ඊයේ ඉදන් මගේ ඔලුවෙ මෙව්වා විතරයි බන් දුවන්නේ....රෑට නිදගනිද්දීත් කන් දෙක අස්සේ ගෝටා ගෝටා කියලා ඇහෙනවා...වාහන වල හෝන් සද්ද , මිනිස්සු කෑ ගහන එව්වා, එව්වමයි ඔලුවේ තියෙන්නේ....
ඔලුවත් කැක්කුමයි වගේ මේ මිනිස්සුන්ට ගහන අරව මෙව්ව දකිද්දී.....
මේ වගේ සීන් එකක් වෙද්දී අපි නොදැනුවත්වම මුළු දවසම social media වල spend කරනවා...උබලත් මේකෙම ලැගන් ඉන්නේ නැතුව පොඩි රෙස්ට් එකක් ගනින්ලා..