ඊයේ තිබ්බ චන්දෙ සාරාංශය මෙච්චරයි !!

BAHIRAWA2020

Well-known member
  • Mar 29, 2020
    1,344
    1,180
    113
    මොනවද ඉතින් ඉතුරු කරා කියලා පෙන්නන්න තියෙන්නේ ?

    හොරා කාපු උන් දීපු ආර්ථිකේ ඉස්සරහට ගිහින් නෑ නේ මුන් ඉතුරු කරල .
    තව වැඩියෙන් බදු ත් ගහනව පැත්තකට වෙලා හිටපු මිනිස්සුන්ටත් .

    හොරා හොරා කිව්වට මුන් අල්ලපු හොරෙකුත් නෑ නේ 😁
    උන්ගේම කතානායක නම් උපාධි හොර ආචාර්ය කියලා පිළිගන්න උනා
    hri mchna elaa...

    mama llaapayta kiyaannaaamko illla as wela

    sajiyata janadhipathi kamai....
    namalta aagaamethi kkamai ddenna kiyalaa.....
     
    naveenr

    Well-known member
  • Apr 17, 2017
    1,653
    1,781
    113
    පිටිපස්සට යන්නේ මේ පිස්සෝ ටික නේ .
    20 , 5990ක් කරල සංචිත දුන්න මාස 24න . මුන් අන්න තව සංචිත අඩු කරගෙන .
    මාස 7ටම වැඩිවෙලා තියෙන්නේ මිලියන 400ක් වගේ .
    මුන් කරපු එක වැඩක් කියපන් මාස 7 රටට දැනෙන .

    කයිය ගැහුවට වී ටිකවත් එකතු කරගන්න බෑ .
    සංචිත හිදෙව්වේ කවුද?
    ඔය විදිහට සංචිත වැඩි කලේ කොහොමද?
    2015 ඉඳන් අවුරුදු 05ක් ආන්ඩු කරල ඔය විදිහට සංචිත වැඩි කලා නම් මේ වෙද්දී මේ රට සුරපුරයක් වෙලා

    උන් ඔක්කොම එකතු වෙලා තුවාලයක් හදල ඒකට පොඩි ගොඩ වෙදකම කරල දැන් කියනවා සනීප කරාලු
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,631
    167,248
    113
    එකමත් එක රටක

    සංචිත හින්දුවෙත් ඔය මාලිමාව්ට චුන් වෙලා චන්දෙ දුන්න උන් ඊට කලින් චුන වෙලා උස්සන් ආපු පොහොට්ටුවේ උන්
    ඔය කාලකන්නි ලක්ෂ 69 උන් ගේ මෝඩ චුන එක තමයි රටට කෙල්විමට හේතුව
    කොහෙන් හරි පිස්සෙක් උස්සන් එනව රැවටිලා ! :lol:

    කරගන්න බැරි උනාම කෙදිරි ගානවා
     
    • Like
    Reactions: KDH

    naveenr

    Well-known member
  • Apr 17, 2017
    1,653
    1,781
    113

    සංචිත හින්දුවෙත් ඔය මාලිමාව්ට චුන් වෙලා චන්දෙ දුන්න උන් ඊට කලින් චුන වෙලා උස්සන් ආපු පොහොට්ටුවේ උන්
    ඔය කාලකන්නි ලක්ෂ 69 උන් ගේ මෝඩ චුන එක තමයි රටට කෙල්විමට හේතුව
    කොහෙන් හරි පිස්සෙක් උස්සන් එනව රැවටිලා ! :lol:

    කරගන්න බැරි උනාම කෙදිරි ගානවා

    ඉතින් බන් උබලගෙ සීය 2015 ඉඳන් අවුරුදු 05 කරල යද්දී රට සුපිරි තැනකට ඇවිල්ල තිබුනද?
     
    • Haha
    Reactions: Rick Sanchezz

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,631
    167,248
    113
    එකමත් එක රටක
    ඉතින් බන් උබලගෙ සීය 2015 ඉඳන් අවුරුදු 05 කරල යද්දී රට සුපිරි තැනකට ඇවිල්ල තිබුනද?
    සීයා කොහෙද බන් අවුරුදු 5ක් රට කරේ ? ?
    එහෙනම් සීයාට කලින් රට කරේ දී මු ජයරත්නයි , රත්නසිරි වික්‍රමනායකයි ද ? :unsure:
    දැන් රට කරන්නේ හරිනි ද ??
    හැබැයි සීයා අගමැති කම කරද්දී විතරක් ඌ තමයි රට කරල තියෙන්නේ .

    කොහොමත් යහපාලන අවුරුදු 5 රට තිබ්බ විදියට මතක් කරල බලපං .
    මිනිස්සු හොදට කාල ඇදල හිටිය
    සංචාරක කර්මාන්තය හොදටම ආදායම තිබ්බ අවුරුදු ඒ ටිකේ තිබ්බේ .

    කොහෙද . රට බේරගන්න විරුවෙක් උස්සන් ආව මෝඩ බයියෝ .
    උන් ටික දැන් ජෙබයියෝ වෙලා තව කයිවාරු කාරයෙක් උස්සන් ආව
     
    naveenr

    Well-known member
  • Apr 17, 2017
    1,653
    1,781
    113
    සීයා කොහෙද බන් අවුරුදු 5ක් රට කරේ ? ?
    එහෙනම් සීයාට කලින් රට කරේ දී මු ජයරත්නයි , රත්නසිරි වික්‍රමනායකයි ද ? :unsure:
    දැන් රට කරන්නේ හරිනි ද ??
    හැබැයි සීයා අගමැති කම කරද්දී විතරක් ඌ තමයි රට කරල තියෙන්නේ .

