ඊයේ තිබ්බ චන්දෙ සාරාංශය මෙච්චරයි !!

Scattered123

Well-known member
  • Nov 18, 2012
    951
    325
    63
    Does it matter?
    එක එකා තම තමන්ගේ මුලු වලට වෙලා ස්වයංවින්දනයේ යෙදෙනවා නේද ඡන්ද ප්‍රතිපල බලලා...
    Meke me aluthen ena lontha podi unta wada na bn. Me gothayo dn elakiri ekath epa karawala tiyenne. Hamatanama kakka godawal threads
     
    • Like
    Reactions: Chimpanzee Putha

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,619
    167,217
    113
    එකමත් එක රටක
    ඒ කියන්නේ 100න් 25ක් ලපයට
    75ක් සජියට.... කියලට....

    ලොකේ පුජික් එකක්නේ බන් ඒක....
    ලියලා තියන එක ආයිත් කියවපන් .

    2/3 ආණ්ඩුවට රටෙන් චන්දෙ දීපු උන්ගෙන් බාගයකට වැඩිය දීලා නෑ බන් :lol:

    Ow anna sajith diwrum denna yanawa
    ඔහොම ගිහින් ගිහින් ඔය යකා එකපාර දිවුරුම් දෙයිද දානෙත් නෑ කොයි වෙලේ හරි මේ වැඩ බැරි කයිවාරු කාරයෝ ටික නිසා :rofl:
    ------ Post added on May 7, 2025 at 10:09 PM
     
    Last edited:

    BAHIRAWA2020

    Well-known member
  • Mar 29, 2020
    1,344
    1,180
    113
    ලියලා තියන එක ආයිත් කියවපන් .

    2/3 ආණ්ඩුවට රටෙන් චන්දෙ දීපු උන්ගෙන් බාගයකට වැඩිය දීලා නෑ බන් :lol:

    ඔහොම ගිහින් ගිහින් ඔය යකා එකපාර දිවුරුම් දෙයිද දානෙත් නෑ කොයි වෙලේ හරි මේ වැඩ බැරි කයිවාරු කාරයෝ ටික නිසා :rofl:
    ------ Post added on May 7, 2025 at 10:09 PM
    ow dila ne tama, ethakota katada dila thiyenne.....
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,619
    167,217
    113
    එකමත් එක රටක
    vipakse kiyanna mona paksetada
    ආණ්ඩුවට විරුද්ද පක්ෂ බන් .
    හොද නම් ඉතින් ආණ්ඩුවට දෙන්න තිබ්බ නේ .

    ආණ්ඩු පක්ෂය විපක්ෂය කියලා දෙකක් තියනව නේ . ආණ්ඩුවට දීලා නෑ බහුතරය
     
    BAHIRAWA2020

    Well-known member
  • Mar 29, 2020
    1,344
    1,180
    113
    ආණ්ඩුවට විරුද්ද පක්ෂ බන් .
    හොද නම් ඉතින් ආණ්ඩුවට දෙන්න තිබ්බ නේ .

    ආණ්ඩු පක්ෂය විපක්ෂය කියලා දෙකක් තියනව නේ . ආණ්ඩුවට දීලා නෑ බහුතරය
    peradunama ekathu wela ai ban vipaksha hadanne.... illanna klinma unta eka paksekin illanna thibbanee....
    ai eka paksekin illuwe nette den oya ekathu wenna hadna aya...
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,619
    167,217
    113
    එකමත් එක රටක
    peradunama ekathu wela ai ban vipaksha hadanne.... illanna klinma unta eka paksekin illanna thibbanee....
    ai eka paksekin illuwe nette den oya ekathu wenna hadna aya...

    දැන් NPP වලින් පුරපති පත් කරනවානම් කොහොමද බහුතරේ හදාගන්නේ කියල මට කියපන් පොඩ්ඩක්
     
    BAHIRAWA2020

    Well-known member
  • Mar 29, 2020
    1,344
    1,180
    113
    දැන් NPP වලින් පුරපති පත් කරනවානම් කොහොමද බහුතරේ හදාගන්නේ කියල මට කියපන් පොඩ්ඩක්
    npp eken purapathu path karanna ba... bahuthare nene.... ethaklota mona pakksetada bahuthare thiyenne....
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,619
    167,217
    113
    එකමත් එක රටක
    npp eken purapathu path karanna ba... bahuthare nene.... ethaklota mona pakksetada bahuthare thiyenne....
    විපක්ෂේ ට .
    උබට දැන් මම කීපාරක් කිව්වද

    පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂය , විපක්ෂය කියලා දෙකක තියනවා ඇහිලා නැද්ද ?
     
