ඊයෙ වමනෙ ගියා

AnuradhaRa

Well-known member
  • එක පාරම අත අරින්න හොඳ නෑ කියල ආයෙත් කෑව විටක් ඊයෙ
    ටිකක් වෙලා කටේ තියං හිටිය. වදිනව කියල තේරුණා
    අයියෝ ටික වෙලාවකින් ඇවිදගන්නත් බෑ මුළු ඇඟටම පණ නෑ. ටක් ගාල එලියට දැම්ම, ටික වෙලාවකින් ඔක්කාරෙට එනව. වමනෙ ටිකකුත් ගියා
    ඇත්තටම වදිනව කිව්වට ආතල් එකක් නෑ බං.
    තාත්ත වගේ වැඩ කරන්න පුළුවන් වෙයි කියල මම හිතුව. මොන පැය ගාණක් යනකං සික් ගතිය ඇඟට පණකුත් නෑ
    දුම් කොළ කාපු නිසාද දන්නෙ නෑ නේද
    නිකං බුලතුයි පුවකුයි හුණුයි කෑවොත් ගොඩ යයිද?
    මට මතක් වෙද්දිත් ඔක්කාරෙට එනව
     
    Last edited:

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,803
    23,363
    113
    චී ලංකාව
    එක පාරම අත අරින්න හොඳ නෑ කියල ආයෙත් විටක් කෑව ඊයෙ
    ටිකක් වෙලා කටේ තියං හිටිය. වදිනව කියල තේරුණා
    අයියෝ ටික වෙලාවකින් ඇවිදගන්නත් බෑ මුළු ඇඟටම පණ නෑ. ඔක්කාරෙට එනව. වමනෙ ටිකකුත් ගියා
    ඇත්තටම වදිනව කිව්වට ආතල් එකක් නෑ බං.
    තාත්ත වගේ වැඩ කරන්න පුළුවන් වෙයි කියල මම හිතුව. මොන පැය ගාණක් යනකං සික් ගතිය ඇඟට පණකුත් නෑ
    දුම් කොළ කාපු නිසාද දන්නෙ නෑ නේද
    නිකං බුලතුයි පුවකුයි හුණුයි කෑවොත් ගොඩ යයිද?
    මට මතක් වෙද්දිත් ඔක්කාරෙට එනව
    ඩොක්ටර් කෙනෙක් හම්බවෙන්න වෙයි. ලගදිම ගෙදරට සුභ ආරංචියක් වගේ. ඇබුල් කන්න ආස හිතෙනවද?🤭🤭
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,678
    11,520
    113
    34
    Crynet Solutions
    අන්න අර ගුලියක් කාල හිටපන් අනුරාධ.
    උබ මේ අවුරුදු හතලිහක නාකියෙක් කියන කතාවක් ද මේ.
    පොඩි කාලෙ ආතල් එකට බුලත් විට කාල දුන්කොල එක්ක ගිලල අප්පට සිරි උනා.
    ඒ තරමට වැදුන් නෑ කවදාවත්. වමනෙ කරා බේසමක් තියන්.
     

    AnuradhaRa

    Well-known member
  • අන්න අර ගුලියක් කාල හිටපන් අනුරාධ.
    උබ මේ අවුරුදු හතලිහක නාකියෙක් කියන කතාවක් ද මේ.
    පොඩි කාලෙ ආතල් එකට බුලත් විට කාල දුන්කොල එක්ක ගිලල අප්පට සිරි උනා.
    ඒ තරමට වැදුන් නෑ කවදාවත්. වමනෙ කරා බේසමක් තියන්.
    උඹටත් වමනෙ ගියා නේද.. :)
    මචං දුම්කොල නැතුව කෑවොත් මොකද...
     

    AnuradhaRa

    Well-known member
  • දුංකොළ තියෙන් න ඇති ඕක ඇතුලේ බලලා ද කෑවේ ?
    මචං තාත්තගෙ බුලත් වට්ටියෙන් ගත්තෙ
    මම ම යි පොඩි දුංකොල කෑල්ලක් දාගත්තෙ, බුලත් කොලේට හුණු ටිකක් එහෙම ගාගෙන :D
    බුලත් කාල ගිලින්න හොඳ නෑ. කටේ තියෙනකොටම වදිනව. තියං ඉන්න තරමට වදිනව.
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,167
    3
    118,949
    113
    Gampaha

    Yakka putha

    Well-known member
  • Dec 15, 2021
    3,438
    5,231
    113
    උඹටත් වමනෙ ගියා නේද.. :)
    මචං දුම්කොල නැතුව කෑවොත් මොකද...
    මාත් යාලුවො කන හින්ද මලගෙදරකදි පත දුංකොලයක් දාලා කෑවා දවසක් පලවෙනි පාරට. මටත් වමනෙ ගියා
     
    • Love
    Reactions: AnuradhaRa

    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    9,195
    14,339
    113
    මෙහෙමයි වෙන්නෙ.
    බුලත් විටක් කන්නෙ වැඩ කරනගමන්,දුම්කොල වැඩිය කන්නෙ නැ ඔය නිතර කන අය.කොල්ලො තමයි මත් වෙන්න කියලා ගොඩක් කන්නෙ.
    උබට වත්ත උදුලු ගාන එක උදාහරණයක් විදිහට කිව්වොත් මුලින් දාඩිය ටිකක් දාන්න වැඩ කරපන්,පොඩි බ්‍රෙක් එකක් ගනින මහන්සි හැදුනම.මෙ වෙලාව වතුර එකක් හරි තෙ එකක් හරි බොන්න තියෙන්නෙ..විටක් කන්න ඕන ඔය වෙලවට හරිද? විටක් කටෙ දාගත්තා ආයෙ වැඩ.එතකොට තමයි ඔය වැඩ කරනකොට බුලත් කන වැඩෙ වෙන්නෙ.උබ නොදැනුවත්ව එකෙන් උබට වැඩ කරන ටිකක් ස්ලො කරලා ගොඩක් වෙලා වැඩ කරන්න පුලුවන් රිදම් එකකට ගෙනවා.කෙල ගහන්න එහෙම උබ වැඩෙ පොඩ්ඩකට නවත්වනවනෙ.උබ විට කන එක එන්ජොයි කරන ගමන් වැඩෙත් ශෙප් එකෙ වෙනවා.