ඊයේ-දෙරණ-ටීවී

Star Buck

Member
Apr 23, 2014
18
5
0
මම ඊයේ රෑ ටීවී බල බලා ඉනකොට දෙරණ ටීවී එක බැලුවා. එකේ ගියා වාද පිටිය කියලා වැඩසටහන්. ඇවිත් හිටියේ බේගල් අධිරාජ්‍යයා චන්ද්‍රසිරි බණ්ඩාර, පියසේන රතුවිතාන සහ තවත් කවුදෝ යෝගීයෙක් කියලා කියපු පොරක්.

මුන් ටික මේ ජනවාරි මාසෙත් දෙරණට ආව. එදා නං මංජුල පිරිස් කියන පොරත් හිටියා. ඊයේ ඌ නෑ.
ඉතිං ජනවාරි මාසේ ආපු චන්ද්‍රසිරියා කිව්වා මේ අප්‍රේල් අලුත් අවුරුද්දට කලින් ජනාධිපතිවරනයක් එනවා කියලා. ඊයේ ඇවිත් ඌ කියනවා පොර කිව්වේ අලුත් අවුරුද්දේ ජනාධිපතිවරණයක් එනවා කියලලු. ඒ කියන්නේ මේ අප්‍රේල් ඉදලා 2015 අප්‍රේල් වෙනකන්. අන්න ඒ වෙලේ මට හිතුනා උගේ කටට තඩි බෙට්ටක් දාන්න.

ඇයි මේ දෙරණේ එවුන් මංජුල පිරිස්, චන්ද්‍රසිරි බණ්ඩාර වගේ උන්ව ප්‍රොමෝට් කරන්නේ. ඉස්සර නං දෙරණේ උන්ම ඇඩ් දදා කිව්වේ උන්ගේ විතරයි හරියට ප්‍රවෘත්ති යන්නේ, අනික් චැනල් වල කතා යන්නේ කිකියා. ඒත් මම පහුගිය ටිකේ බලාගෙන දෙරණේ නිවුස් අස්සෙත් මුන්ගේ අනාවැකි යනවා.
අර මැලේසියාවේ ප්ලේන් එකේ කේස් එකෙන් පස්සේ, මැච් එක ගැන, අප්‍රේල් 14 පෝය දවසක් වීම ගැන වගේ ඒවා ගැන එක එක අනාවැකි යනවා දෙරණේ.

ඇයි බං මේ වගේ චැනල් මිනිසුස්න්ව ගොනාට අන්දන්නෙ?
 
  • Like
Reactions: killing machine

Star Buck

Member
Apr 23, 2014
18
5
0
local channels balanna epa ban :P

මම ටීවී බලන්නෙම නැති තරං බං. ටීඑන්එල් එකේ බදාදා සහ බසිකුරාදා යන බණ වැඩසටහන් විතරයි නොවරදවාම බලන්නේ. ඊයේ ටීඑන්එල් එකේ ගියා විල්පත්තු වන විනාශය ගැන වැඩසටහනක්. රිසාඩ් බදියුදීන්ගේ ගෝලයෝ සහ හෙළඋරුමේ කෙනෙකුයි, පරිසරවේදියෙක් එහෙම ඇවිත් හිටියේ. ඕක අතර තුරේ තමයි දෙරණ බැලුවේ.
 
sl-memes

Member
Apr 18, 2014
317
24
0
කියලා වැඩක් නෑ...උදේ වාහනේ යනකොට radio එක දාගෙන ගියේ.... අර හඩ්සන් බුරුවා කඩේ යනවා නියමෙට.....අප්පිරිය උනා...
 
Kalu_Banda

Well-known member
  • Jul 22, 2013
    4,842
    679
    113
    Colombo

    ඇයි මේ දෙරණේ එවුන් මංජුල පිරිස්, චන්ද්‍රසිරි බණ්ඩාර වගේ උන්ව ප්‍රොමෝට් කරන්නේ. ඉස්සර නං දෙරණේ උන්ම ඇඩ් දදා කිව්වේ උන්ගේ විතරයි හරියට ප්‍රවෘත්ති යන්නේ, අනික් චැනල් වල කතා යන්නේ කිකියා. ඒත් මම පහුගිය ටිකේ බලාගෙන දෙරණේ නිවුස් අස්සෙත් මුන්ගේ අනාවැකි යනවා.
    අර මැලේසියාවේ ප්ලේන් එකේ කේස් එකෙන් පස්සේ, මැච් එක ගැන, අප්‍රේල් 14 පෝය දවසක් වීම ගැන වගේ ඒවා ගැන එක එක අනාවැකි යනවා දෙරණේ.

    ඇයි බං මේ වගේ චැනල් මිනිසුස්න්ව ගොනාට අන්දන්නෙ?

    Tax Cover kara ganna Ban...:lol::lol::lol:

    Suwarana wahiniye ( Soma Edirisingha ) Inne Maha Bradda kaili Gamini Dewa gathi thuma...:growl::growl::growl:

    Ea wagema Ara Rahath unai Kiyana Siwrak dagena inna ekkek inne...:growl::growl::growl:

    Oya hamoma Karanna Loku Lokkange Tax Cover karana eka...:lol::lol::lol::lol:

    Danno Danithi... Lankawe wasiyoo Nodaniii....:(:(:(:(:(:(:no::no::no::no: