වීදුරු සහිත දාවනය" කියල. මම ටින්ට් කරල නෑ තියෙන්නෙ Original ආපු විදිහ.

    මට දැනගන්න ඕනෙ

    කලර් ලයිට් එකේ දැම්මොත් උසාවිද? දඩ නැද්ද?
    අදුරු වීදුරු සහිත දාවනයට දඩේ කීයද?
     
    Axeoil

    Well-known member
  • Mar 29, 2018
    1,937
    2,313
    113
    Norway
    Tinted walata dada na. galawala pennanna kiyanawa. tiyenne original apu widihanam gihin pennapan licence eka dei.
    color light seen ekanam danne na.
     
    • Like
    Reactions: $onny

    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,022
    6,927
    113
    Nawala
    ඊයෙ කලර් ලයිට් එකේ රතු තියෙද්දි දාල පොලිසියෙන් නැවැත්තුව. ඇත්තටම මගෙ වැරද්ද. පොලිසියෙ කෙනා කිව්ව මේක උසාවි දාන්න වෙනව දඩ නෑ කියල.
    මම ශේප් එකට කතා කරල කිව්ව නිසා උදව්වක් විදිහට දඩයක් ලියල දෙන්නම් කියල, එවෙලෙ හදිස්සියට මාත් බලන්නෙ නැතුව කොලේ අරන් ආව.
    දැන් බලනකොට වැරැද්ද ලියල තියෙන්නෙ "අදුරු වීදුරු සහිත දාවනය" කියල. මම ටින්ට් කරල නෑ තියෙන්නෙ Original ආපු විදිහ.

    මට දැනගන්න ඕනෙ

    කලර් ලයිට් එකේ දැම්මොත් උසාවිද? දඩ නැද්ද?
    අදුරු වීදුරු සහිත දාවනයට දඩේ කීයද?
    උසාවි දාන්නේ නැ... ඔයනඩු උසාවි දැම්මහම උසාවියෙන් පොලිසියට බනිනවා
     
    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,972
    15,463
    113
    New Zealand
    ඔන්න ඔය රු 1000-5000 අතරේ දඩේ ගෙවලා පාඩුවේ ඉදපන්.

    ඉත්තෑවෙක් ඉන්නවනම් දඩ ගෙවන්න උසාවි පල. ගිහින් රු 25000ක් විතර ගෙවලා , දවසම උසාවියේ ඇතුලේ ඉදලා වරෙන්.
     
    • Like
    Reactions: Honda.putha