ඊයේ අද සහ හෙට

ms48mail

Well-known member
  • Jan 11, 2010
    11,647
    964
    113
    කැළණි මිටියාවතේ
    ඊයේ...,,

    blue_girl_animehd_wallpapers_android-t2.jpg

    සිතුවිලි නිහඬයි හද ගැබ සසලයි
    ආලය වැඩිවී අද ඔබ නිසලයි
    ලෝකය කුරිරුයි යන මඟ කටුකයි
    ගල් පර්වත මැද බාධක මැඩලයි


    අද...,,,

    AnimatedLoversClock.gif


    කාලෙ ගෙවී යයි සෝ දුක අඩු වෙයි
    සිතුවිලි දහසක් මා හද ලතවයි
    ඈ යලි මුමුණයි මා හා දැවටෙයි
    කරදර මදකට මා හැර දා යයි


    හෙට...,

    SunsetLovers%281%29.jpg


    හැකිවේවා අපහට තුටින් සිටින්නට
    කරදර බාධක හොඳින් බිඳින්නට
    ආදර මල්දමෙ සොඳුර විඳින්නට
    ජීවිත ගමනම එක්ව සිටින්නට


    :D:D:D


     

    Godage

    Member
    Jun 3, 2009
    4,658
    795
    0
    Searching...
    ලස්සන නිර්මාණයක්.............:)
    ඇයි යාලුවා මේ දුක ගැන ලියන්නේ...:sorry: ගැටලුවක්ද මොකක් හරි...:eek:
     

    Godage

    Member
    Jun 3, 2009
    4,658
    795
    0
    Searching...
    මේ දවස්ටිකේ හිතට පොඩ්ඩක් හරි නෑ:sorry::sorry:

    ආහ්.... එහෙමද ? :sorry: එහෙනම් දුක තුනී වෙන්නත් එක්ක මේහෙම දිගට ලියන්න....:)
    ප්‍රර්ථනා කරනවා ඉක්මනින්ම සිත නැවතත් සුන්දර වේවා කියලා මිත්‍රයා....:yes:
     

    ms48mail

    Well-known member
  • Jan 11, 2010
    11,647
    964
    113
    කැළණි මිටියාවතේ
    ආහ්.... එහෙමද ? :sorry: එහෙනම් දුක තුනී වෙන්නත් එක්ක මේහෙම දිගට ලියන්න....:)
    ප්‍රර්ථනා කරනවා ඉක්මනින්ම සිත නැවතත් සුන්දර වේවා කියලා මිත්‍රයා....:yes:
    11.gif
    ස්තූතියි මිත්‍රයා.
    ඔයා කියපු වචන ටිකම මට ඇති. සුභ දවසක් :D