වෙලාව 9.30ට විතර ඇති
සුපුරුදු පරිදි රෑ කෑමත් කාල නයිට් ඩියුටිය කරන්ඩ පූස පිටත් වුණා
පැය බාගයක් විතර යන්ඩ ඇති මෙයා ආවනෙ ආපහු
ග්රීස් යකෙක් වගේ මූළු ඇඟේම තාර වගේ ජාතියක් නාගෙන
පුදුම ගඳක්. ඒ ගඳේ හැටියටනං ගූ වලකට තමා වැටිල තියෙන්නෙ
බල්ල ගිහින් මූව ලෙවකනව කෙඳිරි ගගා. ඌටත් තේරිල පූසට කැත වැඩේ වෙලා තියෙන්නෙ කියල
පස්සෙ පූසව රෑ නෑව්ව. අදත් ෂැම්පු ගාල තව පාරක් නෑව්ව
ගූ ලෙවකාල බල්ලට බඩේ අමාරුව හැදුණ
දැං තියෙන ප්රශ්න තමා
1. ඕපන් ලැට් වලක් කොහෙද ගමේ තියෙන්නෙ?
2.මූ ගොඩ ආවෙ කොහොමද?
3.කවුරුහරි මූට කැත වැඩක් කෙරුවද?