ඊයේ මරණ 26 යි

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    49,175
    99,814
    113
    ඉතින් ලෙඩේ පාලනයක් නැතුව පැතිරෙන එක ඡන්ද නැතිවෙන රිස්ක් එකක් නේ
    දැන් ඉතින් නෑවට පස්සෙ මම නෑව කියන්නද?
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,845
    2
    54,511
    113
    දැන් ඉතින් නෑවට පස්සෙ මම නෑව කියන්නද?

    කොහොම නෑවත් අන්තිමට වගකීම රජයට නේ. ඉතින් ආර්ථිකය බේරගන්න ලෙඩේ නාන එක රිස්ක් කරන්නෙ ඇයි?
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,175
    99,814
    113
    කොහොම නෑවත් අන්තිමට වගකීම රජයට නේ. ඉතින් ආර්ථිකය බේරගන්න ලෙඩේ නාන එක රිස්ක් කරන්නෙ ඇයි?
    ඒක අහන්න වෙන්නෙ කරන අයගෙන්ම තමා.
    මට නන් හිතෙන විදියට උද්දච්චකම. එහෙම නැත්තන් අපි දන්නෙම නැති වෙන ප්ලෑන් එකක්.
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    යුද්දේ කාලේ ඔයිට වඩා මැරුනා , පිලිකා ,හදවත් රෝග , රිය අනතුරු වලින් ඔයිට වඩා මැරෙනවා සුනාමියෙන් 40000 මැරුනා . බොරුවට නිකං මිනිස්සු මැරෙනවා කියලා දගලන්න එපා , ඉපදෙන්නේ මැරෙන්න තමා
    මම කිව්වේ පොත් වල ගනන් , ඇත්ත නෙමෙයි නම් බොරු කියලා ඔප්පු කරන්න මට වස් වදින් නැ ඇත්ත කිව්වා කියලා .
    ලෝක ඉතිහාසයේ වසුරිය ලාදුරු , මී උණ , ලෝක යුද්ධ , ජන සංහාර වලින් ඔයිට වඩා මිනිස්සු මැරෙනවා . ලොකය අසමතුලිත උනාම සමතුලිත වෙන්න කොහෙන් හරි කැපිල යන්න ඕනේ . නිව්ටන්ගේ තෙවන නියමය

    hari ban sir fail ne, hodatama udinma pass... dan sathutuda ubata
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,175
    99,814
    113
    :unsure: බොන්න ඕන පස්නයක් :unsure:
    අපි බිව්වට වැඩක් නෑ. මම නන් දැන් කරන්නෙ ඉහින් කනින් දාගන්න තියෙන හැම රෙද්දම දාගෙන සේෆ් වෙලා වැඩේ කරගෙන එන එක.
     
    • Like
    Reactions: Hyaenidae

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,845
    2
    54,511
    113
    අපි බිව්වට වැඩක් නෑ. මම නන් දැන් කරන්නෙ ඉහින් කනින් දාගන්න තියෙන හැම රෙද්දම දාගෙන සේෆ් වෙලා වැඩේ කරගෙන එන එක.

    :yes: :yes: :yes:
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    ලෝක ඉතිහාසයේ වසුරිය ලාදුරු , මී උණ , ලෝක යුද්ධ , ජන සංහාර වලින් ඔයිට වඩා මිනිස්සු මැරෙනවා . ලොකය අසමතුලිත උනාම සමතුලිත වෙන්න කොහෙන් හරි කැපිල යන්න ඕනේ . නිව්ටන්ගේ තෙවන නියමය
    thamange lamaya, gaani marunama thamai sarame guu gihin polawe paskanne
     
    • Like
    Reactions: nkt

    WizGizmo

    Well-known member
  • Dec 11, 2017
    1,669
    2,697
    113
    Hidden
    යුද්දේ කාලේ ඔයිට වඩා මැරුනා , පිලිකා ,හදවත් රෝග , රිය අනතුරු වලින් ඔයිට වඩා මැරෙනවා සුනාමියෙන් 40000 මැරුනා . බොරුවට නිකං මිනිස්සු මැරෙනවා කියලා දගලන්න එපා , ඉපදෙන්නේ මැරෙන්න තමා

