එක පාරම අත අරින්න හොඳ නෑ කියල ආයෙත් කෑව විටක් ඊයෙ
ටිකක් වෙලා කටේ තියං හිටිය. වදිනව කියල තේරුණා
අයියෝ ටික වෙලාවකින් ඇවිදගන්නත් බෑ මුළු ඇඟටම පණ නෑ. ටක් ගාල එලියට දැම්ම, ටික වෙලාවකින් ඔක්කාරෙට එනව. වමනෙ ටිකකුත් ගියා
ඇත්තටම වදිනව කිව්වට ආතල් එකක් නෑ බං.
තාත්ත වගේ වැඩ කරන්න පුළුවන් වෙයි කියල මම හිතුව. මොන පැය ගාණක් යනකං සික් ගතිය ඇඟට පණකුත් නෑ
දුම් කොළ කාපු නිසාද දන්නෙ නෑ නේද
නිකං බුලතුයි පුවකුයි හුණුයි කෑවොත් ගොඩ යයිද?
මට මතක් වෙද්දිත් ඔක්කාරෙට එනව

Last edited: