ඊයේ තිබ්බ චන්දෙ සාරාංශය මෙච්චරයි !!

dilann

Well-known member
  • Jul 6, 2018
    68,027
    167,869
    113
    එකමත් එක රටක
    චන්දෙ දාන්න 100 දෙනෙක් ගියා නම් උන්ගෙන් බාගයකට වැඩි පිරිසක්
    2/3 බලයක් තියන ,
    මාස 7න් පරම්පරා 10කට වැඩ කරල තියන,
    රට බංකොලොත් බාවයෙන් මුද්වගත්තා කියන ,
    හීනෙන්වත් බොරු නොකියන ජනාදිපති ඉන්න
    ආණ්ඩුවට චන්දෙ දීල නෑ !!
    🥱🤌

    WtU3l2it.jpg
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    ඒකත් දලාදා ප්‍රදර්ශණත් තියලා, ජනපති රටේමත් ගිහිල්ලා, මහන්සි වෙලා මහන්සි වෙලා. අන්තිමට ඈති පුපක් නෑ.. එපා වෙනවා ඈති
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    ඒ මදිවට අගමෑති ශේප් එකේ කරන් යන්නත් කිව්වා
     
    • Haha
    Reactions: KDH

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,027
    167,869
    113
    එකමත් එක රටක
    ඔව් මම උදේම විශාලා මහනුවර රිසල්ට් එක බලලා යැව්වා... ඔයා මෙතන යවන්න...

    දළදාව මගේ චන්දෙට පාවිච්චි කරන්නේ නෑ කියපු එකාට දළදාව පෙන්නලත් 43%යි ගන්න පුලුවන් උනේ :lol:
     
    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    දළදාව මගේ චන්දෙට පාවිච්චි කරන්නේ නෑ කියපු එකාට දළදාව පෙන්නලත් 43%යි ගන්න පුලුවන් උනේ :lol:
    අර කුනු පිරිලා කක්කා පැකට් ගොඩ ගැහිලා ගද ගගහා තිබ්බ විශාලා මහනුවර සීයා නගරාධිපති වෙනකම් බලන් හිටියා නේද?
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,027
    167,869
    113
    එකමත් එක රටක
    අර කුනු පිරිලා කක්කා පැකට් ගොඩ ගැහිලා ගද ගගහා තිබ්බ විශාලා මහනුවර සීයා නගරාධිපති වෙනකම් බලන් හිටියා නේද?
    වැරදි නේ .
    ලස්සනට තිබ්බ නුවර , "රටේම කක්කා එක මිටට නුවරට " කියලා චන්දෙට කලින් මිනිස්සු අන්දන්න කරපු වැඩෙත් හබක් .
    අන්තිමටම දවසක් දෙකක් නුවර වහල කක්කා සුද්ද කරන්නත් උනා . කක්කා සුද්ද කරන වැඩේට ලපයටත් යන්න උනා :lol:

    බලන් යද්දී විපක්ෂේ කක්කා තමයි ලපය ගිහින් ඇදලා තියෙන්නේ .
    බහුතරය චන්දෙ දීල නෑ .
     
    • Like
    Reactions: KDH and AKI-SL

    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    වැරදි නේ .
    ලස්සනට තිබ්බ නුවර , "රටේම කක්කා එක මිටට නුවරට " කියලා චන්දෙට කලින් මිනිස්සු අන්දන්න කරපු වැඩෙත් හබක් .
    අන්තිමටම දවසක් දෙකක් නුවර වහල කක්කා සුද්ද කරන්නත් උනා . කක්කා සුද්ද කරන වැඩේට ලපයටත් යන්න උනා :lol:

    බලන් යද්දී විපක්ෂේ කක්කා තමයි ලපය ගිහින් ඇදලා තියෙන්නේ .
    බහුතරය චන්දෙ දීල නෑ .
    තාම බඩු ගියේ නැද්ද?

    මම යනවා බං උබ අතේ ගහනවා බලන් මෙතන ඉන්න බෑ...

    විශාලා මහනුවර 🤭
     
    Rick Sanchezz

    Well-known member
  • Dec 19, 2020
    7,244
    11,157
    113
    266ක් දින්න කිව්වට 94 ක විතරයි බලය පිහිටවන්න පුළුවන් මාලිමාවට ඕන කට්ටිය දාල
    wrong! 126k unta over 50% majority hamaba wela. 2018 di pohottuwa dinana kotath 50% majority hamaba une councils 126k.