දැන් බඩ කච්චේරිය වගේ.
මුලින්ම
සව් කැඳ - මේක නම් මරු
ඊළඟට
බාගෙට තැම්බිච්ච කඩල - භාගෙට තැම්බිලායි කියලා අහක දාන්ඩ පුලුවන්යැ?
අයිස්ක්‍රීම් -හයිලන්ඩ්
ඊළඟට කහ බත් - අල තෙල් දාලා , පරිප්පු, පපඩම් අනිත් වෑංජන අපි යද්දි ඉවර වෙලා.එතනත් අයිස්ක්‍රීම් එකක් දුනා.පවුඩර් දාලා හදන එක
ඊළඟට සීනි සම්බෝල පාන් - සැරයි කියන්නේ කඳුලු පැන්නා කද්දි
ඊළඟට ආයි සව් කැඳ - නෝමල්
ඊළඟට ආයේ අයිස්කීම් -පවුඩර් දාලා හදන එක
ඊළඟ සුප් - අම්බානක ලුණු දාලා
ඊළඟට ආයේ සුප් - ඒක ෂේප්
ඊළඟට ආයේ අයිස් ක්‍රීම් -පවුඩර් දාලා හදන එක
ඊළඟට අච්චාරු -මිරිස් ඉස්පොල්ලේ එන්ඩ දාලා
ඊළඟට මඤ්ඤොක්කා - අල තව ටිකක් තැම්බුණා නම් ෂෝයි.
ඊළඟට කොත්තමල්ලි - දියවැඩියාව හැදුනොත් හැදෙන්නේ ඕක බීලා

ඊළඟට ආයේ මඤ්ඤොක්කා -ඒකත් මරු.කොච්චි සම්බෝල එක්ක.
ඊළඟට කෝපි - මේකෙන් තමයි මට වැරදුනේ.
දැන් යන්නේ නෑ.
එහෙමයි කියලා අද දන්සැල් අත ඇරලා පුලුවන්යැ? පින් දෙන්ඩ යන්ඩ ඕනි
උඹලා ගියේ නැතෙයි?