    කොහොමත් යහපාලන අවුරුදු 5 රට තිබ්බ විදියට මතක් කරල බලපං .
    මිනිස්සු හොදට කාල ඇදල හිටිය
    සංචාරක කර්මාන්තය හොදටම ආදායම තිබ්බ අවුරුදු ඒ ටිකේ තිබ්බේ .

    කොහෙද . රට බේරගන්න විරුවෙක් උස්සන් ආව මෝඩ බයියෝ .
    උන් ටික දැන් ජෙබයියෝ වෙලා තව කයිවාරු කාරයෙක් උස්සන් ආව
    ඒ කියන්නේ මේ රටේ මිනිස්සුන්ට සීයගේ අගේ තේරෙන්නේ නැද්ද?
     
    • Haha
    Reactions: Rick Sanchezz

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,631
    167,248
    113
    එකමත් එක රටක
    ඒ කියන්නේ මේ රටේ මිනිස්සුන්ට සීයගේ අගේ තේරෙන්නේ නැද්ද?
    සීයා කියන්නේ තනි එකෙක් නේ . ඌ හෙට අනිද්දා මැරෙයි .
    මේ රටේ චුන වන මෝඩයෝ තියන දේ / කරන්න පුලුවන් හොදම දේ පැත්තකින් තියල ෆැන්ටසි පස්සේ දුවල කෙලවගන්න උන් .
    රවට්ටන්න ලේසි ..
     
    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    7,690
    15,038
    113
    Milagiriya
    සීයා කොහෙද බන් අවුරුදු 5ක් රට කරේ ? ?
    එහෙනම් සීයාට කලින් රට කරේ දී මු ජයරත්නයි , රත්නසිරි වික්‍රමනායකයි ද ? :unsure:
    දැන් රට කරන්නේ හරිනි ද ??
    හැබැයි සීයා අගමැති කම කරද්දී විතරක් ඌ තමයි රට කරල තියෙන්නේ .

    කොහොමත් යහපාලන අවුරුදු 5 රට තිබ්බ විදියට මතක් කරල බලපං .
    මිනිස්සු හොදට කාල ඇදල හිටිය
    සංචාරක කර්මාන්තය හොදටම ආදායම තිබ්බ අවුරුදු ඒ ටිකේ තිබ්බේ .

    කොහෙද . රට බේරගන්න විරුවෙක් උස්සන් ආව මෝඩ බයියෝ .
    උන් ටික දැන් ජෙබයියෝ වෙලා තව කයිවාරු කාරයෙක් උස්සන් ආව
    ඇයි මතක නැද්ද 2015 ඡන්දේ දිනලා මාස හතරක් යන්නත් කලින් 19 ආණ්‌ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගෙනල්ලා අගමැති බලතල වැඩි කරගත්තා 🤦🏽‍♂️ අනිත් එක මුදල් /ආර්ථික ඔක්කොම තිබුණේ UNP ඇමැතිලා අතේනේ 🤌🏼
     
    • Haha
    Reactions: Rick Sanchezz

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,631
    167,248
    113
    එකමත් එක රටක
    ඇයි මතක නැද්ද 2015 ඡන්දේ දිනලා මාස හතරක් යන්නත් කලින් 19 ආණ්‌ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගෙනල්ලා අගමැති බලතල වැඩි කරගත්තා 🤦🏽‍♂️ අනිත් එක මුදල් /ආර්ථික ඔක්කොම තිබුණේ UNP ඇමැතිලා අතේ 🤌🏼
    එතකොට දැන් රට කරන්නේ හරිනි ද ?
     
    naveenr

    Well-known member
  • Apr 17, 2017
    1,653
    1,781
    113
    සීයා කියන්නේ තනි එකෙක් නේ . ඌ හෙට අනිද්දා මැරෙයි .
    මේ රටේ චුන වන මෝඩයෝ තියන දේ / කරන්න පුලුවන් හොදම දේ පැත්තකින් තියල ෆැන්ටසි පස්සේ දුවල කෙලවගන්න උන් .
    රවට්ටන්න ලේසි ..
    සීයත් මැරුණු දවසක් මේ දේවල් කරන්න පුලුවන් කාටද?
     
    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    7,690
    15,038
    113
    Milagiriya
    එතකොට දැන් රට කරන්නේ හරිනි ද ?
    බලාගෙන ගියාම උඹ දේශපාලනය කතා කරන්නේ කෝපි කඩේ ටයිප් එකටනේ 🤦🏽‍♂️ 19 ට පස්සේ ආණ්‌ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කීයක් ආවද කියලා මතකයක් නැත්ද 🤷🏽‍♂️
     
    • Haha
    Reactions: Rick Sanchezz

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,631
    167,248
    113
    එකමත් එක රටක
    බලාගෙන ගියාම උඹ දේශපාලනය කතා කරන්නේ කෝපි කඩේ ටයිප් එකටනේ 🤦🏽‍♂️ 19 ට පස්සේ ආණ්‌ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන ආවද කියලා මතකයක් නැත්ද 🤷🏽‍♂️
    මට කියපන් දැන් රට පාලනය කරන්නේ හරිනි ද ?
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,631
    167,248
    113
    එකමත් එක රටක
    ඒක තමයි උබෙන් අහන්නෙ කරන්න සුදුසු කවුද?

    ඔය චුන වෙන බයියෝ කරේ තියාගෙන දුවෙන්නේ නැති එකෙක් . ඕකුන් ටික චුන කරා කියන්නේ ඉතින් ලපයා , විරුවා වගේ පුස් චරිතයක්