**** කොත්තු කන්න වරෙන් තොත්තු දිදී ****

tshirtZ

Well-known member
  • Aug 31, 2011
    5,437
    1,372
    113
    Kelaniya
    අඩො නියමයි මචන්! Thanks! රෙප්+ ගෙදර ගියාම හදලා බලනවා!
    අඩෝ රොටිය හදන්නේ උබ නම් නොවයි වගේ ගැහැණු කෙනෙක් වගේ :) ( අම්ම හරි වෙන කව්රු හරි නේ ?)
    :P
    අපි හිතුවේ උබම රොටියත් හැදුව කියල
    එල එල බොහොම ඉස්ත්තුතියි ..
    අර මම උඩින් කිව්වා එකටත් පිළිතුරක් දීපන්
    අජින මොටෝ අරව මේවා දාන්නේ නැති හොටෙල් ගම්පහ තියනවනම් කියපන්
    ammatasiri.. ela ela...
    patta yako

    වෙරි වෙරි තැන්ක්ස් බොක්කනේ.. :D:D

    අඩෝ සුපිරි ඔන්න රේප් 5 ක්
    අපිත් ගම්පහ තමයි බන් ..
    මචෝ ගම්පහ හොද කොත්තු කඩයක් දන්නවනම් කියපන් ජරාව දන්නේ නැති
    (අජින මොටෝ ඒවා මේවා )
    මොකද බන් ඉස්සරනම් ඔවා බැලුවේ නැහැ කෑවා ඊත් දැන් .
    raata bada dagalanawa ( gas ) wage
    kaala nida gannakota

    මචන් බාප්පගේ කඩේ (stand එක ගාව) කොත්තු හොදයි නේද! මන් නම් කන්නේ ඒකෙන් තමයි බන්.... වෙන නම් ඉතින් කොහේ ගියත් MSG ajino moto දානව බන් හැත්ත.. :confused:

     

    yasiru2k

    Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83
    බඩමපල මේක බම්ප්කල එකාට:oo: පාන්දර 3.30ට මොන කොත්තුද ? :dull: බිස්කට් 1ක්වත් බඩට දාගන්නවා ඔන්න ඔහෙ:(

    මොනා උනත් පට්ට කොත්තුව :cool::cool::cool:
     

    tshirtZ

    Well-known member
  • Aug 31, 2011
    5,437
    1,372
    113
    Kelaniya
    බඩමපල මේක බම්ප්කල එකාට:oo: පාන්දර 3.30ට මොන කොත්තුද ? :dull: බිස්කට් 1ක්වත් බඩට දාගන්නවා ඔන්න ඔහෙ:(

    මොනා උනත් පට්ට කොත්තුව :cool::cool::cool:

    එළකිරි කොල්ලා :cool::cool:
     

    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    ලබන මේ ඉරිදට ගම්පහ එනවා කස්ටමර් කෙනෙක්ගේ ලැපක කේස් එකක් විසදන්න...... කොත්තුවක් කාලා යන්න එන්නම් එහෙනම්...... :D :yes:

    උබද එන්නේ :baffled:
    එහෙනම් කඩෙන් කන්න ඕනි නැහැ :no:
    කොහොමත් උබ ලැප කොත්තු කරනවනේ ඒකම කාපන් :P
     

    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    avatar358740_2.gif
     

    dj suraj

    Well-known member
  • Apr 3, 2008
    1,551
    182
    63
    Colombo
    patta thanks macho !!! REP + me uba danne nadda ban cuttlefish ara badala hadana vidiha ??? dannawa nam poddak kiyahan ko mama kadekin kava mara rahak thiyenne nikan papadam kanawa wage......... Jaya veeva !!!
     

    tshirtZ

    Well-known member
  • Aug 31, 2011
    5,437
    1,372
    113
    Kelaniya
    Good Post..
    thanks machan maath try karanna one

    කොත්තු BUMP :P
    Rep++
    එලකිරි මචෝ.... ගොඩක් තැන්ක්ස් :):)
    patta thanks macho !!! REP + me uba danne nadda ban cuttlefish ara badala hadana vidiha ??? dannawa nam poddak kiyahan ko mama kadekin kava mara rahak thiyenne nikan papadam kanawa wage......... Jaya veeva !!!

    අනේ නැහැ මචෝ... ඔයාට ඒ ගැන දැනගන්න පුලුවන් වෙයි.. එළකිරි members දෙන්නෙක් ඉන්නවා sriboysl සහ dath kimbula ගෙන්.. :P