ඊයේ මරණ 26 යි

Don GasCan

Well-known member
  • Nov 3, 2010
    43,231
    49,586
    113
    සේදවත්ත
    September month wenakota count eka 15,000 kata kittu unama, oya me setence eka aye wenas karanwada?
    "බොරුවට නිකං මිනිස්සු මැරෙනවා කියලා දගලන්න එපා , ඉපදෙන්නේ මැරෙන්න තමා"

    Ita passe wadi wadi wela( ehema noveva kiyala wish karamu) count eka 100,000 k wage unama oya mokada kiyanne?

    Uba point ekata katha karanna kiyanawa, ehema nam uba job karanna salli hoyanna one nane bn.
    Kos kola tikak kala hari puluwan tharam dawasak jiwath wela marila giya nam harine.

    Podi unta unanwanna epa, kohomath marenawa ne.
    Ammata thaththata asanipayakata behath aragena denna epa, kohomath marenawa ne bn.
    උබ ඔය මොන කීවත් කොස් කොල කෑවත් මැරෙනවා. අපි හැමෝම මැරෙනව කියල දැනගෙන නේ ජීවත් වෙන්නේ . ඉතින් කොරෝනා කියල වෙනසක් නෑ . කොච්චර පරිස්සම් උනත් හැදෙන්න තියනවනම් හැදෙනවා හොද උනොත් හොද වෙයි නැත්තම් මැරෙනවා. උබ ඔය කියන්නේ පුස් තර්කයක් . හැමෝම බලන්නේ ජීවත් වෙන්න තමා ඒත් මරනය අවිනිශ්චිතයි