ඊයේට වඩා අද වහිනවා..! 😫😫😫

Fallujah

Well-known member
  • Sep 6, 2021
    503
    1,275
    93
    Al-Fallujah
    www.army.mil
    යකෝ ඊයේ වැස්සට වඩා වහිනවනේ අද, ඒ මදිවට නවතින්නෙත් නෑ. එක දිගටම වහිනවා වහිනවා ඉවරයක් නෑ. උදේ 8 ඉඳන් වගේ, යට වෙලා යයිද මන්දා මෙහෙම ගිහිල්ලා.. රෙද්දක් හොදගන්නත් නෑ. හිතපන් මේ වැස්සත් එක්ක නුවරඑළියේ වගා කරන එළවලු ටිකත් නැති වුනාම කොහොමද ආතල් එක. රසායනිකත් නෑ කාබනිකත් නෑ.. එළවලු කිලෝ එකක් 1,000 පනියි.. 😖😖😖
    ඊයේට වැඩිය අද නං වැස්ස අඩුයි.
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,258
    29,958
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    යකෝ ඊයේ වැස්සට වඩා වහිනවනේ අද, ඒ මදිවට නවතින්නෙත් නෑ. එක දිගටම වහිනවා වහිනවා ඉවරයක් නෑ. උදේ 8 ඉඳන් වගේ, යට වෙලා යයිද මන්දා මෙහෙම ගිහිල්ලා.. රෙද්දක් හොදගන්නත් නෑ. හිතපන් මේ වැස්සත් එක්ක නුවරඑළියේ වගා කරන එළවලු ටිකත් නැති වුනාම කොහොමද ආතල් එක. රසායනිකත් නෑ කාබනිකත් නෑ.. එළවලු කිලෝ එකක් 1,000 පනියි.. 😖😖😖

    විලාප දිදී ඉන්නේ නැතිව වත්තේ කතුරුමුරුංගා ගොටුකොළ ටිකක්වත් වවාගනිං පෝර ඕන නෑ, කෙලම වෙලා ගියොත් නිකං හරි කන්න පුලුවන්. තණකොළ කන්න වෙනවට වඩා හොඳයි.
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,818
    30,987
    113
    බැදපු උන් නං දැන් සීතලට සැපේ වයිෆ්ව තුරුල් කරන් ඇති නේහ් 😑 ඊරිසියයි යකෝ 😕 අපිට ඉතිං මැසේජ් කෝල් වලින් තමා කෑල්ලව තුරුල් කරගන්න වෙලා තියෙන්නෙ 😑
     
    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,987
    198,366
    113
    Colombo, Sri Lanka
    අපෝ බෑ, සල්ලි බලේ, පාතාලෙ දම්මලා ගස්සයි අපට. :no: :(

    @Solo Rider ,

    monkey thug GIF
     
    MARADANA1

    Well-known member
  • Sep 15, 2008
    2,831
    1
    3,822
    113
    JAPAN
    යකෝ ඊයේ වැස්සට වඩා වහිනවනේ අද, ඒ මදිවට නවතින්නෙත් නෑ. එක දිගටම වහිනවා වහිනවා ඉවරයක් නෑ. උදේ 8 ඉඳන් වගේ, යට වෙලා යයිද මන්දා මෙහෙම ගිහිල්ලා.. රෙද්දක් හොදගන්නත් නෑ. හිතපන් මේ වැස්සත් එක්ක නුවරඑළියේ වගා කරන එළවලු ටිකත් නැති වුනාම කොහොමද ආතල් එක. රසායනිකත් නෑ කාබනිකත් නෑ.. එළවලු කිලෝ එකක් 1,000 පනියි.. 😖😖😖
    ඉක්මනට බැදපන්.එතකොට ඔය වෙන මගුල් නොහිත ගෑනු අතකින් උනුවෙන් බත් ටිකක් කාල උනුවෙන් තේ එකක් බීල සැප නින්දක් දාන්න පුලුවන්
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,818
    30,987
    113
    බැදපු උන් නං දැන් සීතලට සැපේ වයිෆ්ව තුරුල් කරන් ඇති නේහ් 😑 ඊරිසියයි යකෝ 😕 අපිට ඉතිං මැසේජ් කෝල් වලින් තමා කෑල්ලව තුරුල් කරගන්න වෙලා තියෙන්නෙ 😑

    බැදපු උන් ඇවිත් හහා දාලා ගිහිල්ලා 😑
     
    FFAlpha

    Well-known member
  • Jan 11, 2017
    931
    658
    113
    බැදපු උන් නං දැන් සීතලට සැපේ වයිෆ්ව තුරුල් කරන් ඇති නේහ් 😑 ඊරිසියයි යකෝ 😕 අපිට ඉතිං මැසේජ් කෝල් වලින් තමා කෑල්ලව තුරුල් කරගන්න වෙලා තියෙන්නෙ 😑
    තමා කෙල්ලෙක්වත් නැති අපි වගේ උන් :(