ඊයේ තිබ්බ චන්දෙ සාරාංශය මෙච්චරයි !!

dilann

Well-known member
  • Jul 6, 2018
    67,621
    167,219
    113
    එකමත් එක රටක
    wrong! 126k unta over 50% majority hamaba wela. 2018 di pohottuwa dinana kotath 50% majority hamaba une councils 126k.
    2018 කියන්නේ පොහොට්ටුව විපක්ෂේ බන් .
    මේ 2/3ක බලයක් තියන , මාස 7න් පරම්පරා 10කට වැඩ කරා කියන , දුෂණ වලින් සම්පුර්ණයෙන් තොර කියන ආණ්ඩුවක් :lol:
     
    • Like
    Reactions: KDH and lasankandy

    Rick Sanchezz

    Well-known member
  • Dec 19, 2020
    7,244
    11,156
    113
    2018 කියන්නේ පොහොට්ටුව විපක්ෂේ බන් .
    මේ 2/3ක බලයක් තියන , මාස 7න් පරම්පරා 10කට වැඩ කරා කියන , දුෂණ වලින් සම්පුර්ණයෙන් තොර කියන ආණ්ඩුවක් :lol:
    ehenam Ranil august wala janapathi wei ne? 😍😍
     

    RiseCum

    Well-known member
  • Apr 11, 2025
    368
    474
    63
    පොනිලා පැරදිලා සතියක් යනකම් ගේ මුල්ලට වෙලා අඩ අඩා මේ පැත්තේ එන්නේ නැතිව හැංගිලා ඉදපු ගූ පොන්නයා දැන් සාරාංශත් දානවා🤭🤭
     

    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,559
    6,867
    113
    Gedara
    පොනිලා පැරදිලා සතියක් යනකම් ගේ මුල්ලට වෙලා අඩ අඩා මේ පැත්තේ එන්නේ නැතිව හැංගිලා ඉදපු ගූ පොන්නයා දැන් සාරාංශත් දානවා🤭🤭
    අනේ ඉතින් කොන්ද පණ තිබ්බා නම් ඔය මහත්තයා ඔරිජිනල් ප්‍රොෆයිල් එකෙන්ම ඔය කමෙන්ටුව දාන්න තිබ්බනෙ
     
    • Like
    Reactions: KDH

    naveenr

    Well-known member
  • Apr 17, 2017
    1,653
    1,781
    113
    පළාත් සභා චන්දෙදි ඕක තව බහිනවා !! :lol:
    ඔව් ඊට පස්සෙ ඔයාලගෙ කට්ටිය ආපහු බලයට එනව. අවිල්ල ආපහු මේ රට සුරපුරයක් කරනවා. මාස 07 තුල ජරා ජීර්න වෙච්ච මේ රට ඉස්සරහ තිනුනා වගේ සුරපුරයක් කරනවා.
     

    psiko1

    Well-known member
  • Apr 16, 2025
    296
    574
    93
    Arituza
    උබලෑ පොනිලට මොකෝ උනේ බන්? සනීපෙන්ද ? ඌ ගැනත් දාපන්කො පත හෑල්ලක් 🤭🤭

    සිලින්ඩරෙන් ඉල්ලලා - 5% යි
    අලියගෙන් - 4% යි

    දිනපු පලාත් පාලන ආයතන ගාන === @Heshan Daminda ගෙ තට්ටෙ තියෙන කෙස් ගස් ගාන. ලොල්. 🤭🤭

    මයිනා අඩුගානෙ විශ්‍රාම සුවයෙන් හරි ඉන්නවා, මේ නාකිය හූ ඇන් පී එක බිමට සමතලා කරලම මැරිල යන්න බලන් ඉන්නවා. 🤭🤭

    උන්ගෙ අනුගාමික කැම්පේන් පොන්නයො ටික චන්දෙ සමරි එක Thread දානවා, නාකියා දිනපු ලිස්ට් එකේවත් නෑ. ලොල් 🤭🤭
     

    BAHIRAWA2020

    Well-known member
  • Mar 29, 2020
    1,344
    1,180
    113
    චන්දෙ දාන්න 100 දෙනෙක් ගියා නම් උන්ගෙන් බාගයකට වැඩි පිරිසක්
    2/3 බලයක් තියන ,
    මාස 7න් පරම්පරා 10කට වැඩ කරල තියන,
    රට බංකොලොත් බාවයෙන් මුද්වගත්තා කියන ,
    හීනෙන්වත් බොරු නොකියන ජනාදිපති ඉන්න
    ආණ්ඩුවට චන්දෙ දීල නෑ !!
    🥱🤌

    WtU3l2it.jpg
    ඒ කියන්නේ 100න් 25ක් ලපයට
    75ක් සජියට.... කියලට....

    ලොකේ පුජික් එකක්නේ බන් ඒක....
     

    Colours

    Well-known member
  • Feb 2, 2012
    7,156
    2,409
    113
    thawa maasa 6 kin wage chande thibbanm thawa bahinawa oka , munge weda echchara supiri :D
     
    • Like
    Reactions: KDH

    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,925
    3,285
    113
    Malabe
    wrong! 126k unta over 50% majority hamaba wela. 2018 di pohottuwa dinana kotath 50% majority hamaba une councils 126k.
    2018 ekka compare karala therumak na. Vadagath venne NPP pahugiya chanda 2 ta vada mey paara loku pasubamak thiyanava. Ohoma crack ekak enakan thama vipakshaya balan hitiye. Dan issarahata hoda goda sellam thiyevi. :-)