ඊයේට වැඩිය අද නං වැස්ස අඩුයි.යකෝ ඊයේ වැස්සට වඩා වහිනවනේ අද, ඒ මදිවට නවතින්නෙත් නෑ. එක දිගටම වහිනවා වහිනවා ඉවරයක් නෑ. උදේ 8 ඉඳන් වගේ, යට වෙලා යයිද මන්දා මෙහෙම ගිහිල්ලා.. රෙද්දක් හොදගන්නත් නෑ. හිතපන් මේ වැස්සත් එක්ක නුවරඑළියේ වගා කරන එළවලු ටිකත් නැති වුනාම කොහොමද ආතල් එක. රසායනිකත් නෑ කාබනිකත් නෑ.. එළවලු කිලෝ එකක් 1,000 පනියි..![]()