ඊයේ ඉදන් ඩිප්‍රශන් වගේ මෙව්වා දැකලා

Dexter011

Well-known member
  • May 19, 2021
    5,534
    10,382
    113
    ඊයේ ඉදන් මගේ ඔලුවෙ මෙව්වා විතරයි බන් දුවන්නේ....රෑට නිදගනිද්දීත් කන් දෙක අස්සේ ගෝටා ගෝටා කියලා ඇහෙනවා...වාහන වල හෝන් සද්ද , මිනිස්සු කෑ ගහන එව්වා, එව්වමයි ඔලුවේ තියෙන්නේ....🥴

    ඔලුවත් කැක්කුමයි වගේ මේ මිනිස්සුන්ට ගහන අරව මෙව්ව දකිද්දී.....

    මේ වගේ සීන් එකක් වෙද්දී අපි නොදැනුවත්වම මුළු දවසම social media වල spend කරනවා...උබලත් මේකෙම ලැගන් ඉන්නේ නැතුව පොඩි රෙස්ට් එකක් ගනින්ලා..
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,956
    167,763
    113
    එකමත් එක රටක
    OMOL6sc.jpg


    FJ9xEBY.jpg

    ------ Post added on Apr 3, 2022 at 1:27 AM
     

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    Think something positive. Maybe you will see the dead body of Gota. and then everything is going to be changed... even if it is not the reality you can imagine.
     

    BernieSanders

    Well-known member
  • Jun 11, 2016
    1,586
    2,721
    113
    Bro I empathize with you. Please don't check social media for sometime. And check things that relaxes you