puluwan hebei katawath ona kamak naa... godak ewun hithan inne aliya ohoma hema thanama iddi tamai niwaradi kiyala..... habaranath innawa, udawalaweth innawa, yalath innawa, bundalameth innawa... etc , etc....
mage idea eka nam oita wenas.... mam nam hithanne me ali minis getuma nawattanna nam alli okkoma eka thanakata genna ona... mokada oka spread wela iddi monitor karannath ba... anika eka eka pathi wala inne eka eka goverment officers la... yala un hithana widiyata nemei habarana officers la hithanne....
ithin mata hithenne nam gazette ekak gahala alli tika okkoma eka rakshithekata danna ona.... udawalawa kiyala hithamuko... hari dan oka dala eeta passe ali watai, agalai, eeta amaratawa tanin thanata podi guard rooms ekai.... alli okkoma dan inne udawalawe... wena kohe wath na.... balana untath lesi ticket ekak gatta giyaa, balaa ganna untath lesi, wata karala thiyena nisa.... minissunta govinta meh hemotama lesi....
hebei meka kawadaawath karana wadak nam nemei.... udawalawata alli tika okkoma genaawama anik pathi wala unta hithe amaruwa hedenawa, ee pathi walata tourist naa kiyala... ithin meka kerena wadak nemei..... ali minis getum sadaa kalayatama tiyewi ban..
Parisara paddathiya samathulutha na bn etakota
හුත්තෝ ගංජා ගහලද උබ. මිනිස්සු මැරෙනවා බල්ලෝ බළලු ගානට හොස්පිටල් වල. හිමොග්ලොබින්ද මොකක්ද මගුලක් ඉන්දියාවෙන් ගේනවා කියල සිදුවේ ගෙදරක තියන් කුප්පි වලට පුරෝලා දීල. බාල ගෑස් ගෙන්නලා ගෑස් සිලින්ඩර් පුපුරලා මැරෙනකොට එක බල්ලෙක් බැලුවේ නැහැ පිලි ගත්තෙත් නැහැ මීඩියා නැත්තන් තාම ඕව පුපුරනවා. 300ක් මරුන බෝම්බ ගහල මැරෙනවා 225ටම ත්රේට් එකක් තියෙනෙව කියල ලියුම් යවල ශේප් එකේ හිටිය.(පොහොට්ටුව,සජබ , UNP ,JVP ඔක්කටම හොදේ) එහෙම එකේ කොහෙවත් ඉන්න අලියෙක් බෙර ගන්න උන්ට පිස්සුද බන්. උබලත් ඕවා ගහාල මේවයේ පොස්ට් දාන්නේ නැතුව බත් කාල නිදා ගනින්.

ඉතින් අලින්ව මරන්නේ මිනිස්සුනේ..හුත්තෝ ගංජා ගහලද උබ. මිනිස්සු මැරෙනවා බල්ලෝ බළලු ගානට හොස්පිටල් වල. හිමොග්ලොබින්ද මොකක්ද මගුලක් ඉන්දියාවෙන් ගේනවා කියල සිදුවේ ගෙදරක තියන් කුප්පි වලට පුරෝලා දීල. බාල ගෑස් ගෙන්නලා ගෑස් සිලින්ඩර් පුපුරලා මැරෙනකොට එක බල්ලෙක් බැලුවේ නැහැ පිලි ගත්තෙත් නැහැ මීඩියා නැත්තන් තාම ඕව පුපුරනවා. 300ක් මරුන බෝම්බ ගහල මැරෙනවා 225ටම ත්රේට් එකක් තියෙනෙව කියල ලියුම් යවල ශේප් එකේ හිටිය.(පොහොට්ටුව,සජබ , UNP ,JVP ඔක්කටම හොදේ) එහෙම එකේ කොහෙවත් ඉන්න අලියෙක් බෙර ගන්න උන්ට පිස්සුද බන්. උබලත් ඕවා ගහාල මේවයේ පොස්ට් දාන්නේ නැතුව බත් කාල නිදා ගනින්.
ඉතින් එක තමා බන් කියන්නේ. ට්‍රෙන් එක යනකොට අලි හැප්පෙන්නේ නැති වෙන්න ක්‍රමයක් හදන්න ඕන ආණ්ඩුව. කැලාව කපන එක නවත්තන එක ඒවාට නීති හදන එක සහ ඇමතිට එක විදියක් සාමාන්‍ය මිනිහට එක විදියක් නොවෙන්න ඒවා ක්‍රියාත්මක කරන්න ඕන ආණ්ඩුව. හයිවේ අරව මේවා සේරම ප්‍රොජෙක්ට් කරනකොට අලි ගැන හිතන්න ඕන ආණ්ඩුව. අලි ගමට එනවා නම් අලි වැට වගේ ඒවා හරියට හදන්න ඕන. මිනිස්සු කැලා කපනවා නම් අවුරුදු 5ක් වත් හිරේ යවන්න ඕන. දල ගන්න අලි මැරුවොත් අවුරුදු 20ක් වත් යවන්න ඕන ඇතුලේ. හැබැයි ඇමතිට එක විදියක් නොවෙන්න ඒවා කෙරෙන්න ඕන. මිනිස්සු මැරෙන කොට බලන්නේ නැති හිනා වෙන ආණ්ඩුව අලි ගැන හොයල බලල කරයි කියල හිතන උබලට පිස්සුද.ඉතින් අලින්ව මරන්නේ මිනිස්සුනේ..
දැන් උබ උඩ කියපු මිනිස්සුන්ට වෙච්ච කරදරවලට වෙන සත්තු ජාතියක් හවුල් නෑනේ.
අලි අලි කැලේ මරාගත්තට කමක් නෑ..කවුරුත් මුකුත් කියන්නෙත් නෑ
උන්ට උබලට වගේ දැක්කේ…ඉතින් එක තමා බන් කියන්නේ. ට්‍රෙන් එක යනකොට අලි හැප්පෙන්නේ නැති වෙන්න ක්‍රමයක් හදන්න ඕන ආණ්ඩුව. කැලාව කපන එක නවත්තන එක ඒවාට නීති හදන එක සහ ඇමතිට එක විදියක් සාමාන්‍ය මිනිහට එක විදියක් නොවෙන්න ඒවා ක්‍රියාත්මක කරන්න ඕන ආණ්ඩුව. හයිවේ අරව මේවා සේරම ප්‍රොජෙක්ට් කරනකොට අලි ගැන හිතන්න ඕන ආණ්ඩුව. අලි ගමට එනවා නම් අලි වැට වගේ ඒවා හරියට හදන්න ඕන. මිනිස්සු කැලා කපනවා නම් අවුරුදු 5ක් වත් හිරේ යවන්න ඕන. දල ගන්න අලි මැරුවොත් අවුරුදු 20ක් වත් යවන්න ඕන ඇතුලේ. හැබැයි ඇමතිට එක විදියක් නොවෙන්න ඒවා කෙරෙන්න ඕන. මිනිස්සු මැරෙන කොට බලන්නේ නැති හිනා වෙන ආණ්ඩුව අලි ගැන හොයල බලල කරයි කියල හිතන උබලට පිස්සුද.
u 1st ok?ඉතින් හොඳයි නේ
මගේ මතය නම් පොළවට මිනිස්සු වැඩියි.
ඉස්සරහට මෙච්චර ශ්‍රමිකයො ඕන නෑ.
ජනගහනය බිලියන දෙකට විතර අඩු කරගන්න ඕන![]()
