එහෙනමි මට කියපන් මුදල් /ආර්ථික /විදේශ ඇමැතිකම් & බලතල ඔක්කොම තියාගෙනත් ආර්ථික වර්ධන වේගය අඩු ගානේ 5% ලෙවල් එකටවත් ගෙන්න බැරි උනේ ඇයි සීයට අවුරුදු පහක් ආණ්ඩු කරලත්මට කියපන් දැන් රට පාලනය කරන්නේ හරිනි ද ?
එහෙනමි මට කියපන් මුදල් /ආර්ථික /විදේශ ඇමැතිකම් & බලතල ඔක්කොම තියාගෙනත් ආර්ථික වර්ධන වේගය අඩු ගානේ 5% ලෙවල් එකටවත් ගෙන්න බැරි උනේ ඇයි සීයට අවුරුදු පහක් ආණ්ඩු කරලත්මට කියපන් දැන් රට පාලනය කරන්නේ හරිනි ද ?
එහෙම නැති ඕන එකෙක් අවුලක් නැද්ද?ඔය චුන වෙන බයියෝ කරේ තියාගෙන දුවෙන්නේ නැති එකෙක් . ඕකුන් ටික චුන කරා කියන්නේ ඉතින් ලපයා , විරුවා වගේ පුස් චරිතයක්
ජෙප්පෝ ටිකයි , බයියෝ ටිකයි කකුලෙන් ඇදපු නිසා . සිරා කියන ගම් බයියා පිස්සු කෙලපු නිසා .එහෙනමි මට කියපන් මුදල් /ආර්ථික /විදේශ ඇමැතිකම් & බලතල ඔක්කොම තියාගෙනත් ආර්ථික වර්ධන වේගය අඩු ගානේ 5% ලෙවල් එකටවත් ගෙන්න බැරි උනේ ඇයි සීයට අවුරුදු පහක් ආණ්ඩු කරලත්![]()
මුලින්ම එහෙම නැති එකෙක් වෙන්න ඕනේ .එහෙම නැති ඕන එකෙක් අවුලක් නැද්ද?

අනා පවු සීයා. කකුලෙන් ඇදපු උන්ට නම් හොඳක් වෙන්න එපා.ජෙප්පෝ ටිකයි , බයියෝ ටිකයි කකුලෙන් ඇදපු නිසා . සිරා කියන ගම් බයියා පිස්සු කෙලපු නිසා .
අන්තිමටම බෝම්බයක් ගහල බයියෝ අන්දලා බලේ ගත්ත .
කොහොමත් රට මීට වඩා හොදට නම් තිබ්බ .
මුලින්ම එහෙම නැති එකෙක් වෙන්න ඕනේ .
මම කිව්වා නේ . මේ රටේ ඔය චුන බහුතරේ එක්ක කරන්න බෑ .
මේ මගුල හදන්න බෑ .
------ Post added on May 8, 2025 at 12:52 PM
උබත් ගෝටාට නේද දුන්නේ ??අනා පවු සීයා. කකුලෙන් ඇදපු උන්ට නම් හොඳක් වෙන්න එපා.

පිස්සුද? රාජපක්ශ නම් ගෑවුන එකෙකුට ජීවිතේට දීල නෑ.උබත් ගෝටාට නේද දුන්නේ ??![]()
උඹ හොඳට ඉගෙන ගත්ත එකෙක් නිසා මේවා නොතේරෙන්න විදිහක් නැහැනේ, රට මීට වඩා හොඳට කරන්න ස්වෛරී බැඳුම්කර වැඩිපුරම ගත්ත එක තමයි සීයා & යහපාලනය රජය කරේ. ඕවාගේ පව් වලට තමයි අන්තිමට මෝඩ නන්දසේනයා අහු උනෙත්ජෙප්පෝ ටිකයි , බයියෝ ටිකයි කකුලෙන් ඇදපු නිසා . සිරා කියන ගම් බයියා පිස්සු කෙලපු නිසා .
අන්තිමටම බෝම්බයක් ගහල බයියෝ අන්දලා බලේ ගත්ත .
කොහොමත් රට මීට වඩා හොදට නම් තිබ්බ .
aaai baan siri ayyai siyai denna kale pahak.... 300kda kohed a elowath yewwa neda.... bankuwakuth kadala....සීයා කොහෙද බන් අවුරුදු 5ක් රට කරේ ? ?
එහෙනම් සීයාට කලින් රට කරේ දී මු ජයරත්නයි , රත්නසිරි වික්රමනායකයි ද ?
දැන් රට කරන්නේ හරිනි ද ??
හැබැයි සීයා අගමැති කම කරද්දී විතරක් ඌ තමයි රට කරල තියෙන්නේ .
කොහොමත් යහපාලන අවුරුදු 5 රට තිබ්බ විදියට මතක් කරල බලපං .
මිනිස්සු හොදට කාල ඇදල හිටිය
සංචාරක කර්මාන්තය හොදටම ආදායම තිබ්බ අවුරුදු ඒ ටිකේ තිබ්බේ .
කොහෙද . රට බේරගන්න විරුවෙක් උස්සන් ආව මෝඩ බයියෝ .
උන් ටික දැන් ජෙබයියෝ වෙලා තව කයිවාරු කාරයෙක් උස්සන් ආව