    ගොන් GasCan
     
    Bad_horse

    Well-known member
  • Apr 23, 2021
    677
    1,974
    93
    33
    කොහොම නෑවත් අන්තිමට වගකීම රජයට නේ. ඉතින් ආර්ථිකය බේරගන්න ලෙඩේ නාන එක රිස්ක් කරන්නෙ ඇයි?
    ඡන්දයක් දිනන්න බ්‍රේන් වොෂ් කරන එක මහ දෙයක් නෙවෙයි. ඔය මරණ 26ත් පෙරල ගත්තුවා. කොරෝනා ආසාදනය වෙලා දිගුකාලීන රෝග උත්සන්න වීම නිසා ඒ මරණ ගන්න බෑ කියල ශවේන්ද්‍ර කියනවා. හැබැයි කොරෝනා වැළඳුනේ නැත්නම් ඒ මිනිස්සු තාම ඉන්නවා. Counts අඩු කරලා දාල ඉන්දියාවෙ තත්ත්වේ හඬකවලා බිහිසුනු විදියට හැමදාම ටීවී එකේ යනකොට අපේ රට ගැන සතුටු වෙන ඡන්දදායකයෝ ඉන්නෙ. අනික public perspective එක වෙනස් කරන්න ඡන්දෙ ලං වෙලා PR campaign එක පටන් ගත්තහම ඇති. ඒ කාලෙට අදාල කරගන්න වෙන්නෙ ඔය counts ටික. ඒකයි ඉස්සෙල්ලා ඉඳලම pcr අඩු කරලා මරණ අඩු කරලා count අඩු කරන්නෙ. සිංහලුන්ට මතක පොඩ්ඩ කාලයයිනේ. ලංකාවෙ උන්ගේ ලොකු බුද්ධියකුත් නැති හන්දා ඇඳවල් 10000 හදනවා වගේ වැඩ දැක්කාම ඔක්කොම හරි කියල හිතන්නෙ. ඔය 10000 දැන් හදන්න වුනේ ඇයි? ICU beds වැඩිවෙලා නැත්තෙ ඇයි කියල හිතන්න බුද්ධියක් උන්ට නෑ. ඔය ජාතියේ මාතෘකා සතිපතා දෙනකම් මෙහෙ උන් ඔහේ කාල රෑට නිදාගන්නවා කිසි ප්‍රශ්නයක් නැතුව.

    ආර්ථිකේ කියලා කියන්නෙ දැන් දුවන ෆැක්ටරි ටිකයි අනික් බිස්නස් ටිකයි. කලින් ලොක්ඩවුන් එක පෙන්නලා මිනිස්සුන්ගේ වැඩ දැන් වැඩි කරලා පඩි අඩු කරලා තියෙන්නෙ. ඒක නිසා ලාභ වැඩි වෙලා තියෙන්නෙ. ඡන්ද වලින් වෙන බලපෑමට වඩා බිස්නස්කාරයෝ රට ඇරලා තියන්න ආණ්ඩුවට කරන බලපෑම වැඩි. රට වැහුවොත් ඔය හම්බෙන කුට්ටි ටික නැතිවෙනවා, මිනිස්සුන්ට කන්න දෙන්න 5000දෙන්න වෙනවා. එතකොට හොරකම් කරන්න බලන් ඉන්න accounts වල සල්ලි හිඳෙනවා. රටේ තත්ත්වය අවුල් යනකොට තමා පිටින් ආධාර හම්බෙන්නෙ. නැතුව හොඳට තියාගෙන දිලිත්ගේ ඇන්ටිජන් කිට් විකුණන්නවත් , citrus හෝටල් සෙට් එකේ qurantine center කරලා ලෙඩ්ඩු පුරවල දවසට කෝටි ගණන් හොයන්නත් බෑ. ඕනෙ ඔට්ටුවක් ඔය ලොකු බිස්නස්කාරයෝ ගොඩක් රට නෝමල් තිබ්බ දවස් වලට වඩා මේ කාලෙ ලාභ වැඩියෙන් හොයනවා.
     
    Kota nilame

    Active member
  • Feb 14, 2021
    143
    94
    28
    යුද්දේ කාලේ ඔයිට වඩා මැරුනා , පිලිකා ,හදවත් රෝග , රිය අනතුරු වලින් ඔයිට වඩා මැරෙනවා සුනාමියෙන් 40000 මැරුනා . බොරුවට නිකං මිනිස්සු මැරෙනවා කියලා දගලන්න එපා , ඉපදෙන්නේ මැරෙන්න තමා
    Ai hitha ridunada? Wade anagena dan enawa puke mail galawanda.
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,224
    49,579
    113
    සේදවත්ත
    Ai hitha ridunada? Wade anagena dan enawa puke mail galawanda.
    මොනාද ඕයි කියවන්නේ . ඕවා ගිහින් කලු කැත කොට චීන්නුට පුකදෙන නන්දසේනට කියපන් . ඌ ෆේල් උබලත් ෆේල්. මම ඔය හතර මායිමක නෑ වර්ග කිලොමිටර් 65000 😂

    ගොන් GasCan
    මට බැනල වැඩක් නෑ මම රියැලිටිය කිව්වේ . දිරවන් නැ ඒත් සංක්‍යාලේකන ඒම තමයි
    ------ Post added on May 11, 2021 at 10:02 AM

    thamange lamaya, gaani marunama thamai sarame guu gihin polawe paskanne
    මගේ ගෑනී ලමයයි ඕකෙන් මැරුනත් මම කිව්ව එක බොරු වෙන්නේ නෑනේ . අනික මගේ ගෑනී ලමයි ඉමෝටල් නෙමෙයි. පස් කන එන සත්ව ගතියක් ග්‍රීවින් ඕන එකෙක්ට තියනවා . පොයින්ට් එකට කතා කරපන් ඉමෝශනල් වෙන් නැතුව
    ------ Post added on May 11, 2021 at 10:04 AM

    උබට බය නැතුව ඇති උබ ජිවිතෙ තැනකට ඇවිල්ලා විදලා ඇති. ඒත් එහෙම නැති උන් බයයි තමන්ගෙ ජීවිතේ හැදීගෙන එනකොට ම ආදරණීයො නැති කරගන්න. එහෙම නැත්නම් උබට හරි හමන් පවුලක් නැතුව ඇති.. ගෙදරට වෙලා බඩු ගොඩ ගහගෙන සැපේ ඉන්න කුහක හුත්තෙක් වෙන්නත් ඇති
    උබ ඔය මොන මගුලක් කිව්වත් වෙන්න තියනවනම් වෙනවා සහ මම කිව්වේ ස්ටැට්ස් ගැන . නිකං බොරුවට දගලන්න එපා බන් උබල අපි ඔක්කම අවුරුදු 30 බෝම්බ කාගෙන ඉදලා මැරිල නැතුව මේ ඉන්නේ ඒත් කියන්න බෑ
    ------ Post added on May 11, 2021 at 10:09 AM
     
    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    යුද්දේ කාලේ ඔයිට වඩා මැරුනා , පිලිකා ,හදවත් රෝග , රිය අනතුරු වලින් ඔයිට වඩා මැරෙනවා සුනාමියෙන් 40000 මැරුනා . බොරුවට නිකං මිනිස්සු මැරෙනවා කියලා දගලන්න එපා , ඉපදෙන්නේ මැරෙන්න තමා

    September month wenakota count eka 15,000 kata kittu unama, oya me setence eka aye wenas karanwada?
    "බොරුවට නිකං මිනිස්සු මැරෙනවා කියලා දගලන්න එපා , ඉපදෙන්නේ මැරෙන්න තමා"

    Ita passe wadi wadi wela( ehema noveva kiyala wish karamu) count eka 100,000 k wage unama oya mokada kiyanne?

    Uba point ekata katha karanna kiyanawa, ehema nam uba job karanna salli hoyanna one nane bn.
    Kos kola tikak kala hari puluwan tharam dawasak jiwath wela marila giya nam harine.

    Podi unta unanwanna epa, kohomath marenawa ne.
    Ammata thaththata asanipayakata behath aragena denna epa, kohomath marenawa ne bn.
     
    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,637
    5,486
    113
    184562960-2110223185784785-2034518104643006992-n.jpg
     
    chinmak

    Well-known member
  • Oct 27, 2014
    9,703
    7,897
    113
    මෙන්න මෙතන...
    ඡන්දයක් දිනන්න බ්‍රේන් වොෂ් කරන එක මහ දෙයක් නෙවෙයි. ඔය මරණ 26ත් පෙරල ගත්තුවා. කොරෝනා ආසාදනය වෙලා දිගුකාලීන රෝග උත්සන්න වීම නිසා ඒ මරණ ගන්න බෑ කියල ශවේන්ද්‍ර කියනවා. හැබැයි කොරෝනා වැළඳුනේ නැත්නම් ඒ මිනිස්සු තාම ඉන්නවා. Counts අඩු කරලා දාල ඉන්දියාවෙ තත්ත්වේ හඬකවලා බිහිසුනු විදියට හැමදාම ටීවී එකේ යනකොට අපේ රට ගැන සතුටු වෙන ඡන්දදායකයෝ ඉන්නෙ. අනික public perspective එක වෙනස් කරන්න ඡන්දෙ ලං වෙලා PR campaign එක පටන් ගත්තහම ඇති. ඒ කාලෙට අදාල කරගන්න වෙන්නෙ ඔය counts ටික. ඒකයි ඉස්සෙල්ලා ඉඳලම pcr අඩු කරලා මරණ අඩු කරලා count අඩු කරන්නෙ. සිංහලුන්ට මතක පොඩ්ඩ කාලයයිනේ. ලංකාවෙ උන්ගේ ලොකු බුද්ධියකුත් නැති හන්දා ඇඳවල් 10000 හදනවා වගේ වැඩ දැක්කාම ඔක්කොම හරි කියල හිතන්නෙ. ඔය 10000 දැන් හදන්න වුනේ ඇයි? ICU beds වැඩිවෙලා නැත්තෙ ඇයි කියල හිතන්න බුද්ධියක් උන්ට නෑ. ඔය ජාතියේ මාතෘකා සතිපතා දෙනකම් මෙහෙ උන් ඔහේ කාල රෑට නිදාගන්නවා කිසි ප්‍රශ්නයක් නැතුව.

    ආර්ථිකේ කියලා කියන්නෙ දැන් දුවන ෆැක්ටරි ටිකයි අනික් බිස්නස් ටිකයි. කලින් ලොක්ඩවුන් එක පෙන්නලා මිනිස්සුන්ගේ වැඩ දැන් වැඩි කරලා පඩි අඩු කරලා තියෙන්නෙ. ඒක නිසා ලාභ වැඩි වෙලා තියෙන්නෙ. ඡන්ද වලින් වෙන බලපෑමට වඩා බිස්නස්කාරයෝ රට ඇරලා තියන්න ආණ්ඩුවට කරන බලපෑම වැඩි. රට වැහුවොත් ඔය හම්බෙන කුට්ටි ටික නැතිවෙනවා, මිනිස්සුන්ට කන්න දෙන්න 5000දෙන්න වෙනවා. එතකොට හොරකම් කරන්න බලන් ඉන්න accounts වල සල්ලි හිඳෙනවා. රටේ තත්ත්වය අවුල් යනකොට තමා පිටින් ආධාර හම්බෙන්නෙ. නැතුව හොඳට තියාගෙන දිලිත්ගේ ඇන්ටිජන් කිට් විකුණන්නවත් , citrus හෝටල් සෙට් එකේ qurantine center කරලා ලෙඩ්ඩු පුරවල දවසට කෝටි ගණන් හොයන්නත් බෑ. ඕනෙ ඔට්ටුවක් ඔය ලොකු බිස්නස්කාරයෝ ගොඩක් රට නෝමල් තිබ්බ දවස් වලට වඩා මේ කාලෙ ලාභ වැඩියෙන් හොයනවා.
    Bitter truth..
     
    • Like
    Reactions: Bad_horse

    wingman

    Well-known member
  • Oct 3, 2009
    7,691
    2,741
    113
    In this moment
    ලෝක ඉතිහාසයේ වසුරිය ලාදුරු , මී උණ , ලෝක යුද්ධ , ජන සංහාර වලින් ඔයිට වඩා මිනිස්සු මැරෙනවා . ලොකය අසමතුලිත උනාම සමතුලිත වෙන්න කොහෙන් හරි කැපිල යන්න ඕනේ . නිව්ටන්ගේ තෙවන නියමය

    ohoma hthen na thamange ekek marunanm