ජෙප්පෙක් මට මාලිමාවේ චන්ද අඩු උන හැටි දාර්ශනික විග්‍රහයක් කරා මාලිමාවෝ චන්දේ දාන්න ගිහින් නෑ ලු කොහොමත් දිනන හින්දා.
එතකොට ටෙලිපෝන් චන්ද / පොහොට්ටු චන්ද / අලියාගේ චන්ද වැඩි උනේ කොහොමද අහනකොට බැන්නා
ඌ පිලිගන්නෙ නෑ මාලිමාවේ චන්ද පොහොට්ටුවට ටෙලිපොන් එකට අලියාට වැටුනේ කියලා 
කොට්ටච්චි ලපයා හෑවගේ ස්ටෙජ් වල කට ඇරලා දාර පච ගහනකොට 2029 ආයේ 3%ම තමා