ඊයේ තිබ්බ චන්දෙ සාරාංශය මෙච්චරයි !!

Chimpanzee Putha

Well-known member
  • Mar 31, 2023
    7,690
    15,038
    113
    Milagiriya
    මට කියපන් දැන් රට පාලනය කරන්නේ හරිනි ද ?
    එහෙනමි මට කියපන් මුදල් /ආර්ථික /විදේශ ඇමැතිකම් & බලතල ඔක්කොම තියාගෙනත් ආර්ථික වර්ධන වේගය අඩු ගානේ 5% ලෙවල් එකටවත් ගෙන්න බැරි උනේ ඇයි සීයට අවුරුදු පහක් ආණ්ඩු කරලත් 🤌🏼
     
    • Haha
    Reactions: Rick Sanchezz

    naveenr

    Well-known member
  • Apr 17, 2017
    1,653
    1,781
    113
    ඔය චුන වෙන බයියෝ කරේ තියාගෙන දුවෙන්නේ නැති එකෙක් . ඕකුන් ටික චුන කරා කියන්නේ ඉතින් ලපයා , විරුවා වගේ පුස් චරිතයක්
    එහෙම නැති ඕන එකෙක් අවුලක් නැද්ද?
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,809
    167,466
    113
    එකමත් එක රටක
    එහෙනමි මට කියපන් මුදල් /ආර්ථික /විදේශ ඇමැතිකම් & බලතල ඔක්කොම තියාගෙනත් ආර්ථික වර්ධන වේගය අඩු ගානේ 5% ලෙවල් එකටවත් ගෙන්න බැරි උනේ ඇයි සීයට අවුරුදු පහක් ආණ්ඩු කරලත් 🤌🏼
    ජෙප්පෝ ටිකයි , බයියෝ ටිකයි කකුලෙන් ඇදපු නිසා . සිරා කියන ගම් බයියා පිස්සු කෙලපු නිසා .
    අන්තිමටම බෝම්බයක් ගහල බයියෝ අන්දලා බලේ ගත්ත .

    කොහොමත් රට මීට වඩා හොදට නම් තිබ්බ .

    එහෙම නැති ඕන එකෙක් අවුලක් නැද්ද?
    මුලින්ම එහෙම නැති එකෙක් වෙන්න ඕනේ .

    මම කිව්වා නේ . මේ රටේ ඔය චුන බහුතරේ එක්ක කරන්න බෑ .
    මේ මගුල හදන්න බෑ . :rofl:
    ------ Post added on May 8, 2025 at 12:52 PM
     

    naveenr

    Well-known member
  • Apr 17, 2017
    1,653
    1,781
    113
    ජෙප්පෝ ටිකයි , බයියෝ ටිකයි කකුලෙන් ඇදපු නිසා . සිරා කියන ගම් බයියා පිස්සු කෙලපු නිසා .
    අන්තිමටම බෝම්බයක් ගහල බයියෝ අන්දලා බලේ ගත්ත .

    කොහොමත් රට මීට වඩා හොදට නම් තිබ්බ .


    මුලින්ම එහෙම නැති එකෙක් වෙන්න ඕනේ .

    මම කිව්වා නේ . මේ රටේ ඔය චුන බහුතරේ එක්ක කරන්න බෑ .
    මේ මගුල හදන්න බෑ . :rofl:
    ------ Post added on May 8, 2025 at 12:52 PM
    අනා පවු සීයා. කකුලෙන් ඇදපු උන්ට නම් හොඳක් වෙන්න එපා.


    එහෙම කියල හරෛයන්නෙ නෑ. උබල අපි මේ රටේ ජීවත් වෙන්න ඕනිනේ.
     

    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    7,690
    15,038
    113
    Milagiriya
    ජෙප්පෝ ටිකයි , බයියෝ ටිකයි කකුලෙන් ඇදපු නිසා . සිරා කියන ගම් බයියා පිස්සු කෙලපු නිසා .
    අන්තිමටම බෝම්බයක් ගහල බයියෝ අන්දලා බලේ ගත්ත .

    කොහොමත් රට මීට වඩා හොදට නම් තිබ්බ .
    උඹ හොඳට ඉගෙන ගත්ත එකෙක් නිසා මේවා නොතේරෙන්න විදිහක් නැහැනේ, රට මීට වඩා හොඳට කරන්න ස්වෛරී බැඳුම්කර වැඩිපුරම ගත්ත එක තමයි සීයා & යහපාලනය රජය කරේ. ඕවාගේ පව් වලට තමයි අන්තිමට මෝඩ නන්දසේනයා අහු උනෙත් 🤦🏽‍♂️

    අනිත් එක උඹ නොදන්නවා උනාට සියාට වඩා ගෞරවයක් යන්න ඕනේ Lazard & Clifford Chance කියන කම්පැනි දෙකට මේ ගාණටවත් ලංකාව බේරගෙන තියෙන එකට 🤌🏼
     

    BAHIRAWA2020

    Well-known member
  • Mar 29, 2020
    1,344
    1,180
    113
    සීයා කොහෙද බන් අවුරුදු 5ක් රට කරේ ? ?
    එහෙනම් සීයාට කලින් රට කරේ දී මු ජයරත්නයි , රත්නසිරි වික්‍රමනායකයි ද ? :unsure:
    දැන් රට කරන්නේ හරිනි ද ??
    හැබැයි සීයා අගමැති කම කරද්දී විතරක් ඌ තමයි රට කරල තියෙන්නේ .

    කොහොමත් යහපාලන අවුරුදු 5 රට තිබ්බ විදියට මතක් කරල බලපං .
    මිනිස්සු හොදට කාල ඇදල හිටිය
    සංචාරක කර්මාන්තය හොදටම ආදායම තිබ්බ අවුරුදු ඒ ටිකේ තිබ්බේ .

    කොහෙද . රට බේරගන්න විරුවෙක් උස්සන් ආව මෝඩ බයියෝ .
    උන් ටික දැන් ජෙබයියෝ වෙලා තව කයිවාරු කාරයෙක් උස්සන් ආව
    aaai baan siri ayyai siyai denna kale pahak.... 300kda kohed a elowath yewwa neda.... bankuwakuth kadala....
     

    vibhashana

    Well-known member
  • Aug 26, 2015
    7,079
    12,490
    113
    ලග පාත

    අහ් හීන් නුල් බයියා, රනිල්ට බැන බැන කොච්චර සුවදින වෙන්න හැදුවත් උබේ අඩු කුලේ මුඩුම මුසල බයි ගතිය උබේ හාමුලව defend කරන්න හදනකොට රෙද්ද පල්ලෙන් බේරෙනවා අනාථයෝ :ROFLMAO: :ROFLMAO: 🤌