ඊයේ පැය 2ක් ඇතුලත දන්සැල් 16කින් කෑවා

Gizolaa

Well-known member
  • Dec 9, 2023
    250
    507
    93
    දැන් බඩ කච්චේරිය වගේ.

    මුලින්ම
    සව් කැඳ - මේක නම් මරු

    ඊළඟට
    බාගෙට තැම්බිච්ච කඩල - භාගෙට තැම්බිලායි කියලා අහක දාන්ඩ පුලුවන්යැ?

    අයිස්ක්‍රීම් -හයිලන්ඩ්

    ඊළඟට කහ බත් - අල තෙල් දාලා , පරිප්පු, පපඩම් අනිත් වෑංජන අපි යද්දි ඉවර වෙලා.එතනත් අයිස්ක්‍රීම් එකක් දුනා.පවුඩර් දාලා හදන එක

    ඊළඟට සීනි සම්බෝල පාන් - සැරයි කියන්නේ කඳුලු පැන්නා කද්දි

    ඊළඟට ආයි සව් කැඳ - නෝමල්

    ඊළඟට ආයේ අයිස්කීම් -පවුඩර් දාලා හදන එක

    ඊළඟ සුප් - අම්බානක ලුණු දාලා

    ඊළඟට ආයේ සුප් - ඒක ෂේප්

    ඊළඟට ආයේ අයිස් ක්‍රීම් -පවුඩර් දාලා හදන එක

    ඊළඟට අච්චාරු -මිරිස් ඉස්පොල්ලේ එන්ඩ දාලා

    ඊළඟට මඤ්ඤොක්කා - අල තව ටිකක් තැම්බුණා නම් ෂෝයි.

    ඊළඟට කොත්තමල්ලි - දියවැඩියාව හැදුනොත් හැදෙන්නේ ඕක බීලා

    ඊළඟට ආයේ අයිස් ක්‍රීම් -පවුඩර් දාලා හදන එක

    ඊළඟට ආයේ මඤ්ඤොක්කා -ඒකත් මරු.කොච්චි සම්බෝල එක්ක.

    ඊළඟට කෝපි - මේකෙන් තමයි මට වැරදුනේ.

    දැන් යන්නේ නෑ. :(

    එහෙමයි කියලා අද දන්සැල් අත ඇරලා පුලුවන්යැ? පින් දෙන්ඩ යන්ඩ ඕනි:yes:

    උඹලා ගියේ නැතෙයි?
     
    LZP1992

    Well-known member
  • Feb 6, 2014
    5,687
    6,011
    113
    @ගෙදර

    පැය 2ක් ඇතුලත දන්සැල් 11කින් කෑවා​

    සීනි සම්බෝල/සම්බෝල පාන් - 4
    සුප් - 2
    අයිස් ක්‍රීම් - 3
    කඩල
    සව් කැඳ - මේකෙන් තමයි මට වැරදුනේ.
    උකු වැඩි නිසා බොන්න අමාරුයි
    කටේ හලා ගන්න ගිහිං
    උගුරයි දිවයි පිච්චුනා බං
    :(
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,214
    34,836
    113
    පාරේ කෑ ගගහ හෝන් ගහගෙන පිස්සෝ වගේ යන උන්ට පිනට කන්න දෙන උන්ට මඩුවලිග හතක් එකට අඹරලා ගහන්න ඕනෙ අපේ හාන්දුන්නේ
     
    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,573
    14,511
    113
    උඹ ඉතිං නැති බැරි මනුස්සයෙක්ට රුපියලක්වත් දෙනවද? 🥴
     
    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    දැන් බඩ කච්චේරිය වගේ.

    මුලින්ම
    සව් කැඳ - මේක නම් මරු

    ඊළඟට
    බාගෙට තැම්බිච්ච කඩල - භාගෙට තැම්බිලායි කියලා අහක දාන්ඩ පුලුවන්යැ?

    අයිස්ක්‍රීම් -හයිලන්ඩ්

    ඊළඟට කහ බත් - අල තෙල් දාලා , පරිප්පු, පපඩම් අනිත් වෑංජන අපි යද්දි ඉවර වෙලා.එතනත් අයිස්ක්‍රීම් එකක් දුනා.පවුඩර් දාලා හදන එක

    ඊළඟට සීනි සම්බෝල පාන් - සැරයි කියන්නේ කඳුලු පැන්නා කද්දි

    ඊළඟට ආයි සව් කැඳ - නෝමල්

    ඊළඟට ආයේ අයිස්කීම් -පවුඩර් දාලා හදන එක

    ඊළඟ සුප් - අම්බානක ලුණු දාලා

    ඊළඟට ආයේ සුප් - ඒක ෂේප්

    ඊළඟට ආයේ අයිස් ක්‍රීම් -පවුඩර් දාලා හදන එක

    ඊළඟට අච්චාරු -මිරිස් ඉස්පොල්ලේ එන්ඩ දාලා

    ඊළඟට මඤ්ඤොක්කා - අල තව ටිකක් තැම්බුණා නම් ෂෝයි.

