ඊයේ කවුද කොළඹට පුක දෙන්න ආවේ රෑ.. 😀😁

nevermindNevergiveup

Well-known member
  • Jul 28, 2017
    28,451
    36,379
    113
    මැදමහනුවර
    sketch-1703566239087-removebg-preview.png
     
    • Haha
    Reactions: kasun090354t

    kochchimiris

    Active member
  • Oct 24, 2023
    399
    244
    43
    බොහොම අමාරුවෙන් පෙට්රල් ලීටර් දෙක තුනක් පුච්චන් ගෝල්ෆේස් එකෙන් එලියට පැනලා මරදාන පැත්තට ආවා ඔක්කොම පාරවල් වහලා. එක පොලිස් බල්ලෙක් දන්නේ නෑ කැලණිය පැත්තට එන්න පාරක් කියන්න. වමට දකුණට හැරෙන්න ගග මුඩුක්කු අස්සේ යවනවා. කොහෙන් ගියත් වහලා.

    අන්තිමට පාර මැද නවත්තලා එකෙක්ට බැනලා ආවා එහෙට මෙහෙට යන්න කියන්නේ හරි පාරක් නැද්ද කියලා. යකෝ පෙට්රල් ටිකත් ඉවරයි අමාරුවෙන් ගහ ගත්හ. :ROFLMAO: :ROFLMAO:

    මම හිතුවේ නැ පෙරැහැරක් කිවාට එහෙම කරුමයක් සෙට් වෙයි කියලා. වරාය පැත්තෙන් ඇවිත් මීගමු පාරට දාලා එන්න පුළුවන් කම තිබ්බද දන්නේ නෑ.

    පස්සේ රාජගිරියට ඇවිත් කැලණිය ට දා ගත්තා.. :lol: පකයි පෙරැහැර කියලා පාරවල් ඔක්කොම වහලා. ඒ මදිවට පාරක් කියන්න දන්නෙත් නෑ.
    Polisiye akekta banna me uba??? Maradanedi polisiytaa bannannam ubata puketh arala awanne
    Ponnayoooo boru kiyanna epa ponnayoooo

    LOL bamba panna gaman hira una, dakunata daala townhall paththen lake house pathtata yanna giya, ekath cinnoman grand hariye hira wela, itapase aai lake house gaawa uturn ekak daala mintage eken kaala gedara aawa.

    block hethuwa danne ne, hitana widiyata okkoma un galleface/OGF ringala wage. specially thambi haththa.
    138 para free. Lakehouse idan kompanna veediya haraha kirulapana baseline owa free
    ------ Post added on Dec 27, 2023 at 12:30 AM
     

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,724
    1
    51,591
    113
    ප*යාගල
    sorry.com
    දැන් one galle face එකත් uk වලට වුනා වගේ අඩු කුලේ එවුන් යන නිසා වැටෙනවා :ROFLMAO:
    ඒකෙත් දැන් ටික් ටොක් පොන්නයොයො.... window shopping කරන උනුයි... KFC යන උනුයි වැහි වැහැලා