දැන් මම සතියට දෙපාරක් enduarence training කරනවා.
මෝටර් බයික් එකෙන්enduarence training කරනවා
නෑමෝටර් බයික් එකෙන්![]()
ඇයි ?Bump
අප්පුට වෙන වැඩක් නැතෙයි...
------ Post added on Sep 29, 2022 at 7:02 PM
දවසට දෙපාර දෙපාර සයිකල් පදින හින්ද ඇහුවෙ..ඇයි ?![]()
නමුත් මෙහෙම stress training කරන්නෙ සතියට දෙපාරයි.දවසට දෙපාර දෙපාර සයිකල් පදින හින්ද ඇහුවෙ..
එල.එල...වර්කවුට් ටිකකුත් ඔහොමම දාමු..නමුත් මෙහෙම stress training කරන්නෙ සතියට දෙපාරයි.![]()
Workout කොරන්නෙ නම් නෑ, බයිසිකලේ හොඳට ඇඟ පදම් වෙනකල් පදින එක මිසක්එල.එල...වර්කවුට් ටිකකුත් ඔහොමම දාමු..