Meke me aluthen ena lontha podi unta wada na bn. Me gothayo dn elakiri ekath epa karawala tiyenne. Hamatanama kakka godawal threadsඑක එකා තම තමන්ගේ මුලු වලට වෙලා ස්වයංවින්දනයේ යෙදෙනවා නේද ඡන්ද ප්‍රතිපල බලලා...
Meke me aluthen ena lontha podi unta wada na bn. Me gothayo dn elakiri ekath epa karawala tiyenne. Hamatanama kakka godawal threadsඑක එකා තම තමන්ගේ මුලු වලට වෙලා ස්වයංවින්දනයේ යෙදෙනවා නේද ඡන්ද ප්‍රතිපල බලලා...
ලියලා තියන එක ආයිත් කියවපන් .ඒ කියන්නේ 100න් 25ක් ලපයට
75ක් සජියට.... කියලට....
ලොකේ පුජික් එකක්නේ බන් ඒක....

ඔහොම ගිහින් ගිහින් ඔය යකා එකපාර දිවුරුම් දෙයිද දානෙත් නෑ කොයි වෙලේ හරි මේ වැඩ බැරි කයිවාරු කාරයෝ ටික නිසාOw anna sajith diwrum denna yanawa

ow dila ne tama, ethakota katada dila thiyenne.....ලියලා තියන එක ආයිත් කියවපන් .
2/3 ආණ්ඩුවට රටෙන් චන්දෙ දීපු උන්ගෙන් බාගයකට වැඩිය දීලා නෑ බන්
ඔහොම ගිහින් ගිහින් ඔය යකා එකපාර දිවුරුම් දෙයිද දානෙත් නෑ කොයි වෙලේ හරි මේ වැඩ බැරි කයිවාරු කාරයෝ ටික නිසා
------ Post added on May 7, 2025 at 10:09 PM
විපක්ෂෙට බන් , ආණ්ඩුව නොවන උන්ටow dila ne tama, ethakota katada dila thiyenne.....
ආණ්ඩුවට විරුද්ද පක්ෂ බන් .vipakse kiyanna mona paksetada
peradunama ekathu wela ai ban vipaksha hadanne.... illanna klinma unta eka paksekin illanna thibbanee....ආණ්ඩුවට විරුද්ද පක්ෂ බන් .
හොද නම් ඉතින් ආණ්ඩුවට දෙන්න තිබ්බ නේ .
ආණ්ඩු පක්ෂය විපක්ෂය කියලා දෙකක් තියනව නේ . ආණ්ඩුවට දීලා නෑ බහුතරය
peradunama ekathu wela ai ban vipaksha hadanne.... illanna klinma unta eka paksekin illanna thibbanee....
ai eka paksekin illuwe nette den oya ekathu wenna hadna aya...
npp eken purapathu path karanna ba... bahuthare nene.... ethaklota mona pakksetada bahuthare thiyenne....දැන් NPP වලින් පුරපති පත් කරනවානම් කොහොමද බහුතරේ හදාගන්නේ කියල මට කියපන් පොඩ්ඩක්
විපක්ෂේ ට .npp eken purapathu path karanna ba... bahuthare nene.... ethaklota mona pakksetada bahuthare thiyenne....
man ahanne uben harima sarala deyak.... andu pakse kiyanne NPP ekanam vipakse kiyanne mona pakseda....විපක්ෂේ ට .
උබට දැන් මම කීපාරක් කිව්වද
පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂය , විපක්ෂය කියලා දෙකක තියනවා ඇහිලා නැද්ද ?
me tiyenne summary eka
![]()
පර්ලිමෙන්තුවක විපක්ෂේ කියන්නේ බන් ආණ්ඩුවේ නොවන උන් ටිකට .man ahanne uben harima sarala deyak.... andu pakse kiyanne NPP ekanam vipakse kiyanne mona pakseda....
mn den uben kiparak ehuwada.... vipakse vipakse kiwata ekata paksayak namak nedda unta...
"ජබොග්" කියලා සද්දයක් ඇසීමට නියමිතයිපර්ලිමෙන්තුවක විපක්ෂේ කියන්නේ බන් ආණ්ඩුවේ නොවන උන් ටිකට .
2024 චන්දෙ දිනන්න පෙර ජෙප්පෝ පාර්ලිමේන්තුවේ නියෝජනය කරේ ආණ්ඩුපක්ෂය ද විපක්ෂය ද ?
bhuthaaara manaapa hambune nethi aya sluluthara ew okkoma ekathu wela hadana ekatada ban vipakse kiyanne.....පර්ලිමෙන්තුවක විපක්ෂේ කියන්නේ බන් ආණ්ඩුවේ නොවන උන් ටිකට .
2024 චන්දෙ දිනන්න පෙර ජෙප්පෝ පාර්ලිමේන්තුවේ නියෝජනය කරේ ආණ්ඩුපක්ෂය ද විපක්ෂය ද ?
විපක්ෂේ කියන්නේ ආණ්ඩු පක්ෂයේ නොවන සෙට් එකට බන්bhuthaaara manaapa hambune nethi aya sluluthara ew okkoma ekathu wela hadana ekatada ban vipakse kiyanne.....
man ahapu deta owda ndda kiyala uttrayak ipanko...විපක්ෂේ කියන්නේ ආණ්ඩු පක්ෂයේ නොවන සෙට් එකට බන්
දැන් ජෙප්පෝ පාර්ලිමේන්තුවේ කලින් ආණ්ඩුව මොකක් හරි සම්මත කර ගන්න ගියාම විරුද්ධව චන්දෙ දෙනවා උබ දැකල නැද්ද ?
ඒ තියන ආණ්ඩුවට විරුද්දව චන්දෙ දෙන්නේ කාත් එක්ක හරි deal දාල ද ?? එකතු වෙලා ද ??