ඊයේට වඩා අද වහිනවා..! 😫😫😫

hodakolla

Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    මුකුත් නෑ මාත් සද්ද නැතුව ඉන්නව. ඒකිත් ඉන්නෙ අර. පෙරේද මට එහෙ එන්න කිව්ව ඒකිගෙ මොනවද ඔඒපර්ස් වගයක් පොටෝ ගහන්න. ගිහිල්ල ගහලා දීලා ආව. මම ඉතින් ටෙක් සපෝට්නෙ. 😌

    WADE LOKUWATA YANA SEEN EKAK NE TYNE :D :D :D

    මට නම් ටේලර් නංගි හරි ඉන්නවා කොයිවෙලෙත් 🤗. හැබැයි පොඩි අවුලකට තියෙන්නේ මට මොනිටරේ ස්ක්‍රීන් එක කඩාගෙන ඇතුලට යන්න බැරි එක. :dull: :dull: :dull:

    echchrataama asahane wadi wela neda dn :lol::lol::lol:
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    31,085
    153,327
    113
    @Stimulus mind @hodakolla yana hama thread ekakma ubala denna innwa
    maxresdefault.jpg