ඊයෙ රෑ කැතම සීන් එකක් වුණා අපිට

AnuradhaRa

Well-known member
  • වෙලාව 9.30ට විතර ඇති

    සුපුරුදු පරිදි රෑ කෑමත් කාල නයිට් ඩියුටිය කරන්ඩ පූස පිටත් වුණා
    පැය බාගයක් විතර යන්ඩ ඇති මෙයා ආවනෙ ආපහු

    ග්‍රීස් යකෙක් වගේ මූළු ඇඟේම තාර වගේ ජාතියක් නාගෙන

    පුදුම ගඳක්. ඒ ගඳේ හැටියටනං ගූ වලකට තමා වැටිල තියෙන්නෙ

    බල්ල ගිහින් මූව ලෙවකනව කෙඳිරි ගගා. ඌටත් තේරිල පූසට කැත වැඩේ වෙලා තියෙන්නෙ කියල

    පස්සෙ පූසව රෑ නෑව්ව. අදත් ෂැම්පු ගාල තව පාරක් නෑව්ව

    ගූ ලෙවකාල බල්ලට බඩේ අමාරුව හැදුණ

    දැං තියෙන ප්‍රශ්න තමා

    1. ඕපන් ලැට් වලක් කොහෙද ගමේ තියෙන්නෙ?

    2.මූ ගොඩ ආවෙ කොහොමද?

    3.කවුරුහරි මූට කැත වැඩක් කෙරුවද?
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,705
    113
    Gampaha
    හැමදාම රෑට පූස කෙගෙහරි පූසියෙක් එක්ක එකතුවෙලා චූදිතයගෙ නින්ද කඩනව ඇති.
    මේකට පිළියමක් විදිහට පෙර කී චූදිතයා කලින් සූදානම් කරගෙන තිබුණ අසූචි පිරවූ බාල්දියෙන් රැක සිට පූසව නාවන්න ඇති.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,588
    72,784
    113
    මාලඹේ
    වෙලාව 9.30ට විතර ඇති

    සුපුරුදු පරිදි රෑ කෑමත් කාල නයිට් ඩියුටිය කරන්ඩ පූස පිටත් වුණා
    පැය බාගයක් විතර යන්ඩ ඇති මෙයා ආවනෙ ආපහු

    ග්‍රීස් යකෙක් වගේ මූළු ඇඟේම තාර වගේ ජාතියක් නාගෙන

    පුදුම ගඳක්. ඒ ගඳේ හැටියටනං ගූ වලකට තමා වැටිල තියෙන්නෙ

    බල්ල ගිහින් මූව ලෙවකනව කෙඳිරි ගගා. ඌටත් තේරිල පූසට කැත වැඩේ වෙලා තියෙන්නෙ කියල

    පස්සෙ පූසව රෑ නෑව්ව. අදත් ෂැම්පු ගාල තව පාරක් නෑව්ව

    ගූ ලෙවකාල බල්ලට බඩේ අමාරුව හැදුණ

    දැං තියෙන ප්‍රශ්න තමා

    1. ඕපන් ලැට් වලක් කොහෙද ගමේ තියෙන්නෙ?

    2.මූ ගොඩ ආවෙ කොහොමද?

    3.කවුරුහරි මූට කැත වැඩක් කෙරුවද?
    ඕපන් ලැට් වලවල් ඉතින් වෙන කොහෙද තියෙන්නේ උබලගේම ගෙදර වෙන්න ඇති . ලැට් වල හරියට වහගනින් බං
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,705
    113
    Gampaha
    පාන්දර දෙකට තුනට පූසො පෙම් කෙලිනකොට අපිත් මරු තදවෙලා නිදි පැදුරෙන් නැගිටගෙන ගල්කැට හොයෙගෙන ගේවටේ පූසො පස්සෙ පන්නනව.

    ඕක ඉවසන්නම බැරි එකෙක් කරපු වැඩක්.
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    ගූ කියල ශුවර් ද? උබ ඉබල බැලුවද

    1. ඕපන් ලැට් වලක් කොහෙද ගමේ තියෙන්නෙ?

    ගූ වලක් නෙවෙයි
    හරියට වතුර බහින්නෙ නැති කුනු වතුර කානුවක් වෙන්ඩ ඇති, ඒවත් එක එක ගෑස් හැදිලා පට්ට ගදයි

    2.මූ ගොඩ ආවෙ කොහොමද?

    කානුවෙන්ඌ ම එන්ඩ ඇති

    3.කවුරුහරි මූට කැත වැඩක් කෙරුවද?

    කවුරු හරි පූසට ෆක් කරන්ඩ හැදුවද දන්නෙ නෑ
    ඒ බයට මූ දුවන්න ඇති, එතකොට ජරා වලට වැටෙන්න ඇති
     
    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,293
    1
    59,375
    113
    Kaduwela
    ඕපන් ලැට් වලවල් ඉතින් වෙන කොහෙද තියෙන්නේ උබලගේම ගෙදර වෙන්න ඇති . ලැට් වල හරියට වහගනින් බං
    ඇයි උබ ගූ ලෙවකන මැදමුලනේ ලැට් වලත් 24 අවර්ස් ඕපන් නේ. ගූ කොහෙද නාවල සෙල්ස්මන් පොන්නයා එතන
     
    laklux

    Well-known member
  • Feb 11, 2019
    471
    329
    63
    පොන්නයා පුකට පුසව බස්සගන්න ඇති කාරිය පුසා මුගේ පුක අතුල හුරපු පාර මුට ගු ගිහින් පුසා ගු නාගෙන පුකෙන් එලියට වැටිලා
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,164
    20,763
    113
    හස්තිශෛලපුර
    වෙලාව 9.30ට විතර ඇති

    සුපුරුදු පරිදි රෑ කෑමත් කාල නයිට් ඩියුටිය කරන්ඩ පූස පිටත් වුණා
    පැය බාගයක් විතර යන්ඩ ඇති මෙයා ආවනෙ ආපහු

    ග්‍රීස් යකෙක් වගේ මූළු ඇඟේම තාර වගේ ජාතියක් නාගෙන

    පුදුම ගඳක්. ඒ ගඳේ හැටියටනං ගූ වලකට තමා වැටිල තියෙන්නෙ

    බල්ල ගිහින් මූව ලෙවකනව කෙඳිරි ගගා. ඌටත් තේරිල පූසට කැත වැඩේ වෙලා තියෙන්නෙ කියල

    පස්සෙ පූසව රෑ නෑව්ව. අදත් ෂැම්පු ගාල තව පාරක් නෑව්ව

    ගූ ලෙවකාල බල්ලට බඩේ අමාරුව හැදුණ

    දැං තියෙන ප්‍රශ්න තමා

    1. ඕපන් ලැට් වලක් කොහෙද ගමේ තියෙන්නෙ?

    2.මූ ගොඩ ආවෙ කොහොමද?

    3.කවුරුහරි මූට කැත වැඩක් කෙරුවද?
    කිරියේ ලැට් වලනම් මේන්..

    @erozan