ඊයේ තිබ්බ චන්දෙ සාරාංශය මෙච්චරයි !!

lasankandy

Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    ජෙප්පෙක් මට මාලිමාවේ චන්ද අඩු උන හැටි දාර්ශනික විග්‍රහයක් කරා මාලිමාවෝ චන්දේ දාන්න ගිහින් නෑ ලු කොහොමත් දිනන හින්දා.

    එතකොට ටෙලිපෝන් චන්ද / පොහොට්ටු චන්ද / අලියාගේ චන්ද වැඩි උනේ කොහොමද අහනකොට බැන්නා 😂 ඌ පිලිගන්නෙ නෑ මාලිමාවේ චන්ද පොහොට්ටුවට ටෙලිපොන් එකට අලියාට වැටුනේ කියලා 😂

    කොට්ටච්චි ලපයා හෑවගේ ස්ටෙජ් වල කට ඇරලා දාර පච ගහනකොට 2029 ආයේ 3%ම තමා
     
    • Haha
    Reactions: dilann

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,809
    167,465
    113
    එකමත් එක රටක
    man ahapu deta owda ndda kiyala uttrayak ipanko...
    උබට ත්‍රෙඩ් එකේ මුල ඉදන් කියන සරල දෙයක් තේරෙන්නේ නෑ නේ .

    සභාවක ආණ්ඩු පක්ෂය විරුද්ධ පක්ෂය කියල දෙකක් තියනව !
    මේ චන්දෙදි මිනිස්සු බහුතරය චන්දෙ දීල තියෙන්නේ ආණ්ඩුවට විරුද්ධ පක්ෂවලට . ඒ කියනෙන් විපක්ෂයට බහුතරය !!

    දැන් කෙදිරිගාල වැඩක් නෑ . 2/3කුත් දීල මාස 7ක් කයිවාරු ගහපු එක විතරයි කරේ මුන් .
    දැන් කරන්ට් බිල් වැඩි කරල තව කෙලවලා , ඊලග ට පළාත් සභා චන්දෙ තිබ්බම බලපං වෙන දේ . 🤌

    ජෙප්පෙක් මට මාලිමාවේ චන්ද අඩු උන හැටි දාර්ශනික විග්‍රහයක් කරා මාලිමාවෝ චන්දේ දාන්න ගිහින් නෑ ලු කොහොමත් දිනන හින්දා.

    එතකොට ටෙලිපෝන් චන්ද / පොහොට්ටු චන්ද / අලියාගේ චන්ද වැඩි උනේ කොහොමද අහනකොට බැන්නා 😂 ඌ පිලිගන්නෙ නෑ මාලිමාවේ චන්ද පොහොට්ටුවට ටෙලිපොන් එකට අලියාට වැටුනේ කියලා 😂

    කොට්ටච්චි ලපයා හෑවගේ ස්ටෙජ් වල කට ඇරලා දාර පච ගහනකොට 2029 ආයේ 3%ම තමා
    ඔකේ අනිත් පැත්ත බන් උනේ .

    මාලිමාවෝ තමයි මේ චන්දෙ කරේ තියාගෙන ලොකු කරගෙන ගියේ .
    හන්දි යක් හන්දියක් ගානේ ස්ටේජ් ගහගෙන ජනාදිපති අගමැති ගෙවල් ගානෙත් ගිහින් ඕකුන් තමයි මේ චන්දෙ දාන්න පොරකාගෙන ගියේ
    අනිත් උන් චන්දෙ අත ඇරලා හිටියේ .
    උන් ටිකත් චන්දෙ දාන්න ගියා නම් මාලිමාවේ උන්ගේ % එක 35%ක් වගේ වෙන්ව . කොහොමත් පළාත් සභා චන්දෙදි හොම්බෙන් යනවා
    ------ Post added on May 8, 2025 at 10:13 AM
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,516
    49,898
    113
    සේදවත්ත
    මාලිමාව දින්නත් සහාවක් පිටවගන්න බහුතරය නැති ආයතන කීයක් තියේද කවුරුත් දන්නවද 266 න්.

    ඉකමනට කවුරු හරි රිප්ලයි එකක් දෙන්න ජෙප්පො කිපයක් ඉන්නවා මට ආතල් එකක් ගන්න ඕනේ
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,809
    167,465
    113
    එකමත් එක රටක
    මාලිමාව දින්නත් සහාවක් පිටවගන්න බහුතරය නැති ආයතන කීයක් තියේද කවුරුත් දන්නවද 266 න්.

    ඉකමනට කවුරු හරි රිප්ලයි එකක් දෙන්න ජෙප්පො කිපයක් ඉන්නවා මට ආතල් එකක් ගන්න ඕනේ
     
    • Like
    Reactions: saja and Don GasCan

    mala2u

    Active member
  • Jan 1, 2009
    497
    218
    43
    ~~Gotham City~~
    මාලිමාව දින්නත් සහාවක් පිටවගන්න බහුතරය නැති ආයතන කීයක් තියේද කවුරුත් දන්නවද 266 න්.

    ඉකමනට කවුරු හරි රිප්ලයි එකක් දෙන්න ජෙප්පො කිපයක් ඉන්නවා මට ආතල් එකක් ගන්න ඕනේ
    වැඩි - 116
    සමාන - 29
    අඩු - 120
     
    BAHIRAWA2020

    Well-known member
  • Mar 29, 2020
    1,344
    1,180
    113
    උබට ත්‍රෙඩ් එකේ මුල ඉදන් කියන සරල දෙයක් තේරෙන්නේ නෑ නේ .

    සභාවක ආණ්ඩු පක්ෂය විරුද්ධ පක්ෂය කියල දෙකක් තියනව !
    මේ චන්දෙදි මිනිස්සු බහුතරය චන්දෙ දීල තියෙන්නේ ආණ්ඩුවට විරුද්ධ පක්ෂවලට . ඒ කියනෙන් විපක්ෂයට බහුතරය !!

    දැන් කෙදිරිගාල වැඩක් නෑ . 2/3කුත් දීල මාස 7ක් කයිවාරු ගහපු එක විතරයි කරේ මුන් .
    දැන් කරන්ට් බිල් වැඩි කරල තව කෙලවලා , ඊලග ට පළාත් සභා චන්දෙ තිබ්බම බලපං වෙන දේ . 🤌

    ඔකේ අනිත් පැත්ත බන් උනේ .

    මාලිමාවෝ තමයි මේ චන්දෙ කරේ තියාගෙන ලොකු කරගෙන ගියේ .
    හන්දි යක් හන්දියක් ගානේ ස්ටේජ් ගහගෙන ජනාදිපති අගමැති ගෙවල් ගානෙත් ගිහින් ඕකුන් තමයි මේ චන්දෙ දාන්න පොරකාගෙන ගියේ
    අනිත් උන් චන්දෙ අත ඇරලා හිටියේ .
    උන් ටිකත් චන්දෙ දාන්න ගියා නම් මාලිමාවේ උන්ගේ % එක 35%ක් වගේ වෙන්ව . කොහොමත් පළාත් සභා චන්දෙදි හොම්බෙන් යනවා
    ------ Post added on May 8, 2025 at 10:13 AM
    hambei kkiyala hithan taniyama wen wenama illala... peradunama ekathu wela rata kanna neda hadanne....
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,809
    167,465
    113
    එකමත් එක රටක
    hambei kkiyala hithan taniyama wen wenama illala... peradunama ekathu wela rata kanna neda hadanne....
    රට කාපු උන් තරම් වත් වැඩක් කරන්නේ නැතුව කයිය ගහ ගහ ඉන්න නිසා තමයි මිනිස්සු මේ සලකලා තියෙන්නේ බන් !
     
    BAHIRAWA2020

    Well-known member
  • Mar 29, 2020
    1,344
    1,180
    113
    රට කාපු උන් තරම් වත් වැඩක් කරන්නේ නැතුව කයිය ගහ ගහ ඉන්න නිසා තමයි මිනිස්සු මේ සලකලා තියෙන්නේ බන් !
    e kiyanne minussu hithanawa 100 horaaa kala 3k weda karana eka hdai 99k ithuru karala ekak 1k weda karana ekata wada neda...😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂
     
    naveenr

    Well-known member
  • Apr 17, 2017
    1,653
    1,781

    ඔතන එහෙම රෙද්දක් නෑ. ගම්වල මිනිස්සු දෙන්නේ තමන්ට මොකක් හරි වාසියක් තියෙන කෙනාට. එක්කෝ ගමේ සල්ලි තියෙන එකාට. එක්කො බලයක් තියෙන එකාට. එක්කෝ හිතවත් එකාට
     
    • Haha
    Reactions: dilann

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,809
    167,465
    113
    එකමත් එක රටක
    ඔතන එහෙම රෙද්දක් නෑ. ගම්වල මිනිස්සු දෙන්නේ තමන්ට මොකක් හරි වාසියක් තියෙන කෙනාට. එක්කෝ ගමේ සල්ලි තියෙන එකාට. එක්කො බලයක් තියෙන එකාට. එක්කෝ හිතවත් එකාට
    එතකොට යකෝ ජනදිපතිවරනේ මහමතිවරනේ දුන්නේ එහෙම ද ?
     