    ඊළඟට කොත්තමල්ලි - දියවැඩියාව හැදුනොත් හැදෙන්නේ ඕක බීලා

    ඊළඟට ආයේ අයිස් ක්‍රීම් -පවුඩර් දාලා හදන එක

    ඊළඟට ආයේ මඤ්ඤොක්කා -ඒකත් මරු.කොච්චි සම්බෝල එක්ක.

    ඊළඟට කෝපි - මේකෙන් තමයි මට වැරදුනේ.

    දැන් යන්නේ නෑ. :(

    එහෙමයි කියලා අද දන්සැල් අත ඇරලා පුලුවන්යැ? පින් දෙන්ඩ යන්ඩ ඕනි:yes:

    උඹලා ගියේ නැතෙයි?
    කිලෝ කීයක් වගේ අන්තිමට *න්න පුලුවන් වුනාද?
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,221
    1
    61,626
    113
    Mother Earth
    දැන් බඩ කච්චේරිය වගේ.

    මුලින්ම
    සව් කැඳ - මේක නම් මරු

    ඊළඟට
    බාගෙට තැම්බිච්ච කඩල - භාගෙට තැම්බිලායි කියලා අහක දාන්ඩ පුලුවන්යැ?

    අයිස්ක්‍රීම් -හයිලන්ඩ්

    ඊළඟට කහ බත් - අල තෙල් දාලා , පරිප්පු, පපඩම් අනිත් වෑංජන අපි යද්දි ඉවර වෙලා.එතනත් අයිස්ක්‍රීම් එකක් දුනා.පවුඩර් දාලා හදන එක

    ඊළඟට සීනි සම්බෝල පාන් - සැරයි කියන්නේ කඳුලු පැන්නා කද්දි

    ඊළඟට ආයි සව් කැඳ - නෝමල්

    ඊළඟට ආයේ අයිස්කීම් -පවුඩර් දාලා හදන එක

    ඊළඟ සුප් - අම්බානක ලුණු දාලා

    ඊළඟට ආයේ සුප් - ඒක ෂේප්

    ඊළඟට ආයේ අයිස් ක්‍රීම් -පවුඩර් දාලා හදන එක

    ඊළඟට අච්චාරු -මිරිස් ඉස්පොල්ලේ එන්ඩ දාලා

    ඊළඟට මඤ්ඤොක්කා - අල තව ටිකක් තැම්බුණා නම් ෂෝයි.

    ඊළඟට කොත්තමල්ලි - දියවැඩියාව හැදුනොත් හැදෙන්නේ ඕක බීලා

    ඊළඟට ආයේ අයිස් ක්‍රීම් -පවුඩර් දාලා හදන එක

    ඊළඟට ආයේ මඤ්ඤොක්කා -ඒකත් මරු.කොච්චි සම්බෝල එක්ක.

    ඊළඟට කෝපි - මේකෙන් තමයි මට වැරදුනේ.

    දැන් යන්නේ නෑ. :(

    එහෙමයි කියලා අද දන්සැල් අත ඇරලා පුලුවන්යැ? පින් දෙන්ඩ යන්ඩ ඕනි:yes:

    උඹලා ගියේ නැතෙයි?
    දන්සල් අදත් තියෙනවද බන් 🤔 උබ අනුරරාධපුරේ පැත්තේද? එහෙ තමයි පොසොන් සමරන්නේ. මෙහෙ වෙසක් විතරයි පොසොන් ගණන් ගන්නෙවත් නෑ. මිනිස්සු අහනවා පොසොන් කියන්නේ මොකක්ද කවුද මිහිඳු කියන්නේ මහින්ද රාජපක්ෂටද කියලා. 😬
     
    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,489
    6,078
    113
    පාරේ කෑ ගගහ හෝන් ගහගෙන පිස්සෝ වගේ යන උන්ට පිනට කන්න දෙන උන්ට මඩුවලිග හතක් එකට අඹරලා ගහන්න ඕනෙ අපේ හාන්දුන්නේ

    pinata kanna dena eka dena manussayage hoda chethanawa

    pare ke gagaha hon gagaha pisso wage yanne e unge gonkama
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,296
    47,170
    113
    අපේ පැත්තේ දුන්නා අයිස්ක්‍රීම් දන්සලක් එලිෆන්ට් හවුස් fruit and nut, vanila , chocolate 3 ම.Sugar Cone වල දුන්නේ.. :D
     
    • Like
    Reactions: FordMustang