ඊයෙ රෑට කොත්තු හැදුවා

Aldren

Well-known member
  • Apr 2, 2024
    2,052
    3,679
    113
    චිකන් එලවලු හැම එකම දාලා හැදුවට ලොකු රහක් සෙට් නෑ මට.
    ගෙදර ඔක්කොම කාලා ඉවර උනාට පස්සෙ පිගානක් විතර ඉතිරිවෙලා තිබිලා දැම්මා ෆ්රිජ් එකට
    ඒක රත්කරලා දැන් කන්න ගත්තා, දැන්සුපිරියට තියෙනවා කඩේ එකකටත් වැඩිය හොදට. අපි තාච්චියේ දාලා කොත්තු හැදුවට තැටියේ දාලා ගහනවා වගේ කෑලි තැලිලා හොද්ද අහන්නෙ නෑ.
    සමහර කඩවල තැටියේ දාලා කලවම් කරනවා විතරයි එතකොටත් රස එන්නෙ නෑ.
    දවල් හදලා රෑ වෙනකන් තිබ්බම කෑලි වලට හොදට හොදි තුනපහ අහනවා. ඔයාලත් මෙහෙම කාලා බලන්ඩ.
     
    • Like
    • Love
    Reactions: Keshan94 and FuBaR

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    චිකන් එලවලු හැම එකම දාලා හැදුවට ලොකු රහක් සෙට් නෑ මට.
    ගෙදර ඔක්කොම කාලා ඉවර උනාට පස්සෙ පිගානක් විතර ඉතිරිවෙලා තිබිලා දැම්මා ෆ්රිජ් එකට
    ඒක රත්කරලා දැන් කන්න ගත්තා, දැන්සුපිරියට තියෙනවා කඩේ එකකටත් වැඩිය හොදට. අපි තාච්චියේ දාලා කොත්තු හැදුවට තැටියේ දාලා ගහනවා වගේ කෑලි තැලිලා හොද්ද අහන්නෙ නෑ.
    සමහර කඩවල තැටියේ දාලා කලවම් කරනවා විතරයි එතකොටත් රස එන්නෙ නෑ.
    දවල් හදලා රෑ වෙනකන් තිබ්බම කෑලි වලට හොදට හොදි තුනපහ අහනවා. ඔයාලත් මෙහෙම කාලා බලන්ඩ.

    tho thaweesha kiyanna hodama udaharanaya.

    abilipityata adu kele vide eka penawa
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,222
    31,960

    Eat warm food
     
    • Like
    Reactions: Aldren

    Aldren

    Well-known member
  • Apr 2, 2024
    2,052
    3,679
    113
    tho thaweesha kiyanna hodama udaharanaya.

    abilipityata adu kele vide eka penawa
    මං මීගමුවෙ
    Eat warm food
    රත්කරලා කන්ඩෝන :yes:
    Nonstic pan wala hadanne nethiva hoda tachchiyaka hadapan... hodi godak danna oni etin......
    හොදි කොච්චර දැම්මත් කෑලි හේදිලා යනවා වගේ අහන්නෙ නෑ. ටික වෙලාවක් තිබ්බම තමයි කැලි වලට උරන්නෙ
     
    Aldren

    Well-known member
  • Apr 2, 2024
    2,052
    3,679
    113
    shouldn't reheat food more than once because repeatedly changing temperatures provide more opportunities for bacteria to grow and cause food poisoning.
    Cholesterol aul yanne nadda?
    Dan godak kadawl ban

    Thatiye gahana kottu nane

    Thachchiye gahana ewa wtri tiyenne
    ඒක ඇත්ත

    හොද්ද අහන්නෙ නෑ. :eek:
    උරාගන්නෙ නෑ
    ------ Post added on Jul 5, 2024 at 5:01 PM
     
    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,824
    9,968
    113
    ගෝදම්බ රොටිය ලේසියෙන් ගෙදර හදාගන්න විදියක් කියල දියල්ලකො 🙂
     
    Psiko

    Well-known member
  • Mar 10, 2023
    13,591
    13,208
    113
    🤍

    kottu packet eka gena eka aul da

    nattan kaden parata genda one

    nattan piti anala hdgnnn one
     
    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,824
    9,968
    113
    kottu packet eka gena eka aul da

    nattan kaden parata genda one

    nattan piti anala hdgnnn one
    මම cooking සීන් එකට ආසයි බන්. අමුතු ආතල් එකක් ඒක මට. Recipes බලලා shorteats වර්ග එහෙමත් හදනවා.
    එක පාරක් කොත්තු පැකට් එක ගෙනත් හැදුවා. සෙට් නෑ ඒක. ඒ මදිවට ඒක බඩදන තරම් සැරයි.
    Batter එක හදල කොත්තු හදන වීඩියෝනම් තියනවා, ඒත් අර රොටිය හදල ගන්න එකේ තරම් කොලිටියක් නෑ වගේ.
     
    • Love
    Reactions: Psiko

    Psiko

    Well-known member
  • Mar 10, 2023
    13,591
    13,208
    113
    🤍
    මම cooking සීන් එකට ආසයි බන්. අමුතු ආතල් එකක් ඒක මට. Recipes බලලා shorteats වර්ග එහෙමත් හදනවා.
    එක පාරක් කොත්තු පැකට් එක ගෙනත් හැදුවා. සෙට් නෑ ඒක. ඒ මදිවට ඒක බඩදන තරම් සැරයි.
    Batter එක හදල කොත්තු හදන වීඩියෝනම් තියනවා, ඒත් අර රොටිය හදල ගන්න එකේ තරම් කොලිටියක් නෑ වගේ.
    parate hariyta awe nattn kottuwa set nathi wenawa hode, apet gdr aya haduwa , smh welwt parate welila wage , melek na
     
    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,824
    9,968
    113
    parate hariyta awe nattn kottuwa set nathi wenawa hode, apet gdr aya haduwa , smh welwt parate welila wage , melek na
    ඒක තමයි කේස් එක. හරිම විදියෙ video එකක් හොයාගන්න දන්නෙ නෑනෙ
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,935
    4,609
    113
    මං මීගමුවෙ

    රත්කරලා කන්ඩෝන :yes:

    හොදි කොච්චර දැම්මත් කෑලි හේදිලා යනවා වගේ අහන්නෙ නෑ. ටික වෙලාවක් තිබ්බම තමයි කැලි වලට උරන්නෙ
    Narak wela tibboth toge badat ekka hedila yanne