    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    7,690
    15,038
    113
    Milagiriya
    රට කාපු උන් තරම් වත් වැඩක් කරන්නේ නැතුව කයිය ගහ ගහ ඉන්න නිසා තමයි මිනිස්සු මේ සලකලා තියෙන්නේ බන් !
    ඉතින් ඇයි උබලා ඉන්න ජාඇල මිනිස්සු 60% වඩා උන්ට දීලා තියෙන්නේ 🤷🏽‍♂️
     
    • Haha
    Reactions: Rick Sanchezz

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,809
    167,465
    113
    එකමත් එක රටක
    e kiyanne minussu hithanawa 100 horaaa kala 3k weda karana eka hdai 99k ithuru karala ekak 1k weda karana ekata wada neda...😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂
    මොනවද ඉතින් ඉතුරු කරා කියලා පෙන්නන්න තියෙන්නේ ?

    හොරා කාපු උන් දීපු ආර්ථිකේ ඉස්සරහට ගිහින් නෑ නේ මුන් ඉතුරු කරල .
    තව වැඩියෙන් බදු ත් ගහනව පැත්තකට වෙලා හිටපු මිනිස්සුන්ටත් .

    හොරා හොරා කිව්වට මුන් අල්ලපු හොරෙකුත් නෑ නේ 😁
    උන්ගේම කතානායක නම් උපාධි හොර ආචාර්ය කියලා පිළිගන්න උනා
     
    naveenr

    Well-known member
  • Apr 17, 2017
    1,653
    1,781
    113
    එතකොට යකෝ ජනදිපතිවරනේ මහමතිවරනේ දුන්නේ එහෙම ද ?
    ඒවගෙදි එහෙම නෙමෙයි. හැබයි මේ වගේ පුංච් චන්ඝෙකදි ගොඩක් දුරට වෙන්නෙ එහෙමයි. ඕක තේරෙන්න ඉතින් ගමකට ගිහින් මිස්ස්සු කීප දෙනෙක් එක්ක කතා කරල බලන්න.
     
    • Haha
    Reactions: dilann

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,809
    167,465
    113
    එකමත් එක රටක
    ඉතින් ඇයි උබලා ඉන්න ජාඇල මිනිස්සු 60% වඩා උන්ට දීලා තියෙන්නේ 🤷🏽‍♂️
    ජාඇල තමයි යකෝ පබාව ගෙනාවෙත්
    රාජිතගේ පුතා , බඩා ප්‍රසන්න , කැළණි ප්‍රසන්න , මර්වින් , රන්ජන්
    ඔක්කොම මේ පැත්තේ /ගම්පහ උන් තමයි ගෙනාවේ :ROFLMAO:

    ගම්පහ උන්ගේ චන්ද ගැන උබට අලුතෙන් මතක් කරන්න ඕන ද ??

    ඉතින් එහෙව් ගමපහෙන් වැඩි චන්ද ගත්ත කියනන් හරි නම් ලැජ්ජා වෙන්න ඕනේ .
     
    naveenr

    Well-known member
  • Apr 17, 2017
    1,653
    1,781
    113
    මොනවද ඉතින් ඉතුරු කරා කියලා පෙන්නන්න තියෙන්නේ ?

    හොරා කාපු උන් දීපු ආර්ථිකේ ඉස්සරහට ගිහින් නෑ නේ මුන් ඉතුරු කරල .
    තව වැඩියෙන් බදු ත් ගහනව පැත්තකට වෙලා හිටපු මිනිස්සුන්ටත් .

    හොරා හොරා කිව්වට මුන් අල්ලපු හොරෙකුත් නෑ නේ 😁
    උන්ගේම කතානායක නම් උපාධි හොර ආචාර්ය කියලා පිළිගන්න උනා
    පිටිපස්සට යන එකයි, එක තැන ඉන්න එකයි දෙකෙන් එකක් තෝරගන්න කිව්වොත් මොකද්ද ඔබතුමා තෝරගන්නේ?
     
    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    7,690
    15,038
    113
    Milagiriya
    ජාඇල තමයි යකෝ පබාව ගෙනාවෙත්
    රාජිතගේ පුතා , බඩා ප්‍රසන්න , කැළණි ප්‍රසන්න , මර්වින් , රන්ජන්
    ඔක්කොම මේ පැත්තේ /ගම්පහ උන් තමයි ගෙනාවේ :ROFLMAO:

    ගම්පහ උන්ගේ චන්ද ගැන උබට අලුතෙන් මතක් කරන්න ඕන ද ??

    ඉතින් එහෙව් ගමපහෙන් වැඩි චන්ද ගත්ත කියනන් හරි නම් ලැජ්ජා වෙන්න ඕනේ .
    හ්ම් එහෙමත් එකක් නේද 🤔 එතකොට දෙහිවල - ගල්කිස්ස, ජයවර්ධනපුර කෝට්ටේ ඒවගේ ඉන්න මිනිස්සුත් උබලා ඉන්න පැත්තේ අයට සමාන කරන්න පුළුවන්ද 🤌🏼
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,809
    167,465
    113
    එකමත් එක රටක
    ඒවගෙදි එහෙම නෙමෙයි. හැබයි මේ වගේ පුංච් චන්ඝෙකදි ගොඩක් දුරට වෙන්නෙ එහෙමයි. ඕක තේරෙන්න ඉතින් ගමකට ගිහින් මිස්ස්සු කීප දෙනෙක් එක්ක කතා කරල බලන්න.
    අරක එහෙම නෙවෙයි , මේක එහෙමයි . .

    බලද්දී මාලිමාව්ට චන්දෙ දීපු උන් හෙන අවස්ථාවාදී නේ යකෝ :lol:

    මේ චන්දෙ විපක්ෂේ උන් අත ඇරලා දාල වගේ හිටියේ .
    එකට මාලිමාවේ උන් ලපයයි , ආප්පෙයි උස්සන් හන්දි ගානේ ගියා රැලි තිය තියා
    එහෙම කරලත් මුන්ට මෙහම සැලකුවේ
    ඔය ප්‍රාදේශීය සභාවල ඉන්න උන්ට වඩා ඒ පැත්තේ මහා මතිව්රනෙට ඉල්ලන උන් ව මිනිස්සු දන්නවා බන් . එහෙනම් මැතිවරණෙ දෙන්න ඕනේ .. මේ තනිකර මුන්ගේ වැඩ බැරි කයිවාරුව ට සලකපු එකක් .

    තව දොබෙන් යන්න සලකනවා පළාත් සභා වලදී .
     
    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,508
    3,756
    113
    චන්දෙ දාන්න 100 දෙනෙක් ගියා නම් උන්ගෙන් බාගයකට වැඩි පිරිසක්
    2/3 බලයක් තියන ,
    මාස 7න් පරම්පරා 10කට වැඩ කරල තියන,
    රට බංකොලොත් බාවයෙන් මුද්වගත්තා කියන ,
    හීනෙන්වත් බොරු නොකියන ජනාදිපති ඉන්න
    ආණ්ඩුවට චන්දෙ දීල නෑ !!
    🥱🤌

    WtU3l2it.jpg
    1746687268597.png
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,809
    167,465
    113
    එකමත් එක රටක
    පිටිපස්සට යන එකයි, එක තැන ඉන්න එකයි දෙකෙන් එකක් තෝරගන්න කිව්වොත් මොකද්ද ඔබතුමා තෝරගන්නේ?
    පිටිපස්සට යන්නේ මේ පිස්සෝ ටික නේ .
    20 , 5990ක් කරල සංචිත දුන්න මාස 24න . මුන් අන්න තව සංචිත අඩු කරගෙන .
    මාස 7ටම වැඩිවෙලා තියෙන්නේ මිලියන 400ක් වගේ .
    මුන් කරපු එක වැඩක් කියපන් මාස 7 රටට දැනෙන .

    කයිය ගැහුවට වී ටිකවත් එකතු කරගන්න බෑ .

    2/3 ආණ්ඩුවට අකමැති 56%යි .
    එච්චරයි .

    හොරුන්ට පක්ෂව 56%ක් දීල පචයන්ට විරුද්දව !!

    ------ Post added on May 8, 2025 at 12:25 PM