    BAHIRAWA2020

    Well-known member
  • Mar 29, 2020
    1,344
    1,180
    113
    විපක්ෂේ ට .
    උබට දැන් මම කීපාරක් කිව්වද

    පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂය , විපක්ෂය කියලා දෙකක තියනවා ඇහිලා නැද්ද ?
    man ahanne uben harima sarala deyak.... andu pakse kiyanne NPP ekanam vipakse kiyanne mona pakseda....

    mn den uben kiparak ehuwada.... vipakse vipakse kiwata ekata paksayak namak nedda unta...
     
    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,170
    27,635
    113
    me tiyenne summary eka 🤭🤭

    Untitled2222.jpg

    යකෝ ගහපු කයියේ හැටියට හරිනම් සජබයියෝ ලැවරියාදාස බූරු පුතානෝ ගේ කටට රීලා වලක් කපාගෙන වැලලෙන්න තියෙන්නේ 😹 😹 . උන් අරසු කච්චුවටත් පරාදයි නේ 😹😹. මුත්තයි, දාතුපක්ශ සාටක හොරු ගැන නම් කතා කරලා වැඩක් නෑ. කොනවල් කපාගෙන මුස්ලින් කොන්ග්‍රස් එකට සෙට් වෙන්නේ තියෙන්නේ උන්ට 😹😹🤌.
     
    • Haha
    Reactions: Rick Sanchezz

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,530
    25,863
    113
    නන්දසේනයාට ඕනේ රට ගොඩ දාන්න ද? උගේ බොස්ලට රට අරන් දෙන්න ද? කෝ බං මාලුමාමගේ ආර්ථික ඔස්තාර් ලා?
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,619
    167,217
    113
    එකමත් එක රටක
    man ahanne uben harima sarala deyak.... andu pakse kiyanne NPP ekanam vipakse kiyanne mona pakseda....

    mn den uben kiparak ehuwada.... vipakse vipakse kiwata ekata paksayak namak nedda unta...
    පර්ලිමෙන්තුවක විපක්ෂේ කියන්නේ බන් ආණ්ඩුවේ නොවන උන් ටිකට .

    2024 චන්දෙ දිනන්න පෙර ජෙප්පෝ පාර්ලිමේන්තුවේ නියෝජනය කරේ ආණ්ඩුපක්ෂය ද විපක්ෂය ද ?
     
    mala2u

    Active member
  • Jan 1, 2009
    497
    218
    43
    ~~Gotham City~~
    පර්ලිමෙන්තුවක විපක්ෂේ කියන්නේ බන් ආණ්ඩුවේ නොවන උන් ටිකට .

    2024 චන්දෙ දිනන්න පෙර ජෙප්පෝ පාර්ලිමේන්තුවේ නියෝජනය කරේ ආණ්ඩුපක්ෂය ද විපක්ෂය ද ?
    "ජබොග්" කියලා සද්දයක් ඇසීමට නියමිතයි 🤭
     
    BAHIRAWA2020

    Well-known member
  • Mar 29, 2020
    1,344
    1,180
    113
    පර්ලිමෙන්තුවක විපක්ෂේ කියන්නේ බන් ආණ්ඩුවේ නොවන උන් ටිකට .

    2024 චන්දෙ දිනන්න පෙර ජෙප්පෝ පාර්ලිමේන්තුවේ නියෝජනය කරේ ආණ්ඩුපක්ෂය ද විපක්ෂය ද ?
    bhuthaaara manaapa hambune nethi aya sluluthara ew okkoma ekathu wela hadana ekatada ban vipakse kiyanne.....
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,619
    167,217
    113
    එකමත් එක රටක
    bhuthaaara manaapa hambune nethi aya sluluthara ew okkoma ekathu wela hadana ekatada ban vipakse kiyanne.....
    විපක්ෂේ කියන්නේ ආණ්ඩු පක්ෂයේ නොවන සෙට් එකට බන්

    දැන් ජෙප්පෝ පාර්ලිමේන්තුවේ කලින් ආණ්ඩුව මොකක් හරි සම්මත කර ගන්න ගියාම විරුද්ධව චන්දෙ දෙනවා උබ දැකල නැද්ද ?
    ඒ තියන ආණ්ඩුවට විරුද්දව චන්දෙ දෙන්නේ කාත් එක්ක හරි deal දාල ද ?? එකතු වෙලා ද ??
     
    BAHIRAWA2020

    Well-known member
  • Mar 29, 2020
    1,344
    1,180
    113
    විපක්ෂේ කියන්නේ ආණ්ඩු පක්ෂයේ නොවන සෙට් එකට බන්

    දැන් ජෙප්පෝ පාර්ලිමේන්තුවේ කලින් ආණ්ඩුව මොකක් හරි සම්මත කර ගන්න ගියාම විරුද්ධව චන්දෙ දෙනවා උබ දැකල නැද්ද ?
    ඒ තියන ආණ්ඩුවට විරුද්දව චන්දෙ දෙන්නේ කාත් එක්ක හරි deal දාල ද ?? එකතු වෙලා ද ??
    man ahapu deta owda ndda kiyala uttrayak ipanko...