ඊයෙ වමනෙ ගියා

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,000
    1
    43,376
    113
    මෙහෙමයි වෙන්නෙ.
    බුලත් විටක් කන්නෙ වැඩ කරනගමන්,දුම්කොල වැඩිය කන්නෙ නැ ඔය නිතර කන අය.කොල්ලො තමයි මත් වෙන්න කියලා ගොඩක් කන්නෙ.
    උබට වත්ත උදුලු ගාන එක උදාහරණයක් විදිහට කිව්වොත් මුලින් දාඩිය ටිකක් දාන්න වැඩ කරපන්,පොඩි බ්‍රෙක් එකක් ගනින මහන්සි හැදුනම.මෙ වෙලාව වතුර එකක් හරි තෙ එකක් හරි බොන්න තියෙන්නෙ..විටක් කන්න ඕන ඔය වෙලවට හරිද? විටක් කටෙ දාගත්තා ආයෙ වැඩ.එතකොට තමයි ඔය වැඩ කරනකොට බුලත් කන වැඩෙ වෙන්නෙ.උබ නොදැනුවත්ව එකෙන් උබට වැඩ කරන ටිකක් ස්ලො කරලා ගොඩක් වෙලා වැඩ කරන්න පුලුවන් රිදම් එකකට ගෙනවා.කෙල ගහන්න එහෙම උබ වැඩෙ පොඩ්ඩකට නවත්වනවනෙ.උබ විට කන එක එන්ජොයි කරන ගමන් වැඩෙත් ශෙප් එකෙ වෙනවා.
    :) (y)
     

    Glitch

    Well-known member
  • Apr 27, 2022
    2,807
    5,541
    113
    Matrix
    පූකේ ඇරියම බබාලා හම්බෙන්නෙ නෑ. ඒහන්දා බයවෙන්ඩ එපා