ඊයේ බැංකු ගියා

kasun090354t

Well-known member
  • Aug 21, 2011
    24,450
    36,675
    113
    කෑගල්ල
    ඒකිට පොඩ්ඩක් එළකිරි එක ගැන කීවා නම් හරි ඕනේ තරම් ගන්න තික්බ්බ. මේකට අවනම්
     

    Glitch

    Well-known member
  • Apr 27, 2022
    2,807
    5,541
    113
    Matrix
    සමහර බැන්කු ශාකා වල වැඩ කරන මැනේජර්ල එහෙම හෙන Ego එකෙන් ඉන්නෙ.හේතුවක් නම් දන්නෙ නැ.ප්‍රයිවට් බැන්කුවලට වඩා මහජන බැන්කුව වගෙ 2.50 බැන්කුවල ඉන්නෙ ඔක්කොම වගේ එ වගේ උන්.
    ඔය ගව්‍රමන්ට් ඒවගෙ මැනේජර් වැඩේ කරන්නෙත් මුරකාරයා. ඕක හින්දා මටන්ම් පේන්න බෑ
     

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,370
    6,788
    113
    හෙල බිමේ
    සමහර බැන්කු ශාකා වල වැඩ කරන මැනේජර්ල එහෙම හෙන Ego එකෙන් ඉන්නෙ.හේතුවක් නම් දන්නෙ නැ.ප්‍රයිවට් බැන්කුවලට වඩා මහජන බැන්කුව වගෙ 2.50 බැන්කුවල ඉන්නෙ ඔක්කොම වගේ එ වගේ උන්.
    අපේ පැත්තේ මහජන බැංකුවේ ඉන්න manager සුපිරි. ඌ ඉන්නේ මිනිස්සුන්ගේ පැත්තේ..
     

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    30,264
    1
    52,597
    113
    ප*යාගල
    sorry.com
    ඔය ගව්‍රමන්ට් ඒවගෙ මැනේජර් වැඩේ කරන්නෙත් මුරකාරයා. ඕක හින්දා මටන්ම් පේන්න බෑ
    මගෙ මහජන බැන්කුවෙ පොතක් තිබුන රු 1500ක් වගෙ දාල තිබුනා. මට ක්ලාස් යන්න සල්ලි නැතුව මම ඕක ගන්න ගියාම 1000යි කිව්ව දෙන්න පුලුවන් ඉතුරු 500 දෙන්න බැ කිව්ව. මම කිවට් එකවුන්ට් එක ක්ලොස් කරල හරි මට ඕනෙ කියල. මම එතකොට 13 වසරෙ. කොහොමහරි එකවුන්ට් එක ක්ලොස් කරල මට සල්ලි දුන්නා. එතන කැශියර් එක ගාව සික්කා හිටියා. මේ දාර පොන්නය බැන්කු පොත අරන් හැමොටම පෙන්න මගෙ ම්ගෙ මුන ඉස්සරහට කරලා දෙකට ඉරුවා. මට මොකෝ මගෙ සල්ලි අරන් මම ආවා එන්න . එද ඉදන් කිසිම දීකට මහජන බැන්කුවට යන්නෙ නැ
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,802
    32,541
    113
    ඊයේ සම්පත් කමර්ෂල් බැංකු දෙකට ගියා එකක කාඩ් එක එක්පයර් වෙලා ගන්න. අනිකේ අක්ව්න්ට් එකට කාඩ් එකක් ගන්න. අර විදේශ මුදල් සම්බන්ද සෙක්ෂන් එකට ඇගිල්ල ගහන්න බැ . පස්සේ මාත් එතන හිටි කෙල්ලෙක් එක්ක කතා කළා.ඒකිගේ හස්බෝන්ඩ් සෙමිනා එකකට රට යන්න එකී යුරෝ 2000 ක් ගන්න සහ ෆික්ස් ඩිපොසිට් එක ක්ලෝස් කරලා සල්ලි ගන්න ඇවිත් තියෙන්නේ. ඒකිව දැම්මා මැනේජර් ලගට. ඒ කතාව නම් ඇහුනේ නැ . පසේ ඒකි එලියට අවාම මම ශේප් එකේ ටෝක් කළා . ඒකිට කියල හස්බන්ඩ් ගේ පාස්පෝට් එකයි විසිට් එකේ අයිටනරි ලිස්ට් , වියදම් යන විදිහ පෙන්නන බුකින්ග් අනන් මනං එක්ක මන්ජර් ට රික්වෙස්ට් කරන්න කියල . ආ වැදගත් දේ එකී සම්පත් එකෙන් රික්වෙස්ට් කරලා 4000 ක් එක රිජෙක්ට් වෙලා.

    ඊට පස්සේ මම ගිහින් ඇහුවා 4300 ක් ගන්න ඕනේ මම ටුවරිස්ට් යන්න ඉන්නේ කියල. පස්සේ පොර මගේ අකව්න්ට් එක චෙක් කරලා මට රික්වෙස්ට් එකක් දාන්න ලැබෙයි කිව්වා බොහෝ දුරට. යකෝ අරකිට 2000 ට එහෙම කියලා නැනේ. ඒකිට ෂුවර් නැති සින් එකෙන් කතා කරලා තියෙන්නේ. හැබැයි මට 100% ෂුවර් එකී 5M වඩා ෆික්ස් එකක් තිබ්බා. එකී එක ක්ලෝස් කල නිසා කෙලියද දන්නේ නැ. මම සාමන්යෙන් තැනකට ගියාම හොරෙන් අහං ඉන්න සිරිතක් නැ . ඒ උනාට එකී මට එහා පැත්තේ කව්න්ටරේ ඉගෙන මම කිව එකේ මෙහා පුටුවේ . එකී යුරෝ මාරු කරන්න ඕනේ කියන එක මට ඇහුනා. එතන ඉදන් මම අහං හිටියේ.

    මම හිතන දේ තමා උබලට ඩොලර් හරි යුරෝ හරි ඕනේ නම් ලොකු ගානක් නැතුව 1000 ක් වගේ රික්වෙස්ට් කළා නම් අනිවා සෙට් වෙනවා. ඒ වගේම තියන සේවින්ග්ස් ඇදලා ඒවා ඩොලර් කරන්න යන්න එපා. එහෙම කලාම අනිවා කෙස් එකක් එනවා. මට පෙන්නේ අර ලේඩි ට කෙස් එකක් ඇදුනේ එකයි.
    2135 USD denna bari bank makketei? :(
     
    • Sad
    Reactions: